SL TOWER BOY

SL TOWER BOY මන් කැමති මගේ වුර්තිය ඔයාලගේ ඇසින් පෙන්වන්නම්🙂

RISKY JOBS
I AM RIGGER. SRI LANKA FROM ABOVE
FIND YOUR FAVORITE PLACES
☀️🌱

26/08/2026

High places 🥵

23/08/2026

සීතලේ වැඩ ⚡️😈

හැම මනුස්සයෙක්ම 🥲පොඩිකාලේ ඉගනගන්න මැරෙනවාඉට පස්සේ රස්සාවල් හොයන්න මැරෙනවාආදරේ වෙනුවෙන් ආත්මයම මැරෙනවාකසාද බැදල හදවතින් ම...
21/08/2026

හැම මනුස්සයෙක්ම 🥲
පොඩිකාලේ ඉගනගන්න මැරෙනවා
ඉට පස්සේ රස්සාවල් හොයන්න මැරෙනවා
ආදරේ වෙනුවෙන් ආත්මයම මැරෙනවා

කසාද බැදල හදවතින් මැරෙනවා
පවුල් නඩත්තු කරන්න ශරිරයෙන් මැරෙනවා
සමාජ අස්සෙන් අබ්‍යන්තරයෙන් මැරෙනවා

බිදීම් වලිදී සිතුවිලි මැරෙනවා
රිදීම් වලදි සතුට මැරෙනවා

දේපල වස්තුව රැස් කරන්න දවසම මැරෙනවා
ලොකයට පෙන්න හිනා වෙන්න ඇතුලතින් මැරෙනවා
දරුවො වෙනුවෙන් මැරෙනකම් මැරෙනවා

කවද හරි දවසක වලදානකම්ම හැම මනුස්සයෙක්ම නොසැහෙන්න මැරෙනවා.!

Yow 🌤
21/08/2026

Yow 🌤

14/08/2026

The highest point in sri lanka 🍃
ඉන්නෙ කොහෙද කියල අමතකවෙන තැන්"

පිදුරුතලාගල 🥶
14/08/2026

පිදුරුතලාගල 🥶

දවස් ගෙවෙනවා අපිත් වය්සට යනවාඅන්තිමට මැරිලා යනවා"සන්තොසෙකට කියලා තියෙන මෙකට යන එනඑකාලගේ විකාර බලන එක විතරයි"එක එක දවසට එ...
09/08/2026

දවස් ගෙවෙනවා අපිත් වය්සට යනවා
අන්තිමට මැරිලා යනවා"

සන්තොසෙකට කියලා තියෙන මෙකට යන එන
එකාලගේ විකාර බලන එක විතරයි"

එක එක දවසට එක එක ප්‍රශ්න අපි ඒ හැම
ප්‍රශ්නෙකටම උත්තර හොයනවා"

ඒත් අපි ජීවත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට
අපිට තාම උත්තරයක් නැ"

ඉපදුන නිසා ජීවත් වෙනවා
නැත්තම් මැරෙනකම් ජීවත් වෙනවා!🖤🍃

08/08/2026

විදවීමකින් තොරව විදිය හැකි එකම දේ "ස්වභාදහම" පමණි..!❤️‍🩹🥹🍃

gomrning"
08/08/2026

gomrning"

Address

Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when SL TOWER BOY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share