23/08/2026
⚔️ අවසන් මෙහෙයුම – 07 වන කොටස
සතුරන්ට කොටුවී සිටින 8 දෙනාගේ කණ්ඩායම…
ඔවුන් බේරා ගැනීමට දැන් ගුවන් හමුදා Bell 212 හෙලිකොප්ටර් සටන් බිමට පැමිණෙයි. 🚁
මෙය ගලවා ගැනීමේ මෙහෙයුමක් පමණක් නොවේ…
කාලයට එරෙහි තරඟයකි.
🔥 මෙහෙයුම ආරම්භයි…
ඔවුන්ට බේරෙන්න තව කොච්චර වෙලාවක් තියෙනවාද?
🎬 අවසන් මෙහෙයුම – 07 වන කොටස
#අවසන්මෙහෙයුම