Onlanka

Onlanka The official page of Onlanka News. Sri Lanka's Most Highlighted News Stories & 24/7 Breaking Updates.

Onlanka News is a registered News casting website in Sri Lanka, publishing latest and trustworthy News from Sri Lanka.

"තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහනේ සැලසුම් සහ ක්‍රියාකාරිත්වය ජනපතිගේ අධීක්ෂණයට👇🚨 වැඩි විස්තර සඳහා පළ...
02/01/2026

"තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහනේ සැලසුම් සහ ක්‍රියාකාරිත්වය ජනපතිගේ අධීක්ෂණයට
👇
🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක

නඩු කටයුතු අවසන් වූ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ 170ක් විනාශ කිරීමට වනාතවිල්ලුව දහන උඳුනට👇🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙ...
02/01/2026

නඩු කටයුතු අවසන් වූ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ 170ක් විනාශ කිරීමට වනාතවිල්ලුව දහන උඳුනට
👇
🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක

ලංකා විදුලිබල මණ්ඩලය 11.57%ක විදුලි ගාස්තු වැඩි කිරීමකට අනුමැතිය ඉල්ලයි👇🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක
02/01/2026

ලංකා විදුලිබල මණ්ඩලය 11.57%ක විදුලි ගාස්තු වැඩි කිරීමකට අනුමැතිය ඉල්ලයි
👇
🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක

ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්ගේ දිනක වැටුප වන රු. මිලියන 372 ක් ‘Rebuilding Sri Lanka’ අරමුදලට👇🚨 වැඩි විස්තර සඳහා පළමු ක...
02/01/2026

ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්ගේ දිනක වැටුප වන රු. මිලියන 372 ක් ‘Rebuilding Sri Lanka’ අරමුදලට
👇
🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක

ඩෙන්මා­ර්කයේ වසර 400ක් පැරැණි තැපැල් සේවය අව­සන් කර­මින් පසු­ගිය දෙසැ­ම්බ­ර් 30 වැනිදා අව­සන් ලිපි බෙදා දීම සිදුකර තිබෙන...
02/01/2026

ඩෙන්මා­ර්කයේ වසර 400ක් පැරැණි තැපැල් සේවය අව­සන් කර­මින් පසු­ගිය දෙසැ­ම්බ­ර් 30 වැනිදා අව­සන් ලිපි බෙදා දීම සිදුකර තිබෙනවා.

ඩිජි­ටල් සන්නි­වේ­ද­න­යෙන් ලොව සිදුවු තාක්ෂ­ණික විප්ල­ව­යත් සමඟ සාම්ප්‍ර­දා­යික තැපැල් සේවය නිමා කිරී­මට ඩෙන්මාර්ක රජය පිය­වර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට දුම්රිය ස්ථාන, බස් නැව­තුම්පළ ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන­වල සවි කර තිබූ රතු පැහැති තැපැල් පෙට්ටි මේ වන ­විට ඉවත් කර­මින් සිටින බවද එම වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව ඩෙන්මා­ර්කය සාම්ප්‍ර­දා­යික තැපැල් සේවය තව­දු­ර­ටත් අත්‍ය­වශ්‍ය නොවන හෝ ආර්ථික වශ­යෙන් සාර්ථක නොවන බවට තීර­ණය කළ ලොව පළමු රට බවට පත් වෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසේ වැඩ 40%ක් අවසන්👇🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක
02/01/2026

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසේ වැඩ 40%ක් අවසන්
👇
🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක

කොරතොට ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට, දෙදෙනෙකුට තුවාල👇🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක
02/01/2026

කොරතොට ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට, දෙදෙනෙකුට තුවාල
👇
🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කෙරේ👇🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක
02/01/2026

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කෙරේ
👇
🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක

රටවල් 22කින් ශ්‍රී ලංකාවට ලැබුණු ආධාර දිවයින පුරා පීඩාවට පත් ජනතාව වෙත ලබාදීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මකයි👇🚨 වැඩි විස්තර සඳ...
01/01/2026

රටවල් 22කින් ශ්‍රී ලංකාවට ලැබුණු ආධාර දිවයින පුරා පීඩාවට පත් ජනතාව වෙත ලබාදීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මකයි
👇
🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක

ආර්ථිකමය වශයෙන් ලාභදායී නොවන (අනාර්ථික) මාර්ග 40ක අද(01) සිට ලං.ග.ම. බස් ධාවනය ඇරඹෙයි👇🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක...
01/01/2026

ආර්ථිකමය වශයෙන් ලාභදායී නොවන (අනාර්ථික) මාර්ග 40ක අද(01) සිට ලං.ග.ම. බස් ධාවනය ඇරඹෙයි
👇
🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක

Dr Prasanna Gunasena
Anura Kumara Dissanayake

ජනපති නව වසරේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදකී👇🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට්...
01/01/2026

ජනපති නව වසරේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදකී
👇
🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක

සියලු අභියෝගවලට ශක්තිමත්ව මුහුණදෙමින් බලාපොරොත්තු සහ අධිෂ්ඨානයෙන් යුතුව 2026 වසරට පා තබමු - අගමැතිනිය👇🚨 වැඩි විස්තර සඳහා...
01/01/2026

සියලු අභියෝගවලට ශක්තිමත්ව මුහුණදෙමින් බලාපොරොත්තු සහ අධිෂ්ඨානයෙන් යුතුව 2026 වසරට පා තබමු - අගමැතිනිය
👇
🚨 වැඩි විස්තර සඳහා පළමු කමෙන්ට් එක

Harini Amarasuriya

Address

Battaramulla

Alerts

Be the first to know and let us send you an email when Onlanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Onlanka:

Share