FIORA

Website

FIORA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FIORA, Digital creator, Rathnapura Road, Avissawella.

ලස්සනම ලස්සන මල් ලෝකෙක අතරමන් වෙන්න කැමති අයට 💐🤗💙
ඔයාගෙ budget එකට set වෙන්න ඔයාට කැමති විදියට customize කරගෙන විශ්වාසනීය සේවාවක් ලබා ගන්න Fiora දැන්ම අපට කතා කරන්න 🦋💙

WhatsApp: 0716213480
Facebook: FIORA
Tik Tok: FIORA

19/08/2026

Hey ළමයි ඔයාලට කොහොමද 🥰💖
ඔන්න දිග විරාමයකින් පස්සෙ අද ඉඳන් නැවතත් සුපුරුදු පරිදි Oders බාර ගන්නවා....🥰

ඔන්න දවස් ගානක විරාමයකින් පස්සේ ආයෙමත් වැඩ පටන් ගත්තා 😇💖මේ Gift Pack එක ගියේ Boyfriend කෙනෙක්ගෙන් එයාගෙ Girlfriend ගෙ Bi...
04/08/2026

ඔන්න දවස් ගානක විරාමයකින් පස්සේ ආයෙමත් වැඩ පටන් ගත්තා 😇💖
මේ Gift Pack එක ගියේ Boyfriend කෙනෙක්ගෙන් එයාගෙ Girlfriend ගෙ Birthday එකට 💐🤗💖
Happy Birthday Girl 🥰🤗

゚viralシ

31/07/2026

මේ Stutas උදෙන්ම දකින ඔයාගෙ චූටි බිස්නස් එක දවසින් දවස සාර්ථක වෙන්න ඕනි 🤗
හැමෝටම උතුරන්න හරියන්න ඕනි 💯

31/07/2026

දවස් ගාණකට පස්සේ Page එක පැත්තෙ ආවේ 🥺 ඔයාලා හැමෝම හොදින් ඉන්නවා නේද 😍

මෙයත් ගියේ ගෑනු ළමේක්ගෙ ජීවිතේ වැදගත්ම දවසක් ලස්සන කරන්න 💐💖🤗Boy එයාගෙ Girl බලන්න ගෙදර යන දවසේ අරන් ගියපු Flower Bouquet ...
23/07/2026

මෙයත් ගියේ ගෑනු ළමේක්ගෙ ජීවිතේ වැදගත්ම දවසක් ලස්සන කරන්න 💐💖🤗
Boy එයාගෙ Girl බලන්න ගෙදර යන දවසේ අරන් ගියපු Flower Bouquet එක 💐🤗💙
Congratulations Love Birds 💖🤗

නංගිගෙ Birthday එකට අක්කගෙන් 🥰💖💐Happy Birthday 😍💖
21/07/2026

නංගිගෙ Birthday එකට අක්කගෙන් 🥰💖💐
Happy Birthday 😍💖

ගෑනු ළමයෙක්ගෙ ජීවිතේ ලස්සනම දවසක් ආදරෙන් පුරවන්න ගියපු එයා 🥰❤️💐පිරිමි ළමයා එයාගෙ ගෑනු ළමයව බලන්න එයාලගෙ ගෙදර යන දවසේ අරන...
19/07/2026

ගෑනු ළමයෙක්ගෙ ජීවිතේ ලස්සනම දවසක් ආදරෙන් පුරවන්න ගියපු එයා 🥰❤️💐
පිරිමි ළමයා එයාගෙ ගෑනු ළමයව බලන්න එයාලගෙ ගෙදර යන දවසේ අරන් ගියපු ලස්සන flower bouquet එක 😍😍

゚viralシ ゚viralシfypシ゚viralシalシ

Feedback 🤗💗ඒ අම්මගෙ සතුට 🥺💐💗
18/07/2026

Feedback 🤗💗
ඒ අම්මගෙ සතුට 🥺💐💗

17/07/2026

Good Morning ළමයි 💐🤗💖
අද ඉඳන් නම් අනිවාරෙන් update ගේනවා page එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා ලොග් වෙන්න බැරුව ඉදියෙ 😕😕

14/07/2026

Good Morning 💐💖🥰
ලස්සන දවසක් වේවා 💐❤️

Address

Rathnapura Road
Avissawella
10700

Alerts

Be the first to know and let us send you an email when FIORA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share