Governor's Media Division -Uva Province

Governor's Media Division -Uva Province ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය- ඌව පළාත
ஊவா மாகாண ஆளுநரின் ஊடகப் பிரிவு
Governor Media Division - Uva Province
(1)

දිට්වා ආපදාවට ලක්වී සිටින ඌව පලාත් ජනජීවිතය නැවත ගොඩනැගීම සදහා ඔපල් ඩිසයින් පුද්ගලික සමාගමේ  සභාපති වසන්ත කුමරනායක මහතා ...
18/12/2025

දිට්වා ආපදාවට ලක්වී සිටින ඌව පලාත් ජනජීවිතය නැවත ගොඩනැගීම සදහා ඔපල් ඩිසයින් පුද්ගලික සමාගමේ සභාපති වසන්ත කුමරනායක මහතා විසින් අද දින රු.මිලියනයක මුදලක් ලබාදෙන ලදී. ආපදාවට පත් ඌව පලාත නැවත ගොඩනැගීමට ඔබ විසින් දක්වන ලද සහයෝගය අගය කොට සලකමි.

இன்று, டிட்வா பேரழிவால் பாதிக்கப்பட்ட ஊவா மாகாணத்தின் மக்களின் வாழ்வாதாரத்தை மீண்டும் கட்டியெழுப்பும் நோக்கில், ஒபல் டிசைன் தனியார் நிறுவனத்தின் தலைவர் திரு. வசந்த குமாரநாயக்க அவர்கள் ரூ. 1 மில்லியன் நன்கொடை வழங்கினார். பேரழிவால் பாதிக்கப்பட்ட ஊவா மாகாணத்தை மீண்டும் கட்டியெழுப்ப நீங்கள் வழங்கிய இந்த ஆதரவை நான் மனப்பூர்வமாக பாராட்டுகிறேன்.

Today, Mr. Wasantha Kumaranayake, Chairman of Opal Design (Pvt) Ltd, donated a sum of LKR 1 million to support the rebuilding of livelihoods in the Uva Province affected by the Ditwa disaster. I sincerely appreciate the support extended by you towards rebuilding the disaster-affected Uva Province.

16/12/2025

ආපදාවට ලක්වු පාසල් 172 ක් යලි ගොඩනැගීම සදහා "නැණ දිරි මෙහෙයුම" මේ මස 20 වනදා ඇරඹිමට නියමිතයි.

"නැණ දිරි" මෙහෙයුමට ඔබත් සම්බන්ධ වීමට කැමතිනම් අමතන්න
නිශ්ශංක - 0701111881
විස්සුන්දර - 0715200669

16/12/2025

ඌව නැවතත් නැගී සිටිනු ඇත.

ඌව පුරාණ රාජධානීන්ගෙන් හැඩගැසුණු, ඉතිහාසයෙන් සහ සදාකාලික සංස්කෘතික උරුමයෙන් සපිරි භූමියකි . ඉතිහාසයේ හඬවල් සිට අද දවසේ ශක්තිය දක්වා, ඌව සෑම අභියෝගයකටම මුහුණ දී උද්යෝගයෙන් නැගී සිට ඇත. එකමුතුවෙන් හා අධිෂ්ඨානයෙන්, අපි නැවත ගොඩනඟමින්—තවත් ශක්තිමත් අනාගතයක් වෙත පියවර තබමින් ඉදිරියට ගමන් කරමු.

ஊவா மீண்டும் எழும்.
பண்டைய இராச்சியங்களால் வடிவமைக்கப்பட்டதும், வீரமான எதிர்ப்புகளாலும் நிலைத்த பாரம்பரியங்களாலும் செழித்ததுமான நிலம் ஊவா. வரலாற்றின் ஒலிகளிலிருந்து இன்றைய வலிமை வரை, ஊவா எப்போதும் சவால்களை எதிர்கொண்டு உறுதியாக நின்றுள்ளது. ஒற்றுமையுடனும் உறுதியுடனும், நாம் மீண்டும் கட்டியெழுப்பி—முன்னதைவிட வலிமையான நாளைய நோக்கி முன்னேறுகிறோம்.

