Event GTV 24

Event GTV 24 A DECADE OF EXCELLENCE

🛑SRI LANKA'S #1 NEWS SOURCE🛑 SRI LANKA'S NUMBER ONE NEWS CHANNLE

26/10/2025

පීඩන අවපාතය හෙට සුළිකුණාටුවක් වන ලකුණු - කාලගුණයෙන් උපදෙස් රැසක්

🛑Event GTV News Channel News Alert 🛑වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCID භාරදෙයිOctober 26, 2025   11:10 pmවැලිගම ප්‍රදේශ...
26/10/2025

🛑Event GTV News Channel News Alert 🛑

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCID භාරදෙයි
October 26, 2025 11:10 pm

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, සෙසු සැකකරුවන් හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත භාර දී තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය අංශය පවසා සිටියේ, එම කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරන බවය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් කැකිරාව ප්‍රදේශයේදී අද (26) අළුයම දී අත්අඩංගුවට ගෙන තිබුණි.

එම අවස්ථාවේ දී පලාගිය ප්‍රධාන සැකකරු අද සවස මහරගම නාවින්න ප්‍රදේශයේදී විශේෂ විමර්ශන කණ්ඩායමක්, පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් හා ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා ලදී.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන සිදුකරනු ලබයි.

මෙම ඝාතනයට අදාළ විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙහෙයවන ලදී.

ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය, අණදෙන නිලධාරී පොලිස් විශේෂ කාර්ය බලකාය, නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව, නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ, අධ්‍යක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාසය හා අධ්‍යක්ෂ දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාස මගින් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරන ලදී.

26/10/2025

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - "අනික් එකා කවුද?, විස්තරේ කියපන්...

26/10/2025

හෙද නිලධාරීන්ගේ නිල ඇඳුමේ කසු කුසුව - ඇමතිගේ ප්‍රකාශයට හෙද සංගම්හි විරෝධය

26/10/2025

වැලිගම සභාපති ඝාතන සැකකරුවන් කොටුකළ පොලීසියේ සුපිරි මෙහෙයුම

26/10/2025

🔴LIVE | Breaking News On Event GTV News Channle

26/10/2025

🔴LIVE | අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.10.26 | Ada Derana Prime Time News Bulletin

🟦සමගාමි සජීව විකාෂය E.GTV Digital / Event GTV 24

භූ චලන වැඩියි සුනාමි පෙර සූදානමක් නොවැම්බර් 05 ලංකාව පුරා – සම්පත් කොටුවේගොඩඔක්තෝබර් 25, 2025දේශීය පුවත්නවතම පුවත්කියවීම...
26/10/2025

භූ චලන වැඩියි සුනාමි පෙර සූදානමක් නොවැම්බර් 05 ලංකාව පුරා – සම්පත් කොටුවේගොඩ

ඔක්තෝබර් 25, 2025

දේශීය පුවත්නවතම පුවත්

කියවීමට මිනිත්තු 1

පසුගිය මාස තුනක කාලය තුලක කාලය තුල භූ කම්පන වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත් සුනාමි තත්වයකට මුහුණදීම සඳහා සුනාමි පෙර සූදානමක් දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට නොවැම්බර් 05 වන දින කටයුතු සූදානම් කර ඇති බවව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසනවා .

ඒ මහතා ඒ බව පැවසුවේ ⁣සුනාමි පෙර සූදානම පිළිබඳව ත්‍රිවිධ හමුදා පොලිසිය, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන වල නිලධාරීන් සමඟ පෙරසූදානම පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවක⁣ට එක්වෙමින්.

05 වනදා පැවැත්වීමට නියමිත සුනාමි පෙර සූදානම් පෙරහුරුව ඉන්දියානු සාගර කලාපයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය අයත් රටවල් 28 සම්බන්ධ කලාපීය ආයතනයක් මගින් සංවිධානය කරනු ලබනවා .

සුනාමියකට සූදානම් රටක් ලෙස ලංකාව සූදානම් කිරීමට කළුතර, මාතර, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක 04 ප්‍රධාන කරගෙන අනෙකුත් දිස්ත්‍රික්කද ආවරණය වන පරිදි මෙම පෙරහුරුව පවත්වනු ලබන බවයි සඳහන් වන්නේ .

25/10/2025

🔴LIVE | අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.10.25 | Ada Derana Prime Time News Bulletin

🟦සමගාමි සජීව විකාෂය E.GTV Digital / Event GTV 24

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Event GTV 24 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share