UK Jeewithe

UK Jeewithe I'm Lasantha, I am Sri Lankan born and live in the UK with my wife Sarah and our 3 sons. I'm Lasantha, I am Sri Lankan and moved to the UK in 2009.

My wife is called Sarah and we have 3 sons called Jayden, Dylan and Callum. In our videos you will be able to see day to day experiences such as commuting or shopping as well as days out to tourist attractions around the UK. It is very interesting to see the cultural differences between the UK and Sri Lanka.

පුතාලා ඉක්‌ මනටම ලොකු වෙනවා ♥️♥️2019 ගත්ත ෆොටෝ එකක්
04/11/2025

පුතාලා ඉක්‌ මනටම ලොකු වෙනවා ♥️♥️2019 ගත්ත ෆොටෝ එකක්

03/11/2025

අද සාරා ලංකාවේ කෑම වේලක්‌ හැදුව. ඇත්තටම රසයි, සම්බෝලේට මිරිස් තමඊ පොඩ්ඩක් වැඩ් ♥️♥️

02/11/2025

අපි ලංකාවට ගියාම දකින දෙයක් තමයි හැමතැනම ෂොපින් බෑග් පිරිලා තියෙනවා කොච්චර සුන්දර පරිසරයක් ලංකාවට තියෙනවද ඒක විනාශ කරගන්නේ අපිමයි. ඇත්තටම මේ වැඩේට අපි ගොඩක් උදව් කරන්න ඕනි. ලංකාවේ තියෙන ස්වභාවික පරිසරය රැක ගැනීම හැමෝගෙම යුතුකමක් නිසා.

01/11/2025

අපේ ඩිලන් සපත්තුපිටින් මඩේ පැනීම 😂😂😂🤣. අපිට කලින් දුවගෙන දුවගෙන ඇවිල්ලා මඩට පැනලා ගොඩ එන්න පුළුවන් කියලා හිතාගෙන දන්නෙම නැතුව මඩේ හිරවෙලා

Halloween 🎃🎃🎃
01/11/2025

Halloween 🎃🎃🎃

31/10/2025

සාරාගේ සීය නැතිවෙලා දැන් අවුරුදු හය හමාරක් විතර වෙනවා, ඉතින් එයාගේ ගෙදර අස් කරනකොට මට මේ පරණ රෙකෝඩින් හම්බුනා .

30/10/2025

මේ වදුරට පඩයක් යවන්නේ කවුද බලන්න 😂😂😂

28/10/2025

27/10/2025

ඕගොල්ලෝ දැනං හිටියද ලන්ඩන් වල ලක්ෂ තිස්පහකට වතුර දෙන මෙහෙම වැව් ටිකක් තියෙනවා කියලා. ඕගොල්ලන්ට පුදුම හිතෙයි මෙච්චර ලස්සන පරිසර පද්ධතියක් ලන්ඩන් වගේ කාර්යබහුල නගරයක තියෙයි කියලා

26/10/2025
ඔන්න අපි අද තවත් ජයග්‍රහණයක් කරා අපේ ෆේස්බුක් ෆැමිලි එකට 50000 followers  ඇවිල්ලා ඕගොල්ලන්ට බොහොම ස්තූතියි අපිත් එක්ක මේ...
25/10/2025

ඔන්න අපි අද තවත් ජයග්‍රහණයක් කරා අපේ ෆේස්බුක් ෆැමිලි එකට 50000 followers ඇවිල්ලා ඕගොල්ලන්ට බොහොම ස්තූතියි අපිත් එක්ක මේ ගමනට එකතු වෙනවට. ඉස්සරහටත් අපිව ධෛර්යමත් කරමින් අපිත් එක්ක රැඳී ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා ❤️❤️❤️

24/10/2025

එදා බෝට්ටු ගෙවල් පිළිබඳ දාපු වීඩියෝ එක ගැන ගොඩක් අය කමෙන්ට් කරලා තිබුනා මට හිතුනා ඕගොල්ලන්ට පොඩ්ඩක් ඇතුලත් පෙන්නන්න.

Address

Bandaragama

Alerts

Be the first to know and let us send you an email when UK Jeewithe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share