CRC Family

CRC Family enjoy your life😘😘😘 unlimited 💓💚💚
(3)

12/07/2026

carving #ලී කැටයම් festival ...viral #@ @

03/07/2026

#එලකිරි.. බොමුද????..
ඉතාම කලාතුරකිනි දකින්නට ලැබෙන දන්සැලක්..😍 town එකක මේ වගේ එකක් කරන්න නම් අමාරුයි .
මේ photos ටික මටත් හම්බුණේ ලස්සන පරිසර හොයාගෙන යන අපේ අකිල බිබිලේ අයියාගෙන්,
කැකිරාවට ආසන්න පුදේශයේ ගමක තමයි මේ #එලකිරිදන්සැල තිබිලා තියෙන්නේ... සංවිධානය කරපු අයට ගොඩක් පිං කියලා තමා කියන්න තියෙන්නේ..😍😍👌@

03/07/2026

😺

What do you think this pic.....?මොකද හිතෙන්නේ...මේක දැක්කම...😀
16/06/2026

What do you think this pic.....?
මොකද හිතෙන්නේ...මේක දැක්කම...😀

07/06/2026

😍😍 සුභ උදෑසනක් වේවා!!!
🙋🙋 Good morning !!!
යාළුවනේ.....

01/06/2026

Family🐼 😇🐼🐼

17/05/2026

@ panadura

☸️ පාට පාට🔴🔵🟡 LED ලයිට් වැල්  අඩු මිලට..🎊️🎊️🎊️  # වෙසක් උත්සවයට ඔබේ නිවස ලස්සන කරගන්න🎊️🎊️🎊️🔴🔵🟡
12/05/2026

☸️ පාට පාට🔴🔵🟡 LED ලයිට් වැල් අඩු මිලට..🎊️🎊️🎊️ # වෙසක් උත්සවයට ඔබේ නිවස ලස්සන කරගන්න🎊️🎊️🎊️🔴🔵🟡

12/05/2026

#කඹුරුගොඩ"බෝධිරාජාරමය" bhodi plantation @🙏🙏🙏

10/05/2026

🙏🙏🙏 Family 🐼🐼🐼 @@@@ 🔴Kamburugoda #බෝධිරාජාරමය

ඉදිවෙමින් පවතින , මෙම විහාරස්ථානය සඳහා පිං කැමති අයගේ අධාර/සහයෝගය අවශ්‍යව ඇත. ( ගල්,වැලි,සිමෙන්ති, කම්බි වැනි ද්‍රව්‍ය හෝ මුදල්🙏 උතුම් පුණ්‍යකර්මය සඳහා බැතිබර සිතින් යුතුව සහයෝගයක් දීමට කැමති අයෙක් හෝ පිරිසක් සිටී නම් එම විහාරයේ කමිටුව වෙත සම්බන්ධකරදීමට හැකියාව ඇත.☸️📳 0718889610 , ඔබට මෙම post / පණිවිඩය එක බෙදාහැරීම ට හැකි නම් එයද යම් පිං කැමති තවත් අයෙකුට මහෝපාකාරයක් වනු ඇත.

Address

Bandaragama
12530

Website

Alerts

Be the first to know and let us send you an email when CRC Family posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share