Uva will rise again!!
A land shaped by ancient kingdoms, brave resistance, and timeless traditions. From the echoes of history to the strength of today, Uva has always stood tall in the face of adversity. Together, with unity and determination, we rebuild and move forward—stronger than ever

15/12/2025

පවතින අයහපත් කාළගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රීක්කයේ මහියංගන කළාපයේ පමණක් පාසල් 78ක් හැර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් 16 දින ආරම්භ නොකර 29 දින ආරම්භ කිරිමට නියමිතව ඇත, මහියංගන අධ්‍යාපන කළාපයේ දික්යාය,කළුකැලේ,පින්නගොල්ල පාසල් තුන වසා තබා කළාපයේ අනෙකුත් පාසල් 78ක් 16 දින ආරම්භ කරයි, බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල,පස්සර,බණ්ඩාරවෙළ,වියළුව,වැලිමඩ යන අධ්‍යාපන කළාපවල තිබෙන සියලුම පාසල් ආරම්භ කිරිම මෙම මස 29වෙනිදා කල්යයි, මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල අධ්‍යාපන කළාපයට අයත්වන දෙහිගොල්ලවත්ත පාසල හැර අනෙකුත් පාසල් 290වම 16 දින ආරම්භකිරිමට නියමිතව ඇත, දිස්ත්‍රික්කය පුරා පවතින අයහපත් කාළගුණය සහ පාසල් වෙත ගමන් කිරිමට මාර්ග පහසුකම් අවහිරතාවය නිසා පාසල් වසාතැබීමට තීරණය කර තිබේ.

தற்போது நிலவும் மோசமான வானிலை காரணமாக,
பதுளை மாவட்டத்தில் மகியங்கனை கல்வி வலயத்தில் உள்ள 78 பாடசாலைகளைத் தவிர, மாவட்டத்தின் ஏனைய அனைத்து பாடசாலைகளும் இந்த மாதம் 16ஆம் திகதி திறக்கப்படாமல், 29ஆம் திகதி திறக்க தீர்மானிக்கப்பட்டுள்ளது. மகியங்கனை கல்வி வலயத்தில் உள்ள திக்காய, களுகெலே மற்றும் பிண்ணகொல்ல ஆகிய மூன்று பாடசாலைகள் மூடப்பட்டுள்ளதுடன், வலயத்தின் ஏனைய 78 பாடசாலைகள் 16ஆம் திகதி திறக்கப்படும். பதுளை மாவட்டத்தின் பதுளை, பஸ்ஸர, பண்டாரவளை, வியலுவ மற்றும் வெலிமடை ஆகிய கல்வி வலயங்களில் உள்ள அனைத்து பாடசாலைகளும் இந்த மாதம் 29ஆம் திகதி வரை திறப்பது ஒத்திவைக்கப்பட்டுள்ளது. மொனராகலை மாவட்டத்தின் பிபில கல்வி வலயத்திற்கு உட்பட்ட தெஹிகொல்லவත්ත பாடசாலையைத் தவிர, ஏனைய 290 பாடசாலைகள் 16ஆம் திகதி திறக்கப்பட உள்ளன. மாவட்டம் முழுவதும் நிலவும் மோசமான வானிலை மற்றும் பாடசாலைகளுக்குச் செல்லும் வழித்தட வசதிகளில் ஏற்பட்ட தடைகள் காரணமாக, பாடசாலைகளை மூட தீர்மானிக்கப்பட்டுள்ளது.

Due to the prevailing adverse weather conditions,
all schools in the Badulla District, except for 78 schools in the Mahiyanganaya Education Zone, will not commence on the 16th of this month and are scheduled to reopen on the 29th.In the Mahiyanganaya Education Zone, three schools—Dikyaaya, Kalukele, and Pinnagolla—will remain closed, while the other 78 schools in the zone will commence on the 16th. All schools in the Badulla, Passara, Bandarawela, Wiyaluwa, and Welimada Education Zones of the Badulla District have had their reopening postponed until the 29th of this month. In the Monaragala District, all 290 schools, except Dehigollawatta School in the Bibila Education Zone, are scheduled to commence on the 16th.The decision to close schools has been taken due to the adverse weather conditions prevailing across the districts and the obstruction of road access to schools.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, මහියන්ගනයේදී ක්‍රියාත්මක වන " ඔපරේෂන් සාගර් බන්ධූ" වෛද්‍ය මධ්‍යස්ථානය සතියක් වැනි කෙටි කාලයක් ත...
12/12/2025

ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, මහියන්ගනයේදී ක්‍රියාත්මක වන " ඔපරේෂන් සාගර් බන්ධූ" වෛද්‍ය මධ්‍යස්ථානය සතියක් වැනි කෙටි කාලයක් තුල 7000ක් වැනි රොගින් ප්‍රමාණයකට සේවය ලබා දෙන ලදි . මෙම වෛද්‍ය මධ්‍යස්ථානය නැරඹීමට අද දින ඌව පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර සමග ඉන්දියානු මහකොමසාරිස් තුමා වන සන්තොෂ්ජා මහතාද සම්බන්ධ වු අතර ශ්‍රි ලංකානු රජය වෙනුවෙන් ඉන්දියානු රජයටත් මේ සදහා සේවය සපයන ඉන්දියානු යුද්ධ හමුදාවටත් අපගේ ගෞරවාන්විත ස්තූතිවන්තභාවය පළ කළේය .
අභියෝගාත්මක මෙම අවස්ථාවේදී අප රටේ ජනතාවගේ සුභසාධන සඳහා ඔබ පෙන් වූ සහයෝගය, කැපකිරීම් සහ වූ කාරුණික සේවය ඉතා අගය කරමු. ඉන්දිය රජය, ඉන්දියානු හමුදාව සහ ඉන්දියාවේ ජනතාව පෙන්වූ සහයෝගීත්වය අප දෙරට අතර පවත්නා මිතුරු සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් කරයි.ඔබගේ අඛණ්ඩ සහාය සඳහා අපි සදා ගෞරවනීයව ස්තූතිවන්ත වෙමු.!

இலங்கை அரசின் சார்பில், மஹியங்கனையில் செயல்பட்டு வரும் “ஓப்பரேஷன் சாகர் பந்து” மருத்துவ மையம் ஒரு வாரம் போன்ற குறுகிய காலத்திற்குள் சுமார் 7000 நோயாளர்களுக்கு சேவைகள் வழங்கியுள்ளது. இன்று ஊவா மாகாண ஆளுநர், சட்டத்தரணி கபில ஜயசேகர அவர்களும், இந்திய உயர் ஆணையர் திரு. சந்தோஷ் ஜா அவர்களும் இணைந்து उक्त மருத்துவ மையத்தை பார்வையிட்டனர். இலங்கை அரசின் சார்பில், இந்திய அரசுக்கும், இச்சேவையில் ஈடுபட்டுள்ள இந்திய இராணுவத்திற்கும் எங்கள் மரியாதையான நன்றியை தெரிவித்துக் கொண்டோம்.
இந்த சவாலான நேரத்தில் எங்கள் மக்களின் நலனுக்காக நீங்கள் வழங்கிய ஒத்துழைப்பையும், அர்ப்பணிப்பையும், கருணை மிகு சேவையையும் நாம் ஆழமாக மதிக்கிறோம். இந்திய அரசு, இந்திய இராணுவம் மற்றும் இந்திய மக்களால் வழங்கப்பட்ட ஆதரவு எங்கள் இரண்டு நாடுகளுக்கிடையேயான நட்புறவுகளை மேலும் வலுப்படுத்துகிறது.

On behalf of the Government of Sri Lanka, we extend our heartfelt gratitude for the dedicated service provided at the “Operation Sagar Bandhu” medical centre in Mahiyanganaya, which has treated nearly 7,000 patients recent days .
Today, Hon. Governor of Uva Province, Attorney-at-Law Kapila Jayasekara, together with the Indian High Commissioner, H.E. Santosh Jha, visited the medical centre. On behalf of the Government of Sri Lanka, we respectfully conveyed our sincere appreciation to the Government of India and the Indian Army for their invaluable support. During this challenging time, we deeply value the cooperation, commitment, and compassionate service extended towards the well-being of our people. The support shown by the Government of India, the Indian Army, and the people of India further strengthens the longstanding friendship between our two nations.
We remain forever grateful for your continuous support.

10/12/2025

ජනපති - "25,000 දෙන හැමෝටම 50,000 දෙන්න. දෙසැම්බර් 31කට කලින් මේවා දීලා ඉවර කරන්න ඕනිනේ. "
නිලධාරීයෙක් -" එතකොට ජනාධිපතිතුමනි 25,000 දෙන හැමෝටම 50,000 හම්බවෙන්නේ නෑ නේද ? "
ජනපති - " ආ ඒකට කමක් නෑ හැමෝටම 25,000 ත් එක්ක 50,000 එකතු කරලා 75,000ම දෙන්න. අපි 25,000 දුන්නේ ගේ පිරිසිදු කරලා නැවත ගෙවල්වලට යන්නනේ. 50,000 දුන්නේ ගෙදර විදුලි උපකරණවලට හානි උන අයට ඒවා ගන්න. එහෙමයි කියලා බෙද බෙද ඉන්න එපා. හැමෝටම 75,000 දෙන්න. ඕවා දෙන්නේ අපේ මිනිස්සුන්ටනේ "

