Vishwa TV - විශ්වයම සිසාරා

Vishwa TV - විශ්වයම සිසාරා විශ්වයම සිසාරා...

සයිබර් අවකාශය විනිවිදින නැවුම් YouTube ටෙලිවිෂනයක ආරම්භය

🔵 විශ්වාභිවන්දනා - යතිවර දිවියේ සුපසන් තැන් සොයා යන ආධ්‍යාත්මික චාරිකාව

🔵 විශ්වතීර්ථ - අතීත යටගියාව සොයා යන පුරාවිද්‍යාත්මක දේශාටනය

🔵 VTraveller- සංචාරක මං පෙත් සොයා යන සොඳුරු සංචාරකයා

🔵 විශ්වසර - ලයාන්විත තත්ස්වරයේ ආනන්දනීය හෝරාව

🔵 විශ්ව පිළිසඳර - දිරිය මිනිසුන්ගේ ජීවිතාවරණය

🔵 විශ්ව කෙත - සරු බිමට අත්වැලක්

🔵 විශ්ව ඡායා - තෙවෙනි ඇසින් ඔබ්බට ගිය නිර්මාණශීලී දෘෂ්ටිය

සුභ නව වසරක් වේවා
31/12/2024

සුභ නව වසරක් වේවා

තාම මනාපේ දුන්නේ නැද්ද?.......මේ ලින්ක් එකෙන් මනාපේ පළකරන්නකට්ටිය එහෙනම් දෙකම Subscribe කරන්නකෝ!Vishwa TV - විශ්වයම සිසා...
14/11/2024

තාම මනාපේ දුන්නේ නැද්ද?.......

මේ ලින්ක් එකෙන් මනාපේ පළකරන්න

කට්ටිය එහෙනම් දෙකම Subscribe කරන්නකෝ!
Vishwa TV - විශ්වයම සිසාරා - https://www.youtube.com/channel/UCkUTvvUGE_TqdrHySOEmnqA
Vishwa TV - විශ්වයම සිසාරා

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමනි ඔබට නිවන් සුව!කලක් රෝගාතුරව සිටි කුමාර වෙල්ගම මැතිතුමා "කළුගන්තොට සිංහයා" අද දින (ස...
28/09/2024

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමනි
ඔබට නිවන් සුව!

කලක් රෝගාතුරව සිටි කුමාර වෙල්ගම මැතිතුමා "කළුගන්තොට සිංහයා" අද දින (සැප් 28) උදෑසන නින්දෙන්ම දැයෙන් සමු ගන්නා ලදී.

1950 අප්‍රේල් 05 එවක ප්‍රකට ප්‍රවාහන ව්‍යාපාරික S .A. වෙල්ගම මැතිතුමාටත්, බියට්‍රිස් වෙල්ගම මැතිනියට දාව උපන් වෙල්ගම මැතිතුමා ගල්කිස්ස ශා. තෝමස් විදුහලේ අධ්‍යාපනය ලබා, යටදොල ශා. ජෝර්ජ් වතුයායේ වතු කළමනාකරණය ඉගෙන ගෙන වැවිලිකරුවකු සහ ව්‍යාපාරිකයකු වශයෙන් 1982 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පත්වීම ලබා අගලවත්ත ආසන සංවිධායක ලෙස දේශපාලන දිවිය ආරම්භ කරන ලදී.

1994 පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු වශයෙන් පත්වූ වෙල්ගම මැතිතුමා මිය යන තෙක් අඛණ්ඩව වසර 30ක් අපරාජිත මන්ත්‍රීවරයකු වශයෙන් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලදී. වසර 42ක දේශපාලන දිවියේදී ඔහු 1989 ශ්‍රීලනිප (අත ලකුණ), 1994 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පුටුව ලකුණ), 2005 එක්සත් ජනතා නිදහස් සන්ධානය (බුලත් කොලය), 2020 සමගි ජන බලවේගය (දුරකථනය ලකුණ) පක්ෂ සහ සන්ධාන සමග කඳවුරු බැඳ ගත්තේය.

2000 දී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වශයෙන්, 2001දී විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති වශයෙන්, 2005 කර්මාන්ත ඇමති හා ත්‍රිවිද හමුදා සුබසාධක ඇමති සහ 2010 ප්‍රවාහන අමාත්‍ය වශයෙන් වෙල්ගම මැතිතුමා තම දේශපාලන දිවියේ සුවිශේෂී ලක්ෂණයක් ලෙස රජයේ රැකියා 15,00ක් පමණ කළුතර දිස්ත්‍රික්කයට ශ්‍රීලංගම, දුම්රිය දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, ඛනිජ වැලි සංස්ථාව, ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතන වල තරුණ තරුණියන්ට ලබා දෙන ලදී.

2021දී කුමාර වෙල්ගම මැතිතුමාගේ නායකත්වය යටතේ නව ලංකා නිදහස් පක්ෂය (හාවා ලකුණ) එළි දැක්වීය. මිය යන විටත් ඔහු පක්ෂයේ නායකයා වශයෙන් කටුයුතු කරමින් සිටියේය.




#විශ්වtv
#විශ්වයමසිසාරා

21/09/2024

රට වෙනුවෙන් දිනවන්නම ඕන සලකුණක් මේක........

#මේකරටවෙනුවෙන්ගන්නමඕනතීරණයක්

#මානුශීයවිශ්වාසයේපදනම


#සළකුණපදනම

Page link https://www.facebook.com/profile.php?id=61566321449266&mibextid=ZbWKwL

15/09/2024

හැමෝම හොයන සළකුණ........
#මේකරටවෙනුවෙන්ගන්නමඕනතීරණයක්
#මානුශීයවිශ්වාසයේපදනම


07/09/2024

මේක රට වෙනුවෙන් ගන්නම ඕන තීරණයක් ..........
"සළකුණ" මානුශීය විශ්වාසයේ පදනමයි.......
#මේකරටවෙනුවෙන්ගන්නමඕනතීරණයක් #මානුශීයවිශ්වාසයේපදනම

30/08/2024

විදේශිකයන් පවා තේරුම්ගත් අපේ තීරණය ..........
#මේකරටවෙනුවෙන්ගන්නමඕනතීරණයක්

දැන් කවුරු කොහොම කිව්වත් මේක මුලින්ම කිව්වේ අපි........... #මේකරටවෙනුවෙන්ගන්නමඕනතීරණයක්
28/08/2024

දැන් කවුරු කොහොම කිව්වත් මේක මුලින්ම කිව්වේ අපි...........
#මේකරටවෙනුවෙන්ගන්නමඕනතීරණයක්

27/08/2024

This is a necessary decision for your country #මේකරටවෙනුවෙන්ගන්නමඕනතීරණයක්

23/08/2024

මේක ජාති ආගම් කුල බේද නැති රටක් වෙනුවෙන් ගන්නම ඕන තීරණයක්...... #මේකරටවෙනුවෙන්ගන්නමඕනතීරණයක්

21/08/2024

ඔබේ හෙට දවසට බය නොවී මුහුණ දෙන්න මේක රට වෙනුවෙන් ගන්නම ඕන තීරණයක්................ #මේකරටවෙනුවෙන්ගන්නමඕනතීරණයක්

17/08/2024

මේක රට වෙනුවෙන් ගන්නම ඕනා තීරණයක්............ #මේකරටවෙනුවෙන්ගන්නමඕනතීරණයක්

Address

292, Agalawatta Road, Lathpandura
Baduraliya

Alerts

Be the first to know and let us send you an email when Vishwa TV - විශ්වයම සිසාරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vishwa TV - විශ්වයම සිසාරා:

Share