Rapunzel.lk

Rapunzel.lk තෙල් බිංදුවක්.. සිහින ගංගාවක් .....

පින් කරල නැති අයට කොල්ලෝ පිස්සු වට්ටන දිගු වරලසක් ලබාගැනීමට Rapunzel Hair oil එක භාවිතා කරන්න.වැඩි විස්තර සදහා whatsapp ...
12/11/2025

පින් කරල නැති අයට කොල්ලෝ පිස්සු වට්ටන දිගු වරලසක් ලබාගැනීමට Rapunzel Hair oil එක භාවිතා කරන්න.වැඩි විස්තර සදහා whatsapp හරහා අපව සම්බන්ධ කර ගන්න.
0762274291

කොල්ලෝ පිස්සු වට්ටන දිග  කොන්ඩයක හිමිකාරියක් වීමට ඔබත් සිහින දකිනවාද?😁හොඳට කල්පනා කරලා බලන්න දැනට එක එක වර්ගයෙන් හෙයා ඔය...
11/11/2025

කොල්ලෝ පිස්සු වට්ටන දිග කොන්ඩයක හිමිකාරියක් වීමට ඔබත් සිහින දකිනවාද?😁
හොඳට කල්පනා කරලා බලන්න දැනට එක එක වර්ගයෙන් හෙයා ඔයිල් කීයක් පාවිච්චි කරලාඇත්ද?😒
එක හෙයා ඔයිල් එකකින්වත් හරි ප්‍රතිඵලයක් ලැබුණේ නෑ නේද? 🥲
Rapunzel Hair Oil එක තමයි ඔයා භාවිතා කරන අන්තිම hair oil එක. ඔළුවේ තියන හැම ප්‍රශ්නෙකටම එකම විසඳුම. ඇලෙන්නේ නැති ,මනරම් සුවඳකින් යුත් rapunzel hair oil එක භාවිතා කිරීමෙන් ඔබට ,👇👇

🔆 අහුරු පිටින් කොණ්ඩය ගැලවී යාම නතර කොට Rapunzel ගේ වගේ දීගු ශක්තිමත් වරලසක් ලබාදේ.
🔆 අවපැහැ ගැන්වී ඇති හිසකෙස් වලට දීප්තිමත් කළු පැහැයක් ලබාදේ.
🔆 පැලුණු කෙස් අග මෘදු කරයි .
🔆 හිස්සෝරි මර්දනය කරයි.

නෙළුම් මලේ සාරය කැටිකරගෙන නෙල්ලි,කීකිරිඳිය,වැනි ඖෂධ රැසක් භාවිතා කොට නිෂ්පාදනය කර ඇති Rapunzel hair oil එක මාස දෙකක් නොකඩවා භාවිතා කොට ඔබගේ කොන්ඩයේ සැබෑ සුන්දරත්වය අත්විඳින්න.
Rapunzel hair oil එක මිලදී ගැනීම සඳහා
පහත නම්බර් එකට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Whatsapp -0762274291

Address

Bandarawela
90100

Alerts

Be the first to know and let us send you an email when Rapunzel.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share