Channel C News

Channel C News සියළු පුවත් වල සත්‍ය සැණින් එසැණින් ඔබට බලාගන්න අපත් සමග එක්වන්න

28/08/2026

රට වටේ ජනාධිපතිතුමා රැස්වීම් තියන්න එන්නෙ නාමල්ට බයේද ?

කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැහැදිලි කරයි

27/08/2026

මහාචාර්ය විශේෂඥ වෛද්‍යවරයාගේ වාහනයට කාන්තාවක් යටවූ CCTV දර්ශන

26/08/2026

🔴 Breaking News 🔴 නේපාලයේ හදිසියේ ඇතිවු ගංවතුර හා නායයාමෙන් මේ වනවිට 27 දෙනෙක් මියගොස් විශාල ප්‍රමාණයක් අතුරුදන් වී තිබෙනවා.

26/08/2026

ආණ්ඩුවෙ ක්‍රියා වලින් අධිකරණ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවන බව තහවුරුයි.

පා.ම නාමල් රාජපක්ෂ මාධ්‍යට අදහස් දක්වමින්

25/08/2026

විපක්ෂය එල්නිනෝ පිදුරු ගහේ හරි එල්ලිලා ආණ්ඩුවට ගහන්න හදන්නෙ .

23/08/2026

පිටකොටුව බස් නැවතුමේ හොරා ක්ෂණිකවම ඇල්ලූ Air force නිලධාරීන් .
දැන් ඉස්සර වගේ බෑ

23/08/2026

ආචාර්ය නන්දා මාලනී මැතිණිය ගැන අදහස් දැක්වූ දේශපාලන හිතවතුන් .

22/08/2026

නන්දා මාලනියගේ නමින් උදා ගම්මානයක් හදන්න හැදුවා එතුමිය කැමති උනේ නෑ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

21/08/2026

සුනිල් ආරියරත්න ශූරීන් අවසන් වරට ආචාර්ය නන්දා මාලනියන්ට සමුදුන් හැටි.

🔴 Breaking News 🔴 ආචාර්ය නන්දා මාලනී මහත්මිය දිවි සැරිය නිමා කරයි .
20/08/2026

🔴 Breaking News 🔴 ආචාර්ය නන්දා මාලනී මහත්මිය දිවි සැරිය නිමා කරයි .

Address

New Rathnapura Road
Avissawella
10700

Website

Alerts

Be the first to know and let us send you an email when Channel C News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share