Radheesh candle

Radheesh candle ✨ Handmade candles, key tags & blooms 🌸
Crafted with love by Niroshika Shyamali 💛
📩 Orders: 0761733347 | [email protected]

✨ Radheesh Candle වෙතින් සුවඳවත්, ආකර්ශනීය, සහ ආරක්ෂිත ආලෝකයක්! ✨ඔබේ නිවස සුන්දරත්වයෙන් සහ සුවඳින් පුරවන්නම නිපදවූ අපේ න...
25/06/2026

✨ Radheesh Candle වෙතින් සුවඳවත්, ආකර්ශනීය, සහ ආරක්ෂිත ආලෝකයක්! ✨

ඔබේ නිවස සුන්දරත්වයෙන් සහ සුවඳින් පුරවන්නම නිපදවූ අපේ නවතම Jar Candles එකතුව! 🕯️❤️

🌟 ඇයි Radheesh Jar Candles මෙතරම් විශේෂ?

✅උපරිම ආරක්ෂාව:
ශක්තිමත් වීදුරු බඳුන් නිසා ඉටි පිටතට ගලා නොයයි; ආරක්ෂිතයි, පිරිසිදුයි!

✅ආකර්ශනීය නිමාව:
ලස්සන රන්වන් පියන් සහිත කැමතිම මොස්තරයකට නිර්මාණය කරගත හැකි නිසා නිවස හැඩ කරන්න වගේම තෑගි දෙන්නත් කදිමයි.

✅ සුවිශේෂී වැදගත්කම:
උසස් තත්වයේ අමුද්‍රව්‍ය! කල්පවතින Jasmine (පිච්ච) සහ Cinnamon(කුරුඳු) ඇතුළු සුවඳ වර්ග රැසකින්.

🛍️ ඔබේ නිවසත් සුවඳවත් කරගන්න අදම ඇනවුම් කරන්න.

WhatsApp:0761733347📩📩

Radheesh candle

25/06/2026

සුවඳ පුරවපු cute පැංචො....🥰

සුවඳට දල්වන්න විතරක් නෙමෙයි, 👇👇
✅තෑගි දෙන්න..
✅ලස්සනට තියාගන්න..

ඔයා කැමතිම ආකාරයට customize කරගන්න පුළුවන්...🤗

Radheesh candle
0761733347📩📩

Share කරමු..

ජයග්‍රාහී සුභ දවසක්....🌼සියළු යහපත් කටයුතු සාර්ථක වන ලස්සන දවසක් වේවා...🌸🌷Radheesh candle
24/06/2026

ජයග්‍රාහී සුභ දවසක්....🌼

සියළු යහපත් කටයුතු සාර්ථක වන ලස්සන දවසක් වේවා...🌸🌷

Radheesh candle

හැමෝටම සුවදායී රාත්‍රියක් වේවා...🌼🌸Radheesh candle
24/06/2026

හැමෝටම සුවදායී රාත්‍රියක් වේවා...🌼🌸

Radheesh candle

24/06/2026

පින් සිත් ඇති හැමෝම හැකි අයුරින් දායක වෙමු..🙏🙏
හන්තාන සඳගිරි මහා සෑය...🌼🌼

Gangasiripura Dhammaloka Thero

වෙසක්, පොසොන් පෝය වෙනුවෙන් අපි ලබා දුන් මේ සුවඳ පහන් වලින් තව පොඩි ප්‍රමාණයක් විතරයි තියෙන්නේ...🌸🌸ඉතින් ඉක්මන් කරන්න..👇👇...
24/06/2026

වෙසක්, පොසොන් පෝය වෙනුවෙන් අපි ලබා දුන් මේ සුවඳ පහන් වලින් තව පොඩි ප්‍රමාණයක් විතරයි තියෙන්නේ...🌸🌸

ඉතින් ඉක්මන් කරන්න..👇👇
Radheesh candle
0761733347📩📩

Please share..
👊👊👊👊

23/06/2026

🌹Good morning..🌹
ලස්සන දවසක් වේවා..🌼🌼

Radheesh candle

Shout out to my newest followers! Excited to have you onboard! Shashika Amali Dasanayake, Kasun Hasthika, Indika Jayawar...
23/06/2026

Shout out to my newest followers! Excited to have you onboard! Shashika Amali Dasanayake,
Kasun Hasthika,
Indika Jayawardena,
Chathurangani Sakunthala,
Lasantha Somiruwan Premachandra,
Janaka Bandara Jayakody,
Sujith Ranjan,
Gamini Mendis,
Ruwan Rathnayaka,
Danushka Eranjana Gamage
, Upeksha Iromi,
Uditha Vithanage,
Dilip Rohan, Roshan Vithanage,
Tharaka Nuwan, Nilaksha Ashan Rajapaksha, Dil Ruk Shi, Janaka Dinesh,
Nisal Lahiru Amarakoon,
Charith Madushan, Roshan Pradeep,
චාමර සංජීව, Danushka Kgs,
Pesha Rangani, Eranga Prasad,
Benjamin Pradeep, Asiri Pathum N Soyza, Inoka Ushani, Anuradha Jayasingha,
Kasun Madusanka, Sampath Madusanka, Samudika Lakmini, Nirosh Sampath,
යකඩ යකා, Ajith Priyanatha, Chanaka Lakmal Jayasingha, Prabhath Kawshalya,
Sumith Rohana, Darshana UP,
Wasana Wijekoon, Jeewana Nayanapriya, Sugath Disanayaka, Nadeera Rasangi Wickramasinghe, Udesh Chandana Kularathna Chutiya, UfooDra Anuradhapura,
Dilini Wathsala, Iroshan Peiris, Lalani Moragoda, Upul Saman, Manoj Marasingha

වෙහෙසකර හිතට සහනය,සැනසීම ලැබෙන සුවබර රාත්‍රියක් වේවා මිතුරනි...🥀🌻Radheesh candle
23/06/2026

වෙහෙසකර හිතට සහනය,සැනසීම ලැබෙන
සුවබර රාත්‍රියක් වේවා මිතුරනි...🥀🌻

Radheesh candle

23/06/2026

With Gami rasa - ගැමි රස – I'm on a streak! I've made it onto their weekly engagement list 8 weeks in a row. 🎉

Address

Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when Radheesh candle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share