18/07/2026
ඔබේ ව්‍යාපාරය සහ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න.
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැලෙන්නන් සහ ඉහළ ආයතනික රැකියා අවස්ථා අපේක්ෂා කරන්නන් උදෙසාම සුවිශේෂී ලෙස සකස් කරන ලද "එක්දින ඉංග්‍රීසි භාෂා වැඩමුළුව" ජ්‍යෙෂ්ඨ ආයතනික පුහුණුකරු Chanduka Lopez මෙහෙයවීමෙන්.
ඔබේ වෘත්තීය අනන්‍යතාවය, ඉහළ මට්ටමේ ව්‍යාපාරික සාකච්ඡාමය හැකියාව සහ සම්මුඛ පරීක්ෂණ කුසලතා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව යාවත්කාලීන කරගැනීමට ලැබෙන මෙම කදිම අවස්ථාව සඳහා අදම ලියාපදිංචි වන්න.
📞 ආයතනික ආසන වෙන්කරවා ගැනීම් සහ විමසීම්:
+94 77 767 0600 | +94 77 620 0683
සංවිධානය: Triple Seven Global Pvt Ltd
Improve your English to succeed in your business and career!
We are pleased to announce our specialized One-Day English Workshop, meticulously curated for forward-thinking Business Professionals, Entrepreneurs, and Executive Job Seekers. Facilitated by renowned corporate trainer Chanduka Lopez, this intensive program focuses on high-level business nomenclature, executive presentation skills, and strategic interview performance.
Position your career and enterprise for cross-border expansion by mastering the global language of business.
📞 For corporate enrollment and registration inquiries, please contact:
+94 77 767 0600 | +94 77 620 0683
Managed by: Triple Seven Global Pvt Ltd