- ජනපති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදි

10/12/2025

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වැව් අමුණු ඇල මාර්ග 1020 ක් ප්‍රතිසංස්කරණය කරන මහා මෙහෙයුම | Highlights

අද ( 09) සවස  ඌව පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා       බිඳුණු වැව් අමුණු හදන සිදුනු කෙත්බිම් වඩන දිට්වා පරදන ධ...
09/12/2025

අද ( 09) සවස ඌව පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා බිඳුණු වැව් අමුණු හදන සිදුනු කෙත්බිම් වඩන දිට්වා පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම"අධිෂ්ඨානයේ මහිම" ආරම්භක අවස්ථාවට සහභාගී විය.
බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුම දෙසැ. 09 - 23 දෙසතියේදී 5000 ක ශ්‍රම බල ඇනියක් කදවුරු 50 ක දී ඇල මාර්ග 1020ක් ප්‍රතිසංස්කරණය කිරීම මෙම වැඩසටහන හරහා සිදු කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ගරු සමන්ත විද්‍යාරත්න මහතා, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ගරු අක්රම් ඉල්ලියාස් මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු දිනිදු සමන් හෙන්නායක මහතා, බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය, පළාත් සභා නිලධාරින්, සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම්තුමන්ද ත්ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ස්වේච්ඡා සේවක කණ්ඩායම්ද මෙම අවස්ථාවට සහභාගී වෙයි

இன்று (09) மாலை ஊவா மாகாண ஆளுநர் மாண்புமிகு சட்டத்தரணி கபில ஜயசேகர அவர்கள் உடைந்த நீர்த்தேக்கங்கள், சேதமடைந்த அணைகள் மற்றும் நாசமான வயல்களை மறுசீரமைக்கும் உறுதியான துணிச்சலுடன் முன்னெடுக்கப்படும் பெரிய பாசனப் பணி “அதிஷ்டானயේ மகிமா” ஆரம்ப விழாவில் நான் கலந்து கொண்டேன்.
முழு பதுளை மாவட்டத்திலும் நடைமுறைக்கு வரும் இந்த மாபெரும் முயற்சியின் கீழ், அழிக்கப்பட்ட நீர்ப்பாசன உட்கட்டமைப்புகளை புதுப்பித்து வரவிருக்கும் மகா பயிர் பருவத்திற்கான தயாரிப்பாக, டிசம்பர் 09 முதல் 23 வரை 50 முகாம்களில் 5,000 பணியாளர்கள் செயல்படுத்தப்பட்டு 1,020 கால்வாய் பாதைகள் புதுப்பிக்கப்பட உள்ளன.
இந்த நிகழ்வில் வேளாண்மை மற்றும் ஊரக உட்கட்டமைப்பு அமைச்சர் மாண்புமிகு சமந்த வித்யாரத்தின, மின்சாரம் துணை அமைச்சர் மாண்புமிகு அக்ரம் இல்லியாஸ், இளைஞர் விவகாரங்கள் துணை அமைச்சர் மாண்புமிகு தினிந்து சமன் ஹென்னாயக்க, பதுளை மாவட்டத்தை பிரதிநிதித்துவப்படுத்தும் நாடாளுமன்ற உறுப்பினர்கள், ஊவா மாகாண முதன்மை செயலாளர், மாகாண சபை அதிகாரிகள் மற்றும் பதுளை மாவட்ட செயலாளர் ஆகியோர் கலந்து கொண்டனர்.
அதனைத் தவிர, இராணுவத்தின் மூன்று பிரிவைச் சேர்ந்த படைவீரர்கள் மற்றும் தன்னார்வ தொண்டர்கள் குழுக்களும் நிகழ்வில் பங்கேற்றனர்.

