Saman

Saman Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saman, Video Creator, Badulla.

24/09/2021

🔥Hotel Elaine Start super 25 🔥
Congratulation contester.

ජයග්‍රහණය සඳහා ඔබ කළ යුත්තේ . ඔබගේ ඡායාරූපය හැකි තරමක් Share කරවීම පමණි, සැ.යු ශෙයා කරන සියලුම දෙනා හොටෙල් ඉලේන් පේජය ලයික් කර සහ පෝස්ටුව ලයික් කර තිබිය යුතුයි. ( share කිරීම පමණක් සිදු කර ඇත්නම් එය ගණන් නොගෙනේ ) යම්කිසි හෙයකින් තරගකරුවන් අතර share කිරීම් සමාන වුවහොත් ඔබගේ ඡායාරූපය ඇති ලයික් ප්‍රමාණය මත ජයග්‍රහණය තීරණය වේ .

ප්‍රථම ස්ථානයට රු.5000 ක වවුචරයක්
දෙවන ස්ථානයට රු.3000 වවුචරයක්
තෙවන ස්ථානයට රු. 2000 ක වච්චරයක්ද ද හිමි වේ .

තරගය 20 වනදා සිට 26 වනදා රාත්‍රි 8 ට දක්වා පැවැත්වේ

සියලුම අවසන් තීරන හොටෙල් ඉලේන් සතු වේ

සුභ පැතුම්.

Hotel Elaine වෙතින් ඔබට දැන් ඕනෑම වෙලාවක ඔබගේ නිවසටම ආහාරපාන සපයා ගත හැකියි . ඒ වගේම wedding hall, Drinking area, Catering, Rooms, Photoshoot area ( මොණරාගල හොදම රේටින් ) ඇතුලුව Pizza, Burger, Biryani, pasta ඇතුළුව ආහාර වර්ග රැසක් රසකාරක භාවිතයෙන් තොරව hotel elaine වෙතින් ලබාගත හැකිය.
කෝල් එකක් දාන්න 😎✌️
077 197 7750
Hotel Elaine Group එකට ජොයින් වෙන්න කැමති අය පහල ලින්ක් එකෙන් ජොයින් වෙන්න.
https://bit.ly/3EsWu9K

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Saman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category