DHANU

DHANU LIFE �

සොබාදහම් අම්මගෙ දරුවන්ව මරල 😢උබලට කවදාවත් සතුටින් ජීවත් වෙන්න වෙන්නෑ 😢
01/09/2024

සොබාදහම් අම්මගෙ දරුවන්ව මරල 😢උබලට කවදාවත් සතුටින් ජීවත් වෙන්න වෙන්නෑ 😢

Badulla ❤️
04/08/2024

Badulla ❤️

Badulla ❤️❤️
29/04/2024

Badulla ❤️❤️

සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
13/04/2024

සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏

අවුරුදු ❤️
13/04/2024

අවුරුදු ❤️

කෝඩු, දඩුකෝඩු, කිරිකෝඩු නමින් හැදින්වෙන සුදු ඇඳගත් සැදැහැවතුන් අතින් කෙලෙසෙන ශ්‍රී පාදය ❤️වදින්න යන මේ නඩේට සම්මා සම්බුද...
26/02/2024

කෝඩු, දඩුකෝඩු, කිරිකෝඩු නමින් හැදින්වෙන සුදු ඇඳගත් සැදැහැවතුන් අතින් කෙලෙසෙන ශ්‍රී පාදය ❤️
වදින්න යන මේ නඩේට සම්මා සම්බුදු සරණයි.........
කුණු දාපු.. ඒ න⁣ඩේට සුමන සමාන් දෙවි පිහිටයි.........!
.................
Update | ශ්‍රී පාදේ වෙන විනාශයට මොනවද කරනන් පුලුවන් විසදුම්
( මම කලින් ලියපු එකක්)

ශ්‍රී පාදේ කියන්නේ ලංකාවේ තියන පරිසර පද්ධති වලින් වැඩීම දූෂණයට ලක් වෙන area එකක්.

මොකද වාරේ යන මිනිස්සුන්ගේ සංඛාව, වන්දනා කරන්නන්ගේ හැදියාව සහ අවිධිමත් කසල කලමණාකරණය නිසා ශ්‍රී පාදය ආශිත පරිසර පද්ධතියට Recovery කර ගන්න බැරි විදියට විනාශයට පත් වෙනවා.

දොලොස්මහේ පහන ළඟ කුණු ගොඩේ තියන දහස් ගණනක් වු තෙල් බොතල්, ඉදිකටුපාන ළඟ තියන කුණු බක්කිය වටේ එකතු වන කුණු, උඩ මලුවෙන් පහලට දාන කුණු, පාර දිගට තියන ප්ලාස්ටික් සහ පොලිතීන් ශ්‍රී පාදේ කීප වරක් වැදපුදා ගත් කෙනෙක්ට බලාගන්න පුලුවන් දේවල්.

මේක වලක්වාගන්න මොනවද කරන්න පුලුවන්.

1). ප්ලාස්ටික් පොලිතීන් තහනම් කිරීම.
(මේක කරනවා හෝටර්තැන්නේ. ඒ වුනාට මේ වගේ සෙනග ගැවසෙන තැනක ක්‍රියාත්මක කරන්න ගියාම ප්‍රයෝගික ගැටලු එන්න පුලුවන්. But බැරි කමක් නෑ.)

2) දවසකට යන පිරිස සීමා කිරීම.
අධි පරිභෝජනය මේකෙන් නතර කරන්න පුලුවන්.

3). කුණු කසල බැහැර කිරීමට නිසි වැඩ පිලිවෙලක්.
මේක ශ්‍රී පාදේ වගේ අයිකන් තැනක ලේසියෙන්ම කරන්න පුලුවන් දෙයක්. මොකද මේක කරොත් ඒ කරන Company එකේ Brand Value එකට පට්ටම දෙයක් වෙනවා.
මේක ඉතින් උඩ Level එකෙන් එන්න ඕනේ දේවල්.
4). වැසිකිලි ආශිතව Waste Water treatment plant.
මේක හිතුවේ නැති වුනාට සෑහෙන්න Damage එකක් වෙන Point එකක්. කඩවල් වල තියන හැම ගලියක්ම යන්නේ සාමාන්‍ය පරිසරයට. ඉතින් ජල මුලාශ වලට වෙන හානිය කියලා නිම කරන්න බෑ. මොකද යන පිරිස වැඩි වෙද්දි මේක තව වැඩි වෙනවා.

