Yathra

Call Contact the business

Yathra නොදන්න දේවල් දැනගන්න , ජීවිතේ විදින්න

03/08/2026

අවිස්සාවේල්ල ගුරුගල්ල සවස 5.30 වන විට තත්වය . පහත් බිම් වල පදිංචි ජනතාවට ඉවත් වීම / තම බඩු බාහිරාදිය ඉවත් කිරීමට දැනුම් දී ඇත

මකුළු දැලක්
03/07/2026

මකුළු දැලක්





01/07/2026

2009 මාර්තු 20 වන දින හෝමියුස් සමුද්‍ර සන්ධියේදී (Strait of Hormuz) ඇමරිකානු න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනයක් වන USS Hartford (SSN-768) සහ USS New Orleans නෞකාව එකිනෙක ගැටීමෙන් USS Hartford සබ්මැරීනයට දැඩි හානි සිදු විය. සබ්මැරීනයේ යාත්‍රා කොටස (Sail structure), පර්ස්කෝප් (periscopes), බඳෙහි සහ අභ්‍යන්තර උපාංගවලට දැඩි හානි සිදුවූ අතර ඝට්ටනයෙන් පසු සබ්මැරීනය දරුණු ලෙස අංශක 85ක් දක්වා ඇලවීමක් සුදු වී ඇත. එමෙන්ම මෙම ගැටුමෙන් ඉන්ධන ටැංකියක් පුපුරා ගොස් ඩීසල් ගැලුම් 25,000ක් පමණ මුහුදට කාන්දු වී දැඩු පරිසර හානියක්ද වාර්තා වී ඇත. සබ්මැරීනයේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු සුළු තුවාල ලැබුවද, ජීව්ත හානි කිසිවක් වාර්තා වී නැත. මෙම හානිය හේතුවෙන් ඩොලර් මිලියන ගණනක අළුත්වැඩියා කිරීම් සිදු කිරීමට සිදුවූ අතර, දිගු ගමනකින් පසුව එය නැවත එක්සත් ජනපදයට ගෙන යන ලදී. ගැටුමට ප්‍රධානතම හේතුව වූයේ USS Hartford සබ්මැරීනයේ අණදෙන නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පැවති බරපතල නොසැලකිලිමත්කම සහ වෘත්තීය මට්ටමේ දුර්වලතා බව පසුව හෙලිවී ඇත. මෙම සිදුවීමෙන් පසු සබ්මැරීනයේ අණදෙන නිලධාරියා (Commander Commander Ryan Brookhart) ඇතුළු ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුම තනතුරුවලින් ඉවත් කර් ඇත. වර්ථමානය වන විට සියලු අලුත්වැඩියා කටයුතු වලින් පසුව මෙම සබ්මැරීනය නැවත සේවයට එක් කර ඇත.

සොභාදහම තමයි හොදම භාවනාව ♥️
24/06/2026

සොභාදහම තමයි හොදම භාවනාව ♥️




දිව්‍යලෝකෙට යන පාර ♥️ heaven  ♥️
24/06/2026

දිව්‍යලෝකෙට යන පාර ♥️ heaven ♥️

22/06/2026

නුවරඑළියේ ගිහින් මෙහෙම boat ride එකකුත් යන්න. හැබැයි පරිස්සමින්.මිල ගනන් පලවෙනි කමෙන්ට් එකේ

නුවරඑළිය 🥶 21/06/2026
22/06/2026

නුවරඑළිය 🥶 21/06/2026

Address

171/4, MADOLA
Avissawella
10700

Telephone

+94702509392

Website

Alerts

Be the first to know and let us send you an email when Yathra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yathra:

Shortcuts

Share