Zeuz Studios

Zeuz Studios We Capture Masterpiece
(1)

05/04/2025

දැනට IMDb 8/10 වගේ රේටින් එකක් තියනවා.Release date: පෙබරවාරි 14, තාම මාස දෙකක්වත් නෑ Director: Ashwath Marimuthuමේකේ STR කියන සුපිරි සිංදුවකුත් තියන.....

Stay tuned with The Reader YouTube channel 👇🏻❤️
03/04/2025

Stay tuned with The Reader YouTube channel 👇🏻❤️

A good leader is kind and keeps everyone safe. Be someone people love and trust. ...

මේ වෙද්දී IMDb 7.5/10 වගේ රේටින් එකක් තියනවා.Director: Jotish ShankarLanguage: MalayalamMusic composed by: Justin Varghe...
24/03/2025

මේ වෙද්දී IMDb 7.5/10 වගේ රේටින් එකක් තියනවා.
Director: Jotish Shankar
Language: Malayalam
Music composed by: Justin Varghese

"පොන්මන් 2025" යනු dark comedy චිත්‍රපටයක්.... ඒ කියන්නේ..ඉතාම සංවේදී අපිට සාමාන්‍යයෙන් හිනා යන්නෙවත් නැති කතාවක් කට කනේ තියන් බලන්න තියෙන්නේ....එත් අපිව සංවේදී කරන මොහොතවල් නැතුවමත් නෙමෙයි. පෙන්න තිබ්බේ නැති රියලිටියක් පෙන්නුවම එක පාරට ෂොක් වෙන තැනුත් තියනවා. උදාහරනෙකට ගත්තොත් P P අජේෂ්ගේ පවුලත් අනිත් පවුල් වලින් වෙනස් නැති ඊටත් අන්ත තත්වෙක/ ස්ට්‍රගල් එකක් ඉන්නේ කියන එක, ස්ටේෆි ගේ අයියා සියදිවි නසා ගන්න යන තැනදී අජේෂ්ගේ රියැක්ෂන් එක වගේ
GR ඉඳුගොපන්ගේ "නාලංචු චෙරුප්පකරන්" නවකතාව පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කොල්ලම් නගරය තමයි පසුබිම වෙලා තියෙන්නේ. රත්තරන් වලට සම්බන්ධ අමුතු රස්සාවක් කරන P P අජේෂ්ගේ ජීවිතය අවුල් කරන, පවුල් ගැටුම් සහ තන්හාව/ ගිජුකම වටේට ගොඩනැගුණු කතාවක්. ඇති දේකුත් නෑ....ඒ වුනාට තියන ලොකුකම..... මේ චිත්‍රපටය දෑවැද්ද ක්‍රමය පිළිබඳව සමාජ විචාරයක් ඉදිරිපත් කරනවා, චරිත නිරූපණය කරන විදිහ සහ රංගනය ගත්තහම හැමෝම වගේ උපරිම සාධාරණයක් කරනවා. විශේෂයෙන් Basil Joseph, P P අජේෂ් විදිහට උපරිමයක් කරලා තියනවා. වැඩි විස්තර අහගන්න නම් මේ review එක බලන්නම වෙනවා!

මේ වෙද්දී IMDb 7.5/10 වගේ රේටින් එකක් තියනවා.Director: Jotish ShankarLanguage: MalayalamMusic composed by: Justin Varghese"පොන්මන් 2025" යනු dark comedy චිත්...

Anand Sreebala (2024) | මලයාලම් රහ තියන සුපිරි Mystery Thriller ෆිල්ම් එකක් බලමුද ?විශ්ව විද්‍යාල සිසුවියකගේ මරණයක් කේන්...
17/03/2025

Anand Sreebala (2024) | මලයාලම් රහ තියන සුපිරි Mystery Thriller ෆිල්ම් එකක් බලමුද ?

විශ්ව විද්‍යාල සිසුවියකගේ මරණයක් කේන්ද්‍ර කරගෙන තමයි මේ ෆිල්ම් ඒකෙ කතාව ගොඩනැගිලා තියෙන්නේ.
Boy Friend එක්ක ඇති වුන ආරවුක් නිසා සියදිවි නසාගැනීමකින් මරණය වුනා කියලා close කරලා තිබ්බ Case එකක් තමයි මේ. මේකට උල්පන්දන් දුන්න කියන වරදට Boy Friendව arrest කරලා නිදහස් කරලා තියනවා.

ආනන්ද් ශ්‍රීබාලා මේකේ සුලමුල හොයාගෙන යනවා......
කවුද හිතන්නේ මේකේ ඇත්තම වැරදිකාරයත් Boy Friend ම තමයි කියලා..... හැබැයි ඉතින් මරණයට සම්බන්ධ Boy Friend විතරක්ම නෙමෙයි. මේකට හේතුව නිකන් Boy Friend එක්ක ඇතිවෙන ආරවුලකුත් නෙමෙයි. අනිත් අතට Boy Friend සම්බන්ධ මේ මරණයට විතරකුත් නෙමෙයි.

IMDb: 6.6/10
Release date: November 15, 2024
Director: Vishnu Vinay
Music composed by: Ranjin Raj
Arjun Ashokan

https://youtu.be/wei_q9XW1YE?si=82U4RvgMPdpc9ffr

🎬 Don’t forget to LIKE, COMMENT & SUBSCRIBE for more thought-provoking movie insights! 🎥💬

https://www.youtube.com/

03/03/2025

🎥 Zeuz Studios – Where Products Come to Life! 🔥

We don’t just create videos—we craft masterpieces that make brands shine! ✨ Check out our latest product video for Evershine’s Ultimate Cutting Board, made with 100% Premium 304 Stainless Steel—hygienic, stylish, and built to last! 🔪💎

Want your brand to stand out with high-quality visuals? Zeuz Studios is here to make it happen! 🚀

📩 Let’s tell your brand’s story through the power of video!

Address

No. 320, School Road, Walgama
Bandaragama
12530

Alerts

Be the first to know and let us send you an email when Zeuz Studios posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zeuz Studios:

Share