A Peaceful Life With Kavi

A Peaceful Life With Kavi සුවබර ජීවිතයකට මගෙන් දෙයක් ඔයාලට 🥰

01/08/2026

😍

🥰
25/07/2026

🥰

*ආරම්භය කෙතරම්**දුෂ්කර වුණත්**ඔයා හීන දකින අවසානය**හරි ලස්සනයි.. 💖**ඉතින් ඒ ලස්සන අවසානය**හිතේ තියෙන විදියටම විඳින්නට නම...
24/07/2026

*ආරම්භය කෙතරම්*
*දුෂ්කර වුණත්*
*ඔයා හීන දකින අවසානය*
*හරි ලස්සනයි.. 💖*

*ඉතින් ඒ ලස්සන අවසානය*
*හිතේ තියෙන විදියටම විඳින්නට නම්...*
*`ඔයාව විශ්වාස කරලා`*
*`ඉවසන් ඉන්න ළමයෝ...`🥰💗*

🎀
24/07/2026

🎀

🥰
24/07/2026

🥰

🌼 *ඔයාගේ හිත කාරැණික වෙනකොට...*🌼 *ඔයාගේ හිත සංවේදි වෙනකොට...*🌼 *ඔයා ශක්තිමත් වෙනකොට...*🌼 *ඔයා නිහතමානී වෙනකොට...* 🌼 *ඔයා...
24/07/2026

🌼 *ඔයාගේ හිත කාරැණික වෙනකොට...*
🌼 *ඔයාගේ හිත සංවේදි වෙනකොට...*
🌼 *ඔයා ශක්තිමත් වෙනකොට...*
🌼 *ඔයා නිහතමානී වෙනකොට...*
🌼 *ඔයා ත්‍යාගශීලි වෙනකොට...*

*ඔයාගේ වටේට එහෙම මිනිසුන් ආකර්ෂණීය වෙන්න ගන්නවා...* 🤗💓🌈

*හීන පාටකරන්න කවුරුත් එන්නැ ළමයෝ...* 💐🤍*අපිම ඒවා පාට කරගන්න ඕන...* 🍁🥰*☝️ඉතින් කාටවත් දොස් කියලා වැඩක් නැ ඔයයි ඔයා ගැන හි...
24/07/2026

*හීන පාටකරන්න කවුරුත් එන්නැ ළමයෝ...* 💐🤍
*අපිම ඒවා පාට කරගන්න ඕන...* 🍁🥰

*☝️ඉතින් කාටවත් දොස් කියලා වැඩක් නැ ඔයයි ඔයා ගැන හිතන්න ඕන...🌹🫶*

*- 🫶💓

*සාර්ථක වුන බොහමයක් පුද්ගලයන් එයාලගේ  ජීවිතයේ එක කාලයක්  නොසෑහෙන දුක් විදලා තියෙනවා.❤️‍🩹**ඒ වගේම, ලොකු පීඩාවකින් ජීවත් ව...
24/07/2026

*සාර්ථක වුන බොහමයක් පුද්ගලයන් එයාලගේ ජීවිතයේ එක කාලයක් නොසෑහෙන දුක් විදලා තියෙනවා.❤️‍🩹*
*ඒ වගේම, ලොකු පීඩාවකින් ජීවත් වෙලා තියෙනවා.💔🙂*

*ඒ පීඩාව ,ඒ වේදනාව මහන්සිය*
*තමයි ඒ මිනිස්සුන්ගේ සාර්ථකත්වයේ රහස 😌💫*

`ඔයත් මහන්සි වෙන තරමට කැපවීම් කරන තරමට ඔයාගේ සාර්ථකත්වය ලගා කරගන්න පුලුවන් වේවි..`😊💗🫶

24/07/2026

Address

.. .
Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when A Peaceful Life With Kavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share