Narangala Monster Camping

Narangala Monster Camping Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Narangala Monster Camping, Digital creator, Badulla.

මේ එන සති අන්තයේ ගෙදර අයත් එක්ක, යාළුවොත් එක්ක කෑම්ප් කරල, BBQ එකක් දාල සිංදුවක් කියල Chill එකේ Enjoy කරන්න. අපි සූදානම් අවශ්�ය සියළුම Camping Items කුලී පදනම මත ලබා දෙන්න.��

13/09/2025
🌻🦋හෙට දවස අවිනිශ්චිතයි.🦋🌻🦋අද දවස විදින්න.🦋කොළ පාටින් පිරිණු සොබාදහම එක්ක.....🌳🍃🌾🌳🍃🌾🌳මේ එන සති අන්තයේ ගෙදර අයත් එක්ක, යාළ...
09/09/2025

🌻🦋හෙට දවස අවිනිශ්චිතයි.🦋🌻
🦋අද දවස විදින්න.🦋
කොළ පාටින් පිරිණු සොබාදහම එක්ක.....🌳🍃🌾🌳🍃🌾🌳

මේ එන සති අන්තයේ ගෙදර අයත් එක්ක, යාළුවොත් එක්ක කෑම්ප් කරල, BBQ එකක් දාල සිංදුවක් කියල Chill එකේ Enjoy කරන්න. අපි සූදානම් අවශ්‍ය සියළුම Camping Items කුලී පදනම මත ලබා දෙන්න.😍✨⛺

More details & Booking සදහා Call එකක් ලබා දෙන්න 🥰

📞 0722739703

ශ්‍රී ලංකාවේ කඳු තරණය කිරීම සදහා හොඳම තැන්ටික⛰️🌞🌈🧗‍♂️🍀👇~ Best Hiking Mountains of Sri Lanka |🇱🇰රිවස්ටන් ( Riverstone , M...
09/09/2025

ශ්‍රී ලංකාවේ කඳු තරණය කිරීම සදහා හොඳම තැන්ටික
⛰️🌞🌈🧗‍♂️🍀👇

~ Best Hiking Mountains of Sri Lanka |🇱🇰

රිවස්ටන් ( Riverstone , Matale )
නක්ලස් තෙල්දෙණිය (knuckles ,theldeniya)
සප්තකන්‍යා කදු( sapthakanya )
යක්දෙස්සාගල කුරුණෑගල (yakdessagala ,kurunagala )
කබරගල ගම්පොළ නාවලපිටිය (kabaragala , gampola.)
ආදර කන්ද පඹහින්න (adarakanda , pabahinna)
හාවාගල බෙලිහුල් ඔය ආසන්න(havagala, Close to Belihul Oya)
දෝලූ කන්ද කුරුණෑගල දෝලුව (dolukanda , kurunagala )
කුරුල්ලන්ගල බදුල්ල කරදගොල්ල(kurullangala , badulla )
කොණ්ඩගල ලූල්කදුර(kondagala,lulkadura)
දානිගල , මාදුරු ඔය කන්දේගම( danigala , maduruoya,kandegama.)
ගෝවින්ද හෙල සියඹලාණ්ඩුව අම්පාර පාර(govindahela, siyabalanduwa , ampara.)
මානිගල(manigala)
බඹර කන්ද(babarakanda)
නමුණුකුල (namunukula)
ඇල්ල රොක්(ella rock)
තොටුපළ කන්ද මහඑළිය තැන්න(thotupola kanda)
කිරිගල්පොත්ත හෝර්ටන්තැන්න ( kirigalpoththa)
හන්තාන , මහනුවර (hanthana, kandy )
ලකේගල මී මුරේ ආසන්න(lakegaka, meemure.)
යහන්ගල උඩුදුම්බර කලුගල ( yahangala,ududumbara , kalugala)
බතලේගල අරණායක ( bathalegala , Aranayaka, Mawanella .)
උතුවන්කන්ද, මාවනැල්ල( uthuwankanda , mawanella.)
අලගල්ල, මාවනැල්ල( alagalla , mawanella )
නාරංගල, බදුල්ල කන්දෙගෙදර ආසන්න( narangala , close to badulla kandegedara. )
වංගෙඩිගල ( wangedigala )

ගිහිල්ල නැතිතැන්වල මේ අවුරුද්දෙදිම යන්න plan කරමු ❤️🙏

🌻🦋හෙට දවස අවිනිශ්චිතයි.🦋🌻🦋අද දවස විදින්න.🦋කොළ පාටින් පිරිණු සොබාදහම එක්ක.....🌳🍃🌾🌳🍃🌾🌳ආයුබෝවන්  🥰🥰 නාරංගල  Monster Camping...
08/09/2025

