Sanjaya Power Hands Balangoda

Sanjaya Power Hands Balangoda 🌱Investment Management Company🌱
(7)

🤍🤍
07/01/2026

🤍🤍

𝐖𝐞 𝐚𝐫𝐞 𝐩𝐫𝐨𝐮𝐝 𝐭𝐨 𝐜𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐞 𝐚𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐦𝐞𝐧𝐭 𝐚𝐭 𝐭𝐡𝐞 𝐏𝐢𝐧𝐧𝐚𝐜𝐥𝐞 𝐀𝐰𝐚𝐫𝐝𝐬 𝟐𝟎𝟐𝟓, 𝐰𝐡𝐞𝐫𝐞 𝐞𝐱𝐜𝐞𝐥𝐥𝐞𝐧𝐜𝐞 𝐚𝐜𝐫𝐨𝐬𝐬 𝐦𝐮𝐥𝐭𝐢𝐩𝐥𝐞 𝐬𝐞𝐜𝐭𝐨𝐫𝐬 𝐫𝐞𝐜𝐨𝐠𝐧𝐢𝐳𝐞𝐝.🎉...
07/01/2026

𝐖𝐞 𝐚𝐫𝐞 𝐩𝐫𝐨𝐮𝐝 𝐭𝐨 𝐜𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐞 𝐚𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐦𝐞𝐧𝐭 𝐚𝐭 𝐭𝐡𝐞 𝐏𝐢𝐧𝐧𝐚𝐜𝐥𝐞 𝐀𝐰𝐚𝐫𝐝𝐬 𝟐𝟎𝟐𝟓, 𝐰𝐡𝐞𝐫𝐞 𝐞𝐱𝐜𝐞𝐥𝐥𝐞𝐧𝐜𝐞 𝐚𝐜𝐫𝐨𝐬𝐬 𝐦𝐮𝐥𝐭𝐢𝐩𝐥𝐞 𝐬𝐞𝐜𝐭𝐨𝐫𝐬 𝐫𝐞𝐜𝐨𝐠𝐧𝐢𝐳𝐞𝐝.🎉💚

පවර් හෑන්ඩ් ප්ලාන්ටේෂන්ස් 2025 වසරේ හොඳම ආයෝජනය සහ වැවිලි සමාගම ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, ආචාර්ය ප්‍රභාත් කුලසිංහ ඔහුගේ දූරදර්ශී නායකත්වය වෙනුවෙන් 2025 වසරේ හොඳම වැවිලි සහ ආයෝජන ව්‍යවසායකයා යන කීර්තිමත් නාමය ලබා ගත්තේය.

තිරසාර හා පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා වූ කැපවීම වෙනුවෙන් POWER HANDS ENERGY 2025 වසරේ හොඳම සූර්ය බලශක්ති සමාගම ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, මෝටර් රථ කර්මාන්තයට එහි ශක්තිමත් ප්‍රවේශය සනිටුහන් කරමින් 2025 වසරේ ඉදිරි මෝටර් රථ ආනයන සහ විකුණුම් සමාගම ලෙස POWER HANDS AUTOMOBILES පිළිගැනීමට ලක් විය. සැමරුමට තවත් එකතු කරමින්, iTV 2025 වසරේ වටිනා රූපවාහිනී වැඩසටහන සඳහා වන සම්මානය දිනා ගත්තේය.

මෙම සම්මාන නවෝත්පාදනය, බලපෑම සහ විශිෂ්ටත්වය සඳහා වූ හවුල් කැපවීම පිළිබිඹු කරන අතර, Pinnacle සම්මාන 2025 සැබවින්ම ආඩම්බර සහ අමතක නොවන සන්ධිස්ථානයක් බවට පත් කරයි.

