Anu's Corner

Anu's Corner ආදරණීය කැදැල්ලක සුවඳ සහ ජීවිතයේ අත්දැකීම් බෙදාගන්නා තැන. 🏠❤️​​
💝💕💘❤️🥰👨‍👩‍👧‍👧
(42)

17/08/2026

මේ පැටියෙක්ද?නැත්නම් හික් මීයො කියන ජාතියද?බල්ලා ඇල්ලුවා,හෙල්ලෙන්නෙව්ස්ත් නෑ..
මෙයාව ඇල්ලුවොත් හපයිද?



17/08/2026

සත්‍ය බොහොම කටුකයි 🤭
දෙයියෝ පුදුම හදිස්සියෙ මවපු රූප මෙව්වා😂😂

゚viralシ


17/08/2026

ආයෙ අන්ඳන්නත් කතා කොලා😂😂😂
විලිලැජ්ජාවෙ සංතෝසේ බෑ🤭🤭
කෝ පෝලිමේ එන්ට හනික ජම්පරේ අඳින්න


゚viralシ

16/08/2026

ඒකනේ ,පිස්සුනේ...
එයාට ප්‍රශ්නයක් නැති ඒවානේ ඔයැයිලා ප්‍රශ්නයක් කොරගෙන තියෙන්නේ 😂😂🤭


15/08/2026

අන්තිම වෙනකම් බලන්න..🥰

゚viralシ


14/08/2026

දුවෙක්ගේ පළමු ආදරය,තාත්තා...වීරයා ඔහුයි
❤️❤️❤️

08/08/2026

ඒක දැක්කද?😯


゚viralシ

07/08/2026

ඇත්ත සිංදුවත් අමතක උනා 😂😂😂

゚viralシ

06/08/2026

" ගයාන් ජීවිතය හැරගොස් හමාරයි " 💔

අවුරුදු 20ක් පුරාවටම ඔහුගේ එකම බලාපොරොත්තුව වී තිබුනේ ඔහුගේ පැරණි පෙම්වතිය දැක ගැනීමමයි...

" අවුරුදු 20කට කලින් අපි වෙන්වුණා..,සාමකාමීව වෙන්වුණා.මගෙ අවසාන බලාපොරොත්තුව ඇයව දකින එක,ඇය දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා " 😔💔

අවුරුදු 20ක් ?පිලිකාවට වඩා ඔහුව ඒ බලාහිඳීමම කොයිතරම්නම් වේදනාවක් වෙන්න පුලුවන් ද කියලා ඔබට හිතාගන්න පුලුවන් ද ???😔💔

ආදරයක වටිනාකම දන්න කිසිම පෙම්වතකුට හෝ පෙම්වතියකට මේ අත්දැකීම නොලැබේවායි ප්‍රාර්ථනා කරමි...

මන්ද,

එය සිතා ගත නොහැකි තරම් වේදනාවකි 😔💔

ඔබට ඒ බලාහිඳීමම ආශිර්වාදයක් වී සසර පුරාවටම අවංක ආදරයක පහස විඳිමට ලැබේවා! මතු උපදින කිසිදු බවයක මෙවැනි කායික,මානසික වේදනාවක් ඔබට හිමි නොවේවා! 🙏🙏🙏🙏

අනූ ✍️


゚viralシ

Address

Bandaragama

Telephone

+94752832364

Website

Alerts

Be the first to know and let us send you an email when Anu's Corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anu's Corner:

Shortcuts

Share