Kashyapa Entertainment

  • Home
  • Kashyapa Entertainment

Kashyapa Entertainment Creating unforgettable moments through music and entertainment. Book your next event with Kashyapa Entertainment and let us make it extraordinary!

29/08/2026

Inspired by the timeless grandeur of Sigiriya, Hotel Kashyapa offers a truly memorable escape. From peaceful surroundings to magnificent celebrations at our Kings Grand Ballroom, Queens Grand Ballroom, Prince Grand Ballroom and Apsara Ballroom.

Come experience the spirit of a legend.

📍 Diurumpitiya, Gatahaththa, Avissawella
📞 076 886 0566

28/08/2026

එකම දවසේ… එකම වේලාවක… මංගල උත්සව 4ක්! 💍

එකම වේලාවක මංගල උත්සව 4ක් සාර්ථකව කළමනාකරණය කිරීම කියන්නේ ලොකු වගකීමක්.
ඒ වගකීම නිරවද්‍යතාවයෙන්, වෘත්තීයභාවයෙන් සහ උපරිම කැපවීමෙන් ඉටු කිරීමයි අපේ වගකීම.

King’s Hall 👑 | Queen’s Hall 👸 | Prince Hall 🤴 | Apsara Hall 🌸

එක් එක් ශාලාවට ගැළපෙන පරිදි, මංගල දිනයේ සුන්දරත්වය තවත් ඉහළ නංවන අලංකාර සැරසිලිවලින් මේ ශාලා 4ම සූදානම් කර තිබුණේ, ඔබේ ජීවිතයේ විශේෂම දිනයට ලැබිය යුතුම වටිනාකම ලබාදෙන්නයි.

Wedding 4ක්. එකම වේලාවක්. එකම වගකීමක්.
ඒ වගකීම උපරිමයෙන් ඉටු කරන්න Kashyapa Entertainment සූදානම්. 🤍

Because every wedding deserves nothing less than perfection.

📞 076 886 0566
📍 Diurumpitiya, Gatahaththa, Avissawella.

පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා !
27/08/2026

පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා !

ඔබේ මංගල දිනයට සම්ප්‍රදායේ අභිමානය එක්කරමින්, මතකයේ රැඳෙන සුන්දර අත්දැකීමක් ලබා ගන්න. නර්තන කණ්ඩායම් | වෙස් | අෂ්ටක | ජය...
26/08/2026

ඔබේ මංගල දිනයට සම්ප්‍රදායේ අභිමානය එක්කරමින්, මතකයේ රැඳෙන සුන්දර අත්දැකීමක් ලබා ගන්න.

නර්තන කණ්ඩායම් | වෙස් | අෂ්ටක | ජයමංගල ගාථා

ඔබේ මංගල දිනයේ සම්ප්‍රදායික අලංකාරය සහ උත්කර්ෂවත් බව තවත් ඉහළ නැංවීමට Kashyapa Entertainment සමඟ එක්වන්න.

📞 076 886 0566
📍 Diurumpitiya, Gatahaththa, Avissawella.

ඔබේ ජීවිතයේ සුවිශේෂී දවස තවත් අලංකාරව සහ අමතක නොවන මතකයක් බවට පත් කර ගන්න අදම Kashyapa Entertainment සඅපට කතා කරන්න. DJ ...
22/08/2026

ඔබේ ජීවිතයේ සුවිශේෂී දවස තවත් අලංකාරව සහ අමතක නොවන මතකයක් බවට පත් කර ගන්න අදම Kashyapa Entertainment සඅපට කතා කරන්න.

DJ & Lighting
Decorations
Dancing
Wes, Ashtaka & Jayamangala
Event Planning

📞 076 886 0566
📍 Diurumpitiya, Gatahaththa, Avissawella

- Kashyapa Entertainment -

21/08/2026

ඔබේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් බවට පත්කර ගන්න අදම kashyapa entertainment අපට කතා කරන්න.

📞 076 886 0566
📍Diurumpitiya, Gatahaththa, Avissawella.

18/08/2026

සුබ ගමනක් වේවා සුදු දුවේ........
Hotel

17/08/2026

ඔබේ මංගල දිනයේ හැම මොහොතක්ම ලස්සනම ලස්සන මතකයක් වෙන්න ඕනේ.

ඔබ සිහින දකින Wedding Hall එකට ගැළපෙන සුන්දර Decoration එකක්, Elegant setup එකක් සහ අමතක නොවන atmosphere එකක් දැන් Kashyapa Entertainment වෙතින් ලබා දෙන්න අපි සූදානම්...

Kashyapa Entertainment සමඟින් ඔබේ මංගල දිනය තවත් සුන්දර මතකයන් එක් කරගන්න.

📞 076 886 0566
Facebook: Kashyapa Entertainment
Instagram:

16/08/2026

Music එක විතරක් නෙවෙයි Powerful Sound, Dynamic Lights & Non-Stop Energy එක්ක තමයි unforgettable event එකක් හැදෙන්නේ.

Wedding එකක්ද, Birthday Celebration එකක්ද නැත්නම් Special Event එකක්ද..
Dance Floor එකේ Energy එක Full Power කරන්න අපි සූදානම්!

Kashyapa Entertainment
Professional DJ | Sound | Lights | Entertainment

📞 076 886 0566
Facebook: Kashyapa Entertainment
Instagram:

Address

Diurumpitiya,Getaheththa

70620

Website

Alerts

Be the first to know and let us send you an email when Kashyapa Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share