මේක අපිලගේ රට - Meka Apilage Rata

මේක අපිලගේ රට - Meka Apilage Rata ඇත්ත දේශපාලනයේ තිත්ත පැත්ත 🥴🫰

15/10/2025
වටවල ගේ 🏳️‍🌈😂
14/10/2025

වටවල ගේ 🏳️‍🌈😂

අපට පුලුවන්......එකාමෙන් පෙල ගැසෙමු 🙏🙏🙏
14/10/2025

අපට පුලුවන්......එකාමෙන් පෙල ගැසෙමු 🙏🙏🙏

11/10/2025

ඉස්සරහට තිබිච්චි 3% නත් නැතිවෙන සයිස් එකක් තියෙන්නෙ ? 😂😂

8889 කියලා නම්බර් එකත් වෙනස් කරානම් හරි 😁🤣
10/10/2025

8889 කියලා නම්බර් එකත් වෙනස් කරානම් හරි 😁🤣

05/10/2025

අනේ වටගල මහත්තයෝ... 🤣🤣🤣

එන අවුරුද්දේ ඉදන් ඔක්තෝබර් 01 වෙනිදා නෙවේලු.. අවුරුදු 76 ක් පුරාවට විසඳන්න බැරුව තිබ්බ ඒ ගැටළුවත් හරි...දුන්න චන්දය ගැන ...
01/10/2025

එන අවුරුද්දේ ඉදන් ඔක්තෝබර් 01 වෙනිදා නෙවේලු..

අවුරුදු 76 ක් පුරාවට විසඳන්න බැරුව තිබ්බ ඒ ගැටළුවත් හරි...

දුන්න චන්දය ගැන පට්ට සතුටුයි පෝල්රාජ් මැඩම්..

01/10/2025

සීනිගම අයිස් තොගය යට යන්නෙ ඇයි? ඒවා කාගෙද?
🚫🚫‼️⚠️️‼️🚫🚫
හදිස්සියේම අයිස් නාට්ටිය නවතා තාජුඩීන් තිරගත වෙන්නේ ඇයි 🤣

අනුර විදාන ගමගේ නොහොත් කජ්ජා තජුදින් ගාතනයට සම්බන්ද බව පැවතී යන  අසත්‍ය තොරතුර නිවැරදී කිරීම 2012  වර්ශයේදී මැයි 17 වන ද...
01/10/2025

අනුර විදාන ගමගේ නොහොත් කජ්ජා තජුදින් ගාතනයට සම්බන්ද බව පැවතී යන අසත්‍ය තොරතුර නිවැරදී කිරීම

2012 වර්ශයේදී මැයි 17 වන දින ගාතනයට ලක් ඌ රගර් ක්‍රීඩක තාජුදීන් මහාතාගේ ගාතනයට මෙම වසරේ පෙබරවාරී 19 වන දින ගතානයට ලක් ඌ අනුර ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජා ද මෙම ගාතනයට සම්බන්ද බව ඉයේ දිනයේදී පොලිස් විසින් නිවේදයක් නිකුත් කර ඇත

පොලිසිය පවසන ආකරයට වසීම් තජුදින් පපුපස හබා යන මොටර් රථයේ පසු පස හබා යන මොටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරූණ ප්‍රියන්ත බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇති බවට පොලිසිය විසින් නිවේදය කර ඇත

තවද පොලිසිය පවසන ආකාරයට අංග ලක්ශන මගින් එම CCTV වල සිටින පුද්ගලයා බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇත

ඇයි පොලිසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජගේ සහෝදර සහෝදිරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්නවා එම දර්ශයේ සිටින්නෙ තමන්ගේ සහොදරයාද සිටින්නෙ බවට අසන්නේ නැත්තේ ඇයි ?

තමන්ගේ දරූ තිදේනා හා තාමගේ සැමියා හැර දමා වෙනස් පුද්ගලයෙකූ සමග ගිය ගැහැනියගෙන් පමණක් ප්‍රකාශ ලබා ගන්නෙ ඇයි ?

අරූණ ප්‍රියන්ත පුද්ගලයා 2012 වර්ශයේදී මර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත මාර්ගයේ රැකියාව කර වග ඔහූගේ සමිපතයන් දන්නා කරනවාක් එහෙම තාත්ත්වයක් තිබියේදි ඇයි ඔහූගේ සහෝදර සහෝදිරියන්ගෙන් සක්ශී සටහන් කරගන්නෙ නැත්තේ ඇයි ?

තවද අරුණ ප්‍රියන්ත එම CCTV දර්ශන වල සිටින බවට හදුනා ගෙන ඇත්තේ අංග ලක්ශ මගිනී ඔහූ ඉනට තමා සිටින බව මගින් ඒ සිටින්නෙ ඔහු බවට සිතීම විහිලුවට කාරනයකී ...

තවද අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා සහා දරූ දෙදනා ගතනය සදහා ඔහූ හා ඔහූගේ දරූ තිතෙනා හැර ගිය බිරිද සහා ඔහේ අනියම් පෙම්වතාද මෙම ගතයට සම්බන්ද බවට සැකයක් අරුණ ප්‍රියන්ත නැමැතී පුද්ගලයාගