01/08/2025
ආස ද එයාත් එක්ක ගාල්ල මාතර train 🚂 එකේ යන්න...
ඔයා කැමති පාරවල් තියෙනවාද.. එහෙනම් comment එකාක් දාලා follow කරලා තියා ගන්න.. මම හදලා දෙන්නම්
1.Colombo Fort – 🏙️ Main starting point, central hub
2. Panadura – 🏖️ Major station in Kalutara District
3. Galle – 🏰 Historic city and key station in the south
4. Matara – 🐬 Main terminal before the southern extension
5. Beliatta – 🌾 Final station on the line (Hambantota District)