14/09/2026
✨🍓 Flavors by Aki 🍓✨
අලුත් රස, අලුත් නිර්මාණ, අලුත් අත්දැකීම්! ❤️
මේ වගේ ලස්සන Fruit Cakes සහ තවත් රසවත් නිර්මාණ ඔබ වෙනුවෙන් සූදානම් කරන්න අපට පුළුවන්. 🎂✨
🎉 Birthday Cakes
🎁 Surprise Cakes
🍓 Fruit Cakes
💝 Custom Orders Welcome
ඔබ හිතන ඕනෑම Design එකක් අපිත් එක්ක කතා කරලා ඔබට ගැලපෙන විදියට හදාගන්න පුළුවන්.
📩 Orders & Inquiries – Inbox us now!