03/01/2026
දෙදහින් පස්සෙ ඉපදුන මම හෙව්වෙ අනූව දශකයේ ආදරයක් .....
අද බහුතරයක් දකින්න තියෙන්නෙ phone එකෙන්ම පටන් අරන් phone එකෙන්ම ඉවර වෙන ආදර කතා
ඒ වෙනුවට මාව බලන්න එන්නේ කවද්ද අහන ආදරනීය ආදරයක් දවසකට එකපාරක් හරි හොරෙන් හරි බලන්න එන ආදරයක් කොච්චර එපා කිව්වත් පස්සෙන්ම එන ආදරයක්.
අසනීපයක් කිව්වොත් මටවඩා කලබල වෙන හිතක්.
පුලුවන් හැමවෙලේම ලගින් ඉන්න හදන ආදරනීය හිතක්..
වචන වලට පමනක් සීමා නොව්න මුලු හිතින්ම ආදරේ කරන බැල්මකින්වත් තවකෙනෙක් දිහා වැරදි අදහසකින් බලන්නැති ආදරයක්
පනවගේ ආදරේ කරන එකට බිංදුවෙන් පටන් අරන් උඩටම යනකන් අත්නොහරින ආදරයක්... 🤍🫶
Follow kran ynna yluu 💗
/ https://whatsapp.com/channel/0029VbBR4nHJZg3yFCKECa0R