Sahurda Graphics & Publishers

Sahurda Graphics & Publishers Sahurda Graphics, as the name suggests, offers friendly and comprehensive services pertaining to all

15/08/2024

සමහරවිට යන්න වේවි,
ආයෙ එන්නත් බැරි වේවි!

සිප වැළඳගෙන කරන සමුදීම්,
යළි දිනෙක මුණගැහෙන ගිවිසීම්
ඒ කිසි දෙයක් නොමැතිව;
අඩුම තරමේ,
යන වගක් හෝ ඔබට නොකියාම
ආගිය තැනක මතකෙක
කොහේ හෝ ඔබ අතහැර
සමහරවිට යන්න වේවි!

ප්‍රාතිහාර්ය සිදු නොවේවි;
ඔබ බලා සිටියාට,
මා බලා සිටියාට
කිසිවක්ම කිසි දාක සිදු නොවේවි

ඇවිද ගිය මංපෙත් ද
නතර වී ගිමන් හළ තුරුගොමු ද
අතීතය නිහඬවම දරද්දී;
කුණාටුවකට හසුව මැකී ගිය
වැලි තලාවක රැඳුණු
හුදෙකලා පියවරක් පරිද්දෙන්,
අඳුරු යුගයක අහඹු යම් තැනෙක
පවන් රොදකට මුහු ව
සැඟව නොපෙනී යන්න සිදුවේවි

යම් දිනෙක,
වසංගත කාලයද වියැකේවි;
කවි, ගීත ලියැවේවි,
මල් පිපී හිනැහේවි,
උණුහුමට හිරු එළිය පැතිරේවි

නම් නොදත් බොහෝ අය පිළිබඳව
මතක සටහන් පවා නොරැඳේවි

බොහෝ හිස්තැන් අතර
ඇතැම්විට යම් දිනෙක,
අප ද යලි කොහේ හෝ හමුවේවි;
සමහරවිට නොවේවි!

ගිල්මන් නිවසේ පළහිලව්වTHE CASE OF THE DUPLICATE DAUGHTER (A Perry Mason Mystery) පරිවර්තනය: Lasithe Raveen Umagiliya  ප්...
18/07/2024

ගිල්මන් නිවසේ පළහිලව්ව
THE CASE OF THE DUPLICATE DAUGHTER
(A Perry Mason Mystery)
පරිවර්තනය: Lasithe Raveen Umagiliya
ප්‍රකාශනය: Prathibha Publishers
නව මුද්‍රණය: 2024

කවරය: සෞම්‍ය සඳරුවන් ලියනගේ

'ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?''හැටේ වත්තේ මග්දලේනා' 'නුඹ නො ඒ නම් කියන්න...'කවිපොත් මගහැරුණු ඔබට දැන් පහත සඳහන් ප...
21/11/2023

'ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?'
'හැටේ වත්තේ මග්දලේනා'
'නුඹ නො ඒ නම් කියන්න...'
කවිපොත් මගහැරුණු ඔබට දැන් පහත සඳහන් පහසු තැනකින් ඒ පොත් මිලදීගන්න පුළුවන් ප්‍රිය හිතවතුනි.

------------------------------------------------

👉🏻 දිවයින පුරා සියළුම සරසවි ශාඛාවලින්...

👉🏻 මියුසස් https://www.musesbooks.com

👉🏻 ග්‍රන්ථ
https://m.facebook.com/story.php?story_fbid=717763040396404&id=100064881420122&mibextid=Nif5oz

👉🏻 රසකතා
https://m.facebook.com/story.php?story_fbid=708820847958567&id=100064919742288&mibextid=Nif5oz

👉🏻 දක්ෂිණ පුස්තක https://m.facebook.com/story.php?story_fbid=640787861527485&id=100067888304017&mibextid=Nif5oz

👉🏻 කෙහෙළි ප්‍රකාශන https://www.keheli.lk

👉🏻 සිල්වා බුක්ෂොප් https://web.facebook.com/silvabookshop

👉🏻 මේඝ Online Book Store
https://m.facebook.com/story.php?story_fbid=306179699005905&id=100088416301455&mibextid=Nif5oz

👉🏻 ඕනෑම පොතක් නිවසටම
https://m.facebook.com/story.php?story_fbid=703156188505458&id=100064332503183&mibextid=Nif5oz

------------------------------------------------

කර්තෘ අත්සන සමග නිවසටම ගෙන්වාගැනීම සඳහා 0717807877 අංකයට නම, ලිපිනය Whatsapp කරන්න...

15/09/2023
ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?කර්තෘ: ගගන ලක්සර වර්ණකුලසූරියපිටු 86 | මිල රු. 580/= (තැපැල් ගාස්තු සමග 630/=)සහෘද ප්‍රකා...
15/09/2022

ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?
කර්තෘ: ගගන ලක්සර වර්ණකුලසූරිය
පිටු 86 | මිල රු. 580/= (තැපැල් ගාස්තු සමග 630/=)
සහෘද ප්‍රකාශනයකි
-------------------------
තැපැල් මාර්ගයෙන් ඔබේ නිවසටම ගෙන්වාගැනීම සඳහා +94 71 780 7877 අංකයට Whatsapp පණිවුඩයක් එවන්න.

Address

369/A, Galagama, Paragastota
Bandaragama

Alerts

Be the first to know and let us send you an email when Sahurda Graphics & Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sahurda Graphics & Publishers:

Share

Category