NWS&DB-Balangoda

NWS&DB-Balangoda ���

02/06/2026
23/05/2026
05/05/2026

NVQ අපේක්ෂිත ජලනල කාර්මික ශිල්පී (Plumber ) ඔබ සදහා කුසලතා පරතරය පිරවීමේ කෙටි කාලින පාටමලාවක්

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සහ කේෂ්ත්‍රයේ පළපුරුදු සම්පත්ධාරීන්ගේ මගපෙන්වීම යටතේ පවත්වනු ලබන ජලනල කාර්මික ශිල්පී කුසලතා නැවුම් කරන පාඨමාලාව සදහා අයදුම් පත් කැදවනු ලැබේ. පාඨමාලා ආරම්භය මැයි මස 2,3,4,8,9 සහ 10 වැනි දින...කාලය දින 6කි.
ඔබත් නොපමාව ලියාපදිංචි වන්න .... පිළිගත් සහතික පතක් ලබාගන්න ......
ගෙවීම වාරික වශයෙන්ද කල හැක
වැඩිදුර තොරතුරැ දේදුනු 0777377925/ නිරංජලා 0773775780

ලියාපදිංචිය සදහා පහත දිගුව භාවිතා කරන්න
https://forms.gle/oeHL4hEqpmJDjmQo7

Whatsapp හරහා විස්තර ලබාගැනීමට
https://chat.whatsapp.com/E4omMQcmj1LIqOxhTsQsoO

06/04/2026

පවතින වියළි කාලගුණය හේතුවෙන්
සිදු කරන ජල සැපයුම් කළමනාකරණය...........................................................................................................
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පෝෂක ජලාශයන්හි ජල මට්ටම සීග්‍රයෙන් පහළ යන බැවින් ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන වල නිෂ්පාදනය සීමාකෙරේ.
එම ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් ජලය සපයනු ලබන පැලැන්වත්ත හා ඒ අවට ප්‍රදේශ සදහා (මත්තේගොඩ /බ්‍රාහ්මණගම /කිරිගම්පමුණුව/ දීපංගොඩ/පොල්ගස්ඕවිට පාර /කුඩමාදූව)
2026.04.06 සදුදා ප.ව 8.00 සිට 2026.04.07 අගහරුවාදා පෙ.ව. 8.00 දක්වා
ජල සැපයුම සීමා කෙරේ.

Address

Kirindigala
Balangoda
70100

Website

Alerts

Be the first to know and let us send you an email when NWS&DB-Balangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category