01/01/2026
හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🎉🥰
ගිය අවුරුද්දේ අලුත් වැඩ ගොඩක හිර වෙලා හිටපු නිසා මට වීඩියෝ edit කරගන්න වෙලාවක් තිබ්බේ නෑ🥹🥹 ඒත් අලුතෙන් මාත් එක්ක යාළුවෝ ගොඩක් එකතු වෙලා තිබුනා..❤️🩹මේ අවුරුද්දේ නම් දිගටම ඔයාලත් එක්ක vlogs share කරගන්න මං හිතාගෙන ඉන්නවා.. එහෙනම් 2026 ත් මාත්
එක්ක ලස්සන ගමනක් යමූ🎀☺️