🌻🦋හෙට දවස අවිනිශ්චිතයි.🦋🌻
🦋අද දවස විදින්න.🦋
කොළ පාටින් පිරිණු සොබාදහම එක්ක.....🌳🍃🌾🌳🍃🌾🌳

ආයුබෝවන් 🥰🥰 නාරංගල Monster Camping වෙත සාදරයෙන් පිලිගන්වා😍

මේ එන සති අන්තයේ ගෙදර අයත් එක්ක, යාළුවොත් එක්ක කෑම්ප් කරල, BBQ එකක් දාල සිංදුවක් කියල Chill එකේ Enjoy කරන්න. අපි සූදානම් අවශ්‍ය සියළුම Camping Items කුලී පදනම මත ලබා දෙන්න.😍✨⛺

More details & Booking සදහා Call එකක් ලබා දෙන්න 🥰

📞 0722739703

Camping කරන්න අවශ්‍ය සියලුම උපකරන එකම වහලක් යටින් rent එකට ගන්න අදම අමතන්න🏕⛺  🥰❤️
07/09/2025

Camping කරන්න අවශ්‍ය සියලුම උපකරන එකම වහලක් යටින් rent එකට ගන්න අදම අමතන්න🏕⛺ 🥰❤️

Camping කරන්න අවශ්‍ය සියලුම උපකරන එකම වහලක් යටින් rent එකට ගන්න අදම අමතන්න🏕⛺                  🇱🇰 ❤                  🇱🇰 ❤
06/09/2025

Camping කරන්න අවශ්‍ය සියලුම උපකරන එකම වහලක් යටින් rent එකට ගන්න අදම අමතන්න🏕⛺



🇱🇰 ❤


🇱🇰 ❤

😍 ඔයාලත් කැමතිද ඉස්සරහට එන Long weekend එකේ වයස් බේදයකින් තොරව නාරංගල කන්දෙ Camping experience එක ලබාගන්න🌿🏔️🌄🏞️එන්න අපිට...
06/09/2025

😍 ඔයාලත් කැමතිද ඉස්සරහට එන Long weekend එකේ වයස් බේදයකින් තොරව නාරංගල කන්දෙ Camping experience එක ලබාගන්න🌿🏔️🌄🏞️
එන්න අපිට කතා කරලා

නාරංගල Monster Camping
🥰🥰🥰

කවුරුත් යන්න🤗 ආස එක වරක් ආවොත් අනිවාර්යයෙන්ම ආය එන්න හිතෙන සුන්දර නාරංගල කන්ද ❤️❤️❤️

සුන්දර නාරංගල කන්දෙ Experience එකක් 🏕️ ගන්න ඔයත් කැමතිද 🙄

පැය 24කට අපෙන් ගන්න

✅Camping tents
✅Mettres
✅Water supply
✅Toilet facilities
✅Parking facilities
✅BBQ machine
✅4 person auto tent
✅6 person auto tent
✅6 person manual tent
✅2 person tent
✅lamp
✅Head lamp
✅Jbl
✅10,000mah power bank
✅Gas stove
✅gas cartridge

මේ දේවලුත් සමග ඔයාට ජීවිතේ ලස්සන🌱 කෑම්පින් අත්දැකීමක් දෙන්න සූදානමින් ඉන්න අපි🙏

නාරංගල Monster camping ....

More details & Booking සදහා Call or Whatsapp message එකක් ලබා දෙන්න.

📞 0722739703

😍 Do you also like to enjoy a Camping Experience at the beautiful Narangala Mountain during the upcoming Long Weekend without any age limits? 🌿🏔️🌄🏞️
Come, let’s talk and plan it together!

Narangala Monster Camping
🥰🥰🥰

Anyone can join 🤗 Once you come, you will definitely want to come back again to the stunning Narangala Mountain ❤️❤️❤️

Are you ready for a beautiful 🏕️ at Narangala Mountain? 🙄

For 24 hours, we provide:

✅ Camping tents
✅ Mattresses
✅ Water supply
✅ Toilet facilities
✅ Parking facilities
✅ BBQ machine
✅ 4 person auto tent
✅ 6 person auto tent
✅ 6 person manual tent
✅ 2 person tent
✅ Lamp
✅ Head lamp
✅ JBL
✅ 10,000mAh power bank
✅ Gas stove
✅ Gas cartridge

With all these, we are ready to give you an unforgettable and beautiful 🌱 camping experience in life 🙏

Narangala Monster Camping ….

For More Details & Booking, please Call or send a WhatsApp message:

📞 0722739703
வார இறுதியில் வயது வித்தியாசம் இல்லாமல் நாரங்கலா மலையில் முகாம் அனுபவத்தைப் பெற விரும்புகிறீர்களா🌿🏔️🌄🏞️

எங்களுடன் பேச வாருங்கள்

நாரங்கலா மான்ஸ்டர் கேம்பிங்
🥰🥰🥰

யாராவது செல்ல விரும்பினால் 🤗 ஒரு முறை வந்தால், நிச்சயமாக திரும்பி வரும் அழகான நாரங்கலா மலை ❤️ ❤️ ❤️

அழகான நாரங்கலா மலையில் #முகாம் அனுபவத்தைப் பெற விரும்புகிறீர்களா?🙄

24 மணிநேரம் எங்களிடமிருந்து அதை எடுத்துக் கொள்ளுங்கள்

✅முகாம் கூடாரங்கள்
✅மெட்ரெஸ்
✅நீர் விநியோகம்
✅கழிப்பறை வசதிகள்
✅பார்க்கிங் வசதிகள்
✅BBQ இயந்திரம்
✅4 நபர் ஆட்டோ கூடாரம்
✅6 நபர் ஆட்டோ கூடாரம்
✅6 நபர் கையேடு கூடாரம்
✅2 நபர் கூடாரம்
✅விளக்கு
✅தலை விளக்கு
✅Jbl
10,000mah பவர் பேங்க்
✅கேஸ் அடுப்பு
✅கேஸ் கார்ட்ரிட்ஜ்

இந்த கடவுள்களுடன் வாழ்க்கையின் அழகான முகாம் அனுபவத்தை உங்களுக்கு வழங்க நாங்கள் தயாராக இருக்கிறோம்🙏

நாரங்கலா மான்ஸ்டர் முகாம் ....

மேலும் விவரங்கள் மற்றும் முன்பதிவுக்கு அழைக்கவும் அல்லது வாட்ஸ்அப் செய்தி அனுப்பவும்.

📞 0722739703

නාරංගල | 𝙉𝘼𝙍𝘼𝙉𝙂𝘼𝙇𝘼 | 🥀❤️😍🌍නාරංගල ගියාට මෙහි වැදගත්කම හැමෝම දන්නේ නෑ.. අපි ඒක අද ඔයාලට කියන්නයි යන්නේ..උසින් අඩි 4540 වූ ...
06/09/2025

නාරංගල | 𝙉𝘼𝙍𝘼𝙉𝙂𝘼𝙇𝘼 | 🥀❤️😍🌍

නාරංගල ගියාට මෙහි වැදගත්කම හැමෝම දන්නේ නෑ.. අපි ඒක අද ඔයාලට කියන්නයි යන්නේ..උසින් අඩි 4540 වූ නාරං ගෙඩියක හැඩය ගත් කඳු මුදුනේ හැඩය නිසාවෙන් එය නාරංගල ලෙස පුරාණයේ සිට හැඳින්වේ. ඌව පළාතේ කඳු පන්ති අතර නාරංගල කන්ද දෙවැනි වන්නේ නමුණුකුල කඳු වැටියට පමණි.

ඓතිහාසික වශයෙන් ගත්කල නාරංගල කඳු පන්තිය ආශ්‍රිත ප්‍රදේශයේ ඉතිහාසය බුදුන් වහන්සේගේ පළමු ලංකාගමනය දක්‌වා ඈතට දිව යන්නකි. බුදුරජාණන් වහන්සේගේ පළමු වතාවට මහියංගණයට වැඩම කරන ලද්දේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේ යෙදුණු පූර්ණ චන්ද්‍ර හෙවත් දුරුතු පොහෝ දිනයේදී ය.

ඌවේ වැසියන් අතර ප්‍රකට එක්‌ ඓතිහාසික පුරාවෘතාන්තයක්‌ අනුව මහියංගනයට පැමිණි බුදුන් වහන්සේ නාරංගල කඳු මුදුනේ සිරිපා සටහනක්‌ තැබීමේ බලාපොරොත්තුවෙන් එහි පැමිණියත් දුරුතු පොහෝ දින නාරංගල කඳු ප්‍රදේශය අසල ගමක ගොවීන් පිරිසක්‌ සී සාමින් සිටි නිසා බුදුන් වහන්සේ සිරිපා සටහනක්‌ තැබීමේ අදහස අතහැර පිටත්ව ගිය බවකි.

මෙම කතාවෙන් ගම්‍ය වන එක්‌ කරුණක්‌ වන්නේ මෙයින් වසර 2600 පෙර පවා නාරංගල කඳු පන්තිය ආසන්න ප්‍රදේශයේ කෘෂිකර්මය පාදක කොටගත් ජීවන රටාවක්‌, ආර්ථිකයක්‌ හා මනා ලෙස ස්‌ථාපිත වූ ජනාවාස පිහිටා තිබූ බවකි.

තවත් ජනප්‍රවාදයක් තියෙනවා කියන්න ඒ තමා...නාරංගල කඳු පන්තිය ආශ්‍රිත ඊළඟට වැදගත්ම තොරතුරු අනාවරණය වන්නේ වළගම්බා රජතුමා පරසතුරු ආක්‍රමණයන් හේතුවෙන් කඳුකරය පුරා ගත කළ කාල පරාසයයි. එය ක්‍රිස්‌තු පූර්ව 105 සිට 89 දක්‌වා දිව යන්නකි.

එම වකවානුවේ නාරංගල කඳු වැටියේ දකුණු පස පිහිටි බෝගොඩ විහාරය ආශ්‍රිත ප්‍රදේශයේ රැකවරණය පතා පැමිණි වළගම්බා රජතුමා ඇතුළු පිරිස එහි බොහෝ කාලයක්‌ ගතකළ බවත් එම වකවානුවේදී බෝගොඩ විහාරයේ සිට දෝව රජමහා විහාරය දක්‌වා එක්‌ උමගයක්‌ ගොඩනැඟූ බවත් එයින් එක මාර්ගයක්‌ නාරංගල කන්ද මුදුන දක්‌වා දිව යන බවත් ජනප්‍රවාදයේ සඳහන්ය.

නාරංගල කඳුවැටිය පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වන්නේ 1817 ඔක්‌තොම්බර් සිට 1818 නොවැම්බර් දක්‌වා වසරකට අධික කාලයක්‌ ඇවිලුණු කන්ද උඩරට හා වෙල්ලස්‌සේ නිදහස්‌ අරගලය වකවානුවේ දී ය.

නාරංගල කඳුවැටිය ආසන්නයේ ඇති ලෙන් සමූහය තුළ 1817-18 නිදහස්‌ අරගලයේදී සේනා පුහුණුවීම් හා රැස්‌කිරීම සඳහා මෙන්ම ඔවුන්ගේ රැකවරණයට උපකාරී වී ඇති බවකි.

මේ තරම් ජනප්‍රවාද තියෙන නාරංගල ගැන මේ තොරතුරු ඔයාලා දැනන් හිටියද.නාරංගල කඳු පංතිය ආසන්නයේ පුරාණ විහාරස්‌ථාන මෙන්ම පුරාවස්‌තු බොහොමයක්‌ දැකිය හැක.

නාරංගල කඳුකර කලාපය බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හාලිඇල, සොරණාතොට හා කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ හා යාවූ මනරම් පරිසර කලාපයකි.

Coppid..

photo Credit first owners


😍 ඔයාලත් කැමතිද ඉස්සරහට එන Long weekend එකේ වයස් බේදයකින් තොරව නාරංගල කන්දෙ Camping experience එක ලබාගන්න🌿🏔️🌄🏞️එන්න අපිට...
05/09/2025

😍 ඔයාලත් කැමතිද ඉස්සරහට එන Long weekend එකේ වයස් බේදයකින් තොරව නාරංගල කන්දෙ Camping experience එක ලබාගන්න🌿🏔️🌄🏞️
එන්න අපිට කතා කරලා

නාරංගල Monster Camping
🥰🥰🥰

කවුරුත් යන්න🤗 ආස එක වරක් ආවොත් අනිවාර්යයෙන්ම ආය එන්න හිතෙන සුන්දර නාරංගල කන්ද ❤️❤️❤️

සුන්දර නාරංගල කන්දෙ Experience එකක් 🏕️ ගන්න ඔයත් කැමතිද 🙄

පැය 24කට අපෙන් ගන්න

✅Camping tents
✅Mettres
✅Water supply
✅Toilet facilities
✅Parking facilities
✅BBQ machine
✅4 person auto tent
✅6 person auto tent
✅6 person manual tent
✅2 person tent
✅lamp
✅Head lamp
✅Jbl
✅10,000mah power bank
✅Gas stove
✅gas cartridge

මේ දේවලුත් සමග ඔයාට ජීවිතේ ලස්සන🌱 කෑම්පින් අත්දැකීමක් දෙන්න සූදානමින් ඉන්න අපි🙏

නාරංගල Monster camping ....

More details & Booking සදහා Call or Whatsapp message එකක් ලබා දෙන්න.

📞 0722739703

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Narangala Monster Camping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share