Media Unit - Dharmapala College Bandarawela

Media Unit - Dharmapala College Bandarawela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Unit - Dharmapala College Bandarawela, Media/News Company, Bandarawela.

31/12/2025
අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ගේ දයාබර මෑණියන්ගේ දේහය අද දින ප.ව. 3.00 නෙන් පසුව බණ්ඩරවෙල නගරසභා අවමංගල්‍යශාලාවට (කහත...
28/12/2025

අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ගේ දයාබර මෑණියන්ගේ දේහය අද දින ප.ව. 3.00 නෙන් පසුව බණ්ඩරවෙල නගරසභා අවමංගල්‍යශාලාවට (කහත්තේවෙල) රැගෙන යාමට නියමිත අතර දේහය පිලිබද අවසන් කටයුතු හෙටදින සවස 6.00ට බණ්ඩාරවෙල අදාහනාගරයේදී සිදුකෙරේ.

“Wishing the Dharmapala College, Bandarawela family a joyous and peaceful Christmas 🎄. May this blessed season fill our ...
25/12/2025

“Wishing the Dharmapala College, Bandarawela family a joyous and peaceful Christmas 🎄. May this blessed season fill our hearts with love, unity, and gratitude, and inspire us to carry forward the values of wisdom, discipline, and harmony in the year ahead. Merry Christmas and Happy New Year ✨.”

🎄✨

Cleaning Programme Of Dharmapala college bandarawelaඅද දින පාසල් පරිසරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පාසලේ අධ්‍යයන අනධ්‍යයන...
15/12/2025

Cleaning Programme Of Dharmapala college bandarawela

අද දින පාසල් පරිසරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පාසලේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හා පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය,පාසල් කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භට ඛණ්ඩයේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදු කෙරිණි.
DMVMU

හදවත් PHASE 03ධර්මපාලයීය හදවත් අපි HOPE volunteers සමග මහියංගණයටමෙම අත්‍යවශ්‍ය කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා, පහත සඳහන්...
05/12/2025

හදවත් PHASE 03

ධර්මපාලයීය හදවත් අපි HOPE volunteers සමග මහියංගණයට

මෙම අත්‍යවශ්‍ය කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා, පහත සඳහන් *පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය හා උපකරණ පරිත්‍යාග කර උපකාර කිරීමට කැමති සියලුම දෙනා දෙසැම්බර් 07 වන දිනට පෙර බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයීය මුර කුටියට* එම ද්‍රව්‍යාධාර සියල්ල ලබා දෙන්න.

හැකි සියලු දෙනා පහත පෝරමය මගින් ශ්‍රමයෙන් හා ද්‍රව්‍යාදාර වලින් අපට දායක විය හැක
https://docs.google.com/forms/d/e/1FAIpQLSdzyX9pF3icY6OcIrXgef4BlwczpSGXckDZFTmsYW2hDSOPcw/viewform?usp=publish-editor

> කොසු
> මෝප් (Mops)
> බාල්දි
> රේක්ක (Rakes)
> සවල (Shovels)
> පිහි
> ඩිටර්ජන්ට් (Detergents)
> සබන්
> විෂබීජ නාශක දියර
> රබර් අත්වැසුම් (Gloves)
> ජලයට ඔරොත්තු දෙන බූට්ස් (Boots)
> මුහුණු ආවරණ (Masks)
> ගාබේජ් බෑග් (කසළ දැමීම සඳහා)
> පිරිසිදු රෙදි කැබලි
> ජෙනරේටර්
> වතුර මෝටර්

ඔබට ස්තූතියිඅද දින රුධිර දායකයින් ලෙස බණ්ඩාරවෙල නගර ශාලාවේදි තවත් ජිවිතයක් උදෙසා ජීවය ලබා දීමට  දායක වූ ඔබ සැමට අප සැම ප...
04/12/2025

ඔබට ස්තූතියි

අද දින රුධිර දායකයින් ලෙස බණ්ඩාරවෙල නගර ශාලාවේදි තවත් ජිවිතයක් උදෙසා ජීවය ලබා දීමට දායක වූ ඔබ සැමට අප සැම පින් අනුමෝදන් කරමු



හදවත් තුන්වන අදියර සමග නැවත ළඟදීම හමුවෙමු

අද දින රුධිර දායකයින් ලෙස බණ්ඩාරවෙල නගර ශාලාවේදි තවත් ජිවිතයක් උදෙසා ජීවය ලබා දීමට  ධර්මපාලයීය හදවත් අපි  HOPE  voluntee...
04/12/2025

අද දින රුධිර දායකයින් ලෙස බණ්ඩාරවෙල නගර ශාලාවේදි තවත් ජිවිතයක් උදෙසා ජීවය ලබා දීමට ධර්මපාලයීය හදවත් අපි HOPE volunteers srilanka සමග ඉටු කළ සත්කාරය මාධ්‍ය ඇසින් ..❤️



📷 - Ranvin Perera

පින්බර උඳුවප් පොහෝ දිනක් වේවා
04/12/2025

පින්බර උඳුවප් පොහෝ දිනක් වේවා


බ/ධර්මපාල විද්‍යාලයේ ශිෂ්‍යනායක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ "හදවත්" ක්‍රියාන්විතයේ එක් අදියරක් වූ  ඔබ ලබාදුන් පරිත්...
03/12/2025

බ/ධර්මපාල විද්‍යාලයේ ශිෂ්‍යනායක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ "හදවත්" ක්‍රියාන්විතයේ එක් අදියරක් වූ ඔබ ලබාදුන් පරිත්‍යාගයන් ආපදාවට ලක්වූ අය සදහා බෙදාහැරීම සදහා අද දින බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව වෙත, විද්‍යාල පරිශ්‍රයේදී භාර දෙන ලදී...

එම කාර්යය සාර්ථක කර ගැනීම සදහා පරිත්‍යාගයන් සිදු කල සියලූම දෙනාට ස්තූතියි.❤️


📷 - Ranvin Perera

Hope Volunteers Srilanka + ධර්මපාලයීය හදවත්🩸❤️💙🇱🇰🩸❤️💙🇱🇰හෙට දිනට යෙදෙන *උතුම් උදුවප් පොහෝ දින දවස පුරා බණ්ඩාරවෙල නගර ශාලා...
03/12/2025

Hope Volunteers Srilanka + ධර්මපාලයීය හදවත්

🩸❤️💙🇱🇰🩸❤️💙🇱🇰

හෙට දිනට යෙදෙන *උතුම් උදුවප් පොහෝ දින දවස පුරා බණ්ඩාරවෙල නගර ශාලාවේදී* ජීවිතයක් වෙනුවෙන් ඔබට රුධිරයෙන් දායක විය හැක

🩸❤️🩸❤️🩸❤️🩸❤️

02/12/2025

ඔබේ සහයෝගයට ස්තුතියි #හදවත්
❤️❤️🩷❤️❤️
හෙට (dec 03) සවස 1:30 දක්වාත් ඔබගේ ආධාර උපකාර එක්රැස් කිරීමට අප පාසල සහ ධර්මපාලයීය හදවත් අපි සූදානම්

🩸🩸🩸

02/12/2025

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Media Unit - Dharmapala College Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share