Dark Rap

Dark Rap Sinhala Rap
tiktok.com/.dark.kites.o official tiktok page 🖤
(32)

14/08/2026

Syko Kyan OUT NOW 💥 ( link first comment)
゚viralシfypシ゚viralシ

13/08/2026

44 Kalliya Kevin Smokio ゚viralシfypシ゚viralシ

10/08/2026

Kelwiz ゚viralシfypシ゚viralシ

04/08/2026

Breezy ゚viralシfypシ゚viralシ

01/08/2026

නැත ගැනීමට නවගුණ වැල් , මන කැළඹී මරණේ අබියස
හිස් අත් වෙව්ලවන් , බැස්සත් දෙව්ලොවින් කෙනෙක් සෙත් පතා
එන්නේ නෑ කව්රුත් මගේ තනියට
උදැසන සිට පේවී, සැරසුණේ පතා ඉරණම විසදේවි
ජලය වී තිබු රුධිරය නැවතත් මහා පොලොමත් ගලන් යාවි ලේ වී
ගැහෙන හදවතත් නවතීවි තව මොහොතකින් පණ මග බලා ඇඟිලි ගනිමින්
ඇඳිරි වැටෙමින් නැතිඋන මිනිසත් කමින්, කල පව් කෙලවර විද මරණින්
කළුවට වැහි කළුවට වැහි කළුවට අසු වුන, අද ගසාගෙන මාව ගැඹුරට
තෙමිගෙන යාවි පාවී අහසේ සළු පට සොයා කිසිවෙක් වග කියන්නේ නැති මගේ මරණෙට
මෙළොවට හිඳිවී දුරින්, වැසේවි දුමෙන් මං , චුති සිත කෙමෙන් ළගාවේ හෙමින්
ඒ දවස් ගෙවූ කළු මතකයෙන් චිතකය දැවී නිදහස් වී යයි සිරුරෙන් මිදී
ගැලවෙයි ද මං ඉන් මිදී තිබුනට පුරා රන් රිදී
අවසානේ ලං වේදී නැත පලක් කිසිවක් සුරැකුව මෙතුවක් කල් අහක බලා යයි නිදි
නිකමට මට ලියවෙන ලියමන, පියවෙන ඇස බිය වන
දනන් වෙත කියවන අදහස සරලව නැත සමා වෙර සිතකට දළුලමින් ලියලන
ඉතිරිවී ඇති මරණය විඳ අවිචියේ ගිනි දැල් මත මොහොතකින් පැලවෙන
මිහි පිට පල් උන ජීවිතේ සීමිතයි මෙහි, එහි ඇත කල්පයක් කල් දෙන Drill Team Westnahira Samith Gomes ゚viralシfypシ゚viralシ

Send a message to learn more

27/07/2026

අත්තිඩියේ පුඤ්ඤරතන හිමි Keefa නසරානී OUT NOW 💥 ( link first comment)
゚viralシfypシ゚viralシ

Address

Badulla

Telephone

+94717984864

Website

Alerts

Be the first to know and let us send you an email when Dark Rap posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dark Rap:

Shortcuts

Share