Today (09) evening, Hon Governor of Uva Province Mr Kapila Jayasekara participated in the inaugural event of the great irrigation operation “Adhiṣṭhānaye Mahima”, a mission carried out with unwavering courage to repair broken tanks, rebuild damaged bunds, and restore devastated farmlands. Through this massive effort implemented across the entire Badulla District to rehabilitate destroyed infrastructure and prepare for the upcoming Maha cultivation season, it is planned to deploy a workforce of 5,000 personnel across 50 camps from December 09 to 23, during which 1,020 canal routes will be restored. Attending this occasion were the Minister of Agriculture and Rural Infrastructure, Hon. Samantha Vidyarathna, Deputy Minister of Power, Hon. Akram Illiyas, Deputy Minister of Youth Affairs, Hon. Dinindu Saman Hennayake, Members of Parliament representing the Badulla District, the Chief Secretary of Uva Province, officials of the Provincial Council, and the District Secretary of Badulla. In addition, tri-forces personnel and volunteer teams also took part in the event.

09/12/2025

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වැව් අමුණු ඇල මාර්ග 1020 ක් ප්‍රතිසංස්කරණය කරණය කරන මහා මෙහෙයුම

අද (08), අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්ව...
08/12/2025

අද (08), අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමට, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී සහභාගී වූයේය.
මෙම රැස්වීමේදී, දිස්ත්‍රික්කයේ පවතින වත්මන් ආපදා තත්ත්වය ජනාධිපතිතුමාගේ අවධානයට ලක්කරන ලැබූ අතර, ජනතාවගේ ජීවිතය හැකි ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට අත්‍යවශ්‍ය මාර්ග, ජලය, විදුලිය ආදී පහසුකම් කඩිනම් ලෙස ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස් ද නිකුත් කරන ලදී.
දැනට රජය ක්‍රියාත්මක කරනු ලබන ආපදා සහන මුදල් ගෙවීම් සහ එම දීමනා බලපෑමට ලක්වූ ජනතාවට ලබාදෙන ක්‍රමවේදය පිළිබඳවද ජනාධිපතිතුමා අදහස් පළ කළේය.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමාන්ත විද්‍යාරත්න මහතා, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක්රම් ඉල්ලියියාස් මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය, පළාත් සභා නිලධාරීන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම්තුමන්, ආපදා කළමනාකරණ සේවා ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් සහභාගී වූහ.

இன்று (08), மதி. ஜனாதிபதி அனுர குமார திஸානாயக்க அவர்களின் தலைமையில் நடைபெற்ற பதுளை மாவட்ட ஒருங்கிணைப்புக் குழுக் கூட்டத்தில், ஊவா மாகாண ஆளுநர், சட்டத்தரணி கபில ஜயசேகர அவர்களும் பதுளை நூலக அரங்கில் கலந்து கொண்டார்.அவ்வேளையில், மாவட்டத்தில் நிலவும் தற்போதைய இயற்கை அனர்த்த நிலை குறித்து ஜனாதிபதி அவர்களின் கவனத்திற்கு கொண்டு வரப்பட்டதுடன், மக்களின் வாழ்வை விரைவில் சாதாரண நிலைக்குத் திரும்பச் செய்ய, சாலை, குடிநீர், மின்சாரம் போன்ற அடிப்படை தேவைகள் விரைவாக வழங்கப்படுவதற்கான அவசியமான அறிவுறுத்தல்கள் வழங்கப்பட்டன.
தற்போது அரசால் நடைமுறைக்கு கொண்டு வரப்பட்டுள்ள அனர்த்த நிவாரண உதவித் தொகை வழங்கல் நடவடிக்கைகள் மற்றும் இத்தொகைகள் தேவையுடைய மக்களிடம் சென்றடையும் முறைமை பற்றியும் ஜனாதிபதி அவர்கள் தமது கருத்துகளை வெளியிட்டார். இந்த நிகழ்வில், தாவர மற்றும் கிராமிய உட்கட்டமைப்பு வசதிகள் அமைச்சர் சமந்த வித்யாரத்தினா, τουரிஸம் துணை அமைச்சர் பேராசிரியர் ருவான் ரணசிங்க, மின்சார துணை அமைச்சர் அக்ரம் இல்லியாஸ், இளைஞர் விவகார துணை அமைச்சர் தினிது சமன் ஹென்னாயக்க, ஊவா மாகாண செயலாளர், மாகாணசபை அதிகாரிகள், பதுளை மாவட்ட செயலாளர், அனர்த்த மேலாண்மை சேவை தலைவர்கள் உள்ளிட்ட பல அதிகாரிகள் கலந்து கொண்டனர்.

