
30/05/2025
බදුල්ල ධර්මදූත විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් ආදිශිෂ්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මැතිතුමනි ඔබතුමන්ට අමා මහ නිවන් සුව 🙏
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා සවස 3 ට පේරාදෙණිය කොස්සින්න ආදාහනාගාරයේදී සිදු කෙරේ.එතෙක් මහජන ගරුත්වය සදහා අගුනාවල පිලිගල්ල පාරේ නිවසේ තැන්පත් කොට ඇත.