මේකට option එකක් විදියට Treatment Plant දෙක තුනක් හදන්න පුලුවන්. පහලට Point එකක Treatment Plant එක හදලා උඩ ඒවා ඔක්කොම එක තැනකට ගෙනෙල්ලා Treat කරලා සාමාන්‍ය පරිසරයට මුදා හරින්න පුලුවන්.

සාමාන්‍යයෙන් මම දන්න සහ දැකලා තියන දෙයක් තමයි වෙන හැම Damage එකක්ම සැලකිය යුතු ලෙස Recovery කරන්න පුලුවන්. හැබැයි ඒවා Cost එකක් යන සහ Maintain කරන්න ඕනේ වැඩ. හැබැයි ලාබ ලබන ව්‍යාපාර වල ඕව කරන්න උවමනාවක් නැති එක තමයි අවුල 😐😏....... Copied

Tatoos 💚
26/02/2024

Tatoos 💚

🤪
06/02/2024

🤪

22/01/2024

පුතේ..
අශ්වයන් පානය කරන ජල මට්ටම් වලින් ජලය පානය කරන්න. අශ්වයා කිසි විටෙකත් නරක ජලය පානය නොකරනු ඇත.
බළලා නිදා සිටින තැන ඔබේ ඇඳ තබන්න. බළලා නිශ්ශබ්ද නොවන තැන නිදා ගන්නේ නැත.
පණුවන් ආසාදිත පලතුරු අනුභව කරන්න. පණුවන් විෂ සහිත පලතුරු සිදුරු නොකරයි.
කෘමීන් වාඩි වී සිටින හතු නිර්භීතව අනුභව කරන්න. කෘමීන් විෂ හතු මත හිඳ නොගනී.
හාවන් සිදුරැ හාරන තැන් වලිං ගසක් සිටුවිය හැකිය. එය එයට ඉතා සුදුසු තැනකි.
රස්නය වළක්වා ගැනීම සඳහා කුරුල්ලන්ට විවේක ගත හැකි තැනක් ඔබ වෙනුවෙන් දිය උල්පතක් හාරන්න.
කුරුල්ලන් නිදා සිටින විට නින්දට ගොස් අවදි වූ විට අවදි වන්න. එදින ඔබට ඉතා සුභය.
වැඩි ස්වාභාවික ආහාර අනුභව කරන්න. ඔබට ශක්තිමත් කකුල් සහ නිර්භීත හදවතක් ලැබෙනු ඇත.
ඔබට හැකි සෑම විටම ජලයේ පිහිනන්න. ඔබ පොළොව මත ඇවිදින විට පවා මාළුවෙකු මෙන් ඔබට දැනෙනු ඇත.
බොහෝ විට අහස දෙස බලන්න. ඔබේ සිතුවිලි තුළ ආලෝකය සහ පැහැදිලිකම උපත ලැබෙනු ඇත.
ටිකක් නිශ්ශබ්ද වන්න, ටිකක් කතා කරන්න. නිශ්ශබ්දතාවය ඔබේ හදවතට ගලා යයි. ඔබේ ආත්මය සැමවිටම සන්සුන් වනු ඇත.
කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාවය
දෙන්න. රට විනාශ නොවනු ඇත.

😍🍃
21/01/2024

😍🍃

🌸
11/01/2024

🌸

🖤
11/01/2024

🖤

Address

Badulla
Badulla
90000

Telephone

+94771151630

Website

Alerts

Be the first to know and let us send you an email when DHANU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DHANU:

Share