03/01/2026

ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. 🌸🪷

බුදුරජාණන් වහන්සේ විසින් උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන්බෑ ජටිල පිරිස දමනය කරනු ලැබීමෙන් පසුව ප්‍රථම වරට ලංකාවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයින් දමනය කිරීම කේශ ධාතු නිධන්කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහ රජු ගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් රහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩමවීම, මිය ගිය ඤාති පේ‍්‍රතයන්ට පින් අනුමෝදනා කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍යය අසල දී රජ බවට පත් කරවීම යනාදිය දුරුතු පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් අතර ප්‍රමුඛස්ථානයෙහිලා සැලකිය හැකි.🌱


01/01/2026

HAPPY NEW YEAR 🎆🎈🎊

25/12/2025

Happy Christmas 🎁❤️🎄

✅ඔයාත් ඔයාගෙ ඉඩමෙ වගා කරන්න දෙයක් හොයනවද ?   🫵✅ඉහළ ආදායමක් ලැබෙන ඉගුරු වගාවක් කරන්න ඔයත් කැමතිද ?එහෙනම් මෙන්න අපෙන් ඉගුර...
24/12/2025

✅ඔයාත් ඔයාගෙ ඉඩමෙ වගා කරන්න දෙයක් හොයනවද ? 🫵
✅ඉහළ ආදායමක් ලැබෙන ඉගුරු වගාවක් කරන්න ඔයත් කැමතිද ?

එහෙනම් මෙන්න අපෙන් ඉගුරු බීජ. වගාවන් ආරම්භයේ සිට අස්වැන්න ලැබීම දක්වා උපදෙස්ද සහිතව

අමතන්න 0701491953

1948 සිට 2025 දක්වා රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ ඩොලරයේ අගය වැඩි වීම. 📈
19/12/2025

1948 සිට 2025 දක්වා රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ ඩොලරයේ අගය වැඩි වීම. 📈

😔🏳️
02/12/2025

😔🏳️

හිසට උඩු වියන් නැති ,
පයට සුදු පාවඩ නැති ,
අවසන පාංශුකූලයවත් අහිමිව ,
මතක පමණක් ශේෂ ව වෙන් වී ගිය මිනිසුනි ,

ඔබට නිවන් සුව ! උපන් උපන් ජාතිත් මෙවන් අකල් මරණ සිදු නොවේවා ! 🤍🕊️

ජීවිත අහිමි වූ සියළු සත්ව ආත්මයන්ටත් පිංවත් ආත්මයක් ලැබේවා. ! 🤍

29/11/2025

In this challenging moment, let us stand together with courage, unity, and hope. No matter how tough the situation becomes, we are stronger when we rise as one nation.

Our thoughts and prayers are with everyone affected. Wishing safety, protection, and courage to all families across the country. 🌱💚

මේ අභියෝගාත්මක මොහොතේ, ධෛර්යයෙන්, එකමුතුකමින් සහ බලාපොරොත්තුවෙන් එක්ව සිටිමු. තත්වය කෙතරම් දුෂ්කර වුවත්, ශ්‍රී ලාංකික අප හට එක් ජාතියක් ලෙස නැගී සිටීමෙන් ඕනෑම අභියෝගක් ජයගත හැක.

රටපුරා අනතුරට පත්ව හෝ අවතැන් වූ සියලු දෙනාට අප පිහිට ආරාක්ෂාව පතන්නනෙමු....
💚🌱


18/11/2025

Ford 😍😍

❤️‍🩹❤️‍🩹
06/10/2025

❤️‍🩹❤️‍🩹

පිංබර වප් පුරපසළොස්වක පොහෝදිනක් වේවා!!! 🪷

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම, පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය වැනි සුවි‌ශේෂී මෙම වප් පුරපසළොස්වක පොහෝ දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් අතර ප්‍රමුඛ වේ. 🌸


Address

Sri Virasundararama Mawatha
Balangoda
24C

Alerts

Be the first to know and let us send you an email when Sanjaya Power Hands Balangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanjaya Power Hands Balangoda:

Share