Today (08), the District Coordinating Committee meeting of the Badulla District, held under the patronage of His Excellency President Anura Kumara Dissanayake, was attended by Hon Governor of uva province Attorney of Law Kapila Jayasekara at the Badulla Library Auditorium

During the meeting, the current disaster situation in the district was brought to the attention of the President, and necessary instructions were given to expedite the provision of essential needs such as roads, water, and electricity in order to restore normalcy to the lives of the people as soon as possible.
At present, the President also expressed his views regarding the disaster relief payments being implemented by the government and the mechanism through which these allowances reach the affected people.
This occasion was also attended by the Minister of Plantation and Rural Infrastructure Facilities, Mr. Samantha Vidyaratna; the Deputy Minister of Tourism, Prof. Ruwan Ranasinghe; the Deputy Minister of Power, Akram Illiyas; the Deputy Minister of Youth Affairs, Dinidu Saman Hennayake; the Chief Secretary of the Uva Province; officials of the Provincial Council; the Badulla District Secretary; heads of disaster management services; and a group of state officials

08/12/2025

OPERATION SAGAR BANDHU 🇱🇰🤝🇮🇳

ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, මහියන්ගනයේදී ක්‍රියාත්මක වන " ඔපරේෂන් සගර් බන්ධූ" වෛද්‍ය මධ්‍යස්ථානය සදහා සේවය සපයන ඉන්දියානු යුද්ධ හමුදාවට අපගේ ගෞරවාන්විත ස්තූතිවන්තභාවය පළ කරමු.
අභියෝගාත්මක මෙම අවස්ථාවේදී අප රටේ ජනතාවගේ සුභසාධන සඳහා ඔබ පෙන් වූ සහයෝගය, කැපකිරීම් සහ වූ කාරුණික සේවය ඉතා අගය කරමු. ඉන්දිය රජය, ඉන්දියානු හමුදාව සහ ඉන්දියාවේ ජනතාව පෙන්වූ සහයෝගීත්වය අප දෙරට අතර පවත්නා මිතුරු සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් කරයි.ඔබගේ අඛණ්ඩ සහාය සඳහා අපි සදා ගෞරවනීයව ස්තූතිවන්ත වෙමු.!

श्रीलंका सरकार की ओर से, हम महियांगनाया में संचालित ऑपरेशन सागर बंधु चिकित्सा शिविर के लिए अपनी सेवाएँ प्रदान कर रहे भारतीय सेना के प्रति हार्दिक आभार व्यक्त करते हैं।
इस चुनौतीपूर्ण समय में हमारे लोगों के कल्याण के लिए भारतीय सेना, भारत सरकार और भारत के प्रिय जनता द्वारा प्रदान किया गया सहयोग, समर्पण और मानवीय सेवा अत्यंत सराहनीय है। यह सहायता हमारे दो देशों के बीच मौजूद गहरी मित्रता और आपसी सहयोग को और मजबूत बनाती है।
हम आपके निरंतर समर्थन के लिए हृदय से कृतज्ञ हैं।

On behalf of the Government of Sri Lanka, we extend our sincere gratitude to the Indian Army for conducting the Operation Sagar Bandhu medical camp in Mahiyanganaya.

Your timely support, dedicated service, and unwavering commitment to the well-being of our people during this challenging period are deeply appreciated. The compassionate efforts of the Indian Government, the Indian Army, and the people of India reflect the strong bond of friendship and cooperation between our two nations.
We remain truly grateful for your assistance and solidarity

බිඳුණු වැව් අමුණු හදන සිදුනු කෙත්බිම් වඩන දිට්වා පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම"අධිෂ්ඨානයේ මහිම" බදුල්ල දිස්ත්‍රික්කය පුර...
08/12/2025

බිඳුණු වැව් අමුණු හදන සිදුනු කෙත්බිම් වඩන දිට්වා පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම
"අධිෂ්ඨානයේ මහිම"

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුම

දෙසැ. 09 - 23 දෙසතියේදී
5000 ක ශ්‍රම බල ඇනියක්
මේ මහා සංග්‍රාමයට ඔබටත් සහය දැක්විය හැකිනම්

අමතන්න
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් - නිමේෂා වනසිංහ 0718373618

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර - 0777621701

බදුල්ල දිස්ත්‍රික් සහන සේවා සම්බන්ධීකාරක - චාරුක 0714567041

Address

King's Street
Badulla

Opening Hours

Monday 09:00 - 04:30
Tuesday 09:00 - 04:30
Wednesday 09:00 - 04:30
Thursday 09:00 - 04:30
Friday 09:00 - 04:30

Alerts

Be the first to know and let us send you an email when Governor's Media Division -Uva Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Governor's Media Division -Uva Province:

Share

Category