Ovin

Ovin Mommy & Daddy’s little prince 👑

තාත්තාගේ අතේ එල්ලිලා ඉන්න මේ පුංචි අත...මට නම් ලෝකෙම වටින දේ.අද ඔයා මගේ අත තදින් අල්ලගෙන යනවා.හෙට දවසක ඔයා තනියම ජීවිතේ ...
16/08/2026

තාත්තාගේ අතේ එල්ලිලා ඉන්න මේ පුංචි අත...
මට නම් ලෝකෙම වටින දේ.

අද ඔයා මගේ අත තදින් අල්ලගෙන යනවා.

හෙට දවසක ඔයා තනියම ජීවිතේ ගමන යයි.
ඒත් මතක තියාගන්න පුතේ...

තාත්තාගේ අතත්, තාත්තාගේ ආදරේත්,
ඔයා වෙනුවෙන් හැමදාම එතැනම තියෙනවා. ❤️

11/07/2026
Our little prince is ONE! 💙🎂✨A day filled with love, laughter, and beautiful memories that we'll cherish forever. Happy ...
07/07/2026

Our little prince is ONE! 💙🎂✨
A day filled with love, laughter, and beautiful memories that we'll cherish forever. Happy 1st Birthday to our precious boy! 🧸🎈

📸 PhotographyDeshan Weerasinghe

🎉 Decor & Event by: Hickery Rose Party Events - Badulla

21/06/2026
හබුං කටයි
23/05/2026

හබුං කටයි

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Ovin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share