Hathara Wate

Hathara Wate Hello travellers!❤
එන්න අපිත් එකක් එකතුවෙලා ලංකාවේ හතර අතේ ඇවිදින්න යන්න🏕️

19/08/2024

මොණරාගල කොළඹ 98 මාර්ගයේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුර කොන්දොස්තර සහා driver අතුරුදන්

Vlog 2 (Adam's peak)🍃🎥කුරුවිට එරත්න මාර්ගයෙන් සිරි පා කරුණාව🌻🌴⛰️Coming soon on youtube ▶▶ 4wate🔔
21/05/2024

Vlog 2 (Adam's peak)🍃🎥
කුරුවිට එරත්න මාර්ගයෙන් සිරි පා කරුණාව🌻🌴⛰️
Coming soon on youtube ▶▶ 4wate🔔

Happy Sinhala & Tamil New Year for 2024 🐾🎊 May this year bring you happiness, and success! Best of luck ♥️
14/04/2024

Happy Sinhala & Tamil New Year for 2024 🐾🎊 May this year bring you happiness, and success! Best of luck ♥️

11/04/2024

This is how to attach an engine in a train..🚆⚙️

19/03/2024

ශ්‍රී ලංකීය ටජ්මහල ලෙසින් හදුන්වන ශ්‍රී ලංකාවේ විශාලතම මන්දිරය වන Richmand Castle මන්දිරය කලුතර නගරයේ පිහිටා ඇති සුන්දර මන්දිරයකි.එහි නිර්මාතෘ වන නානයක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන ප්ඩිකාර මුදලි තුමාගේ කතාවේ අවසානය එතරම් සුන්දර එකක්නම් නෙමෙයි.ඉතින් ඔයාලත් මේ මන්දිරය බලන්න ගියොත් ඔයාලට ඒ විස්තර ඔක්කොම දැක බලා ගන්න පුලුවන්.සමාවෙන්න සම්පූර්ණ vlog එක දාන්න බැරි වුනාට මොකද මන්දිරය අතුලත කිසිදු විස්තරයක් සමාජගත කිරීමට අවසරයක් නොමැත.

The Mysterious Sri Lankan Taj Mahal or Richmond Castle
18/03/2024

The Mysterious Sri Lankan Taj Mahal or Richmond Castle

Checkout the full video
10/03/2024

Checkout the full video

43 seconds · Clipped by Hathara wate · Original video "කොලොම්පුරෙන් බදුලුපුරයට | Colombo to Badulla train trip & Narangala Camping" by Hathara wate

https://youtu.be/Zk3FQCLX0Yo?si=Nk5SfgMh8t2r6RHK
04/03/2024

https://youtu.be/Zk3FQCLX0Yo?si=Nk5SfgMh8t2r6RHK

කොළඹින් උදේ 5.50 කෝච්චියේන් පටන් ගත්ත ගමන ලස්සන හිරු උදාවක් එක්ක සෙනග ගොඩක් මැද්දෙ උනත් පරිසරයේ සුන්දරත්වය විදිමින...

කට්ටිය ලෑස්ති වෙන්න අද හවස 5.00 ට කෝච්චියේ නාරංගල යන්න🏕️🏞️🚞🏞⛺
04/03/2024

කට්ටිය ලෑස්ති වෙන්න අද හවස 5.00 ට කෝච්චියේ නාරංගල යන්න🏕️🏞️🚞🏞⛺

Address

Badulla

Telephone

+94704978475

Website

Alerts

Be the first to know and let us send you an email when Hathara Wate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hathara Wate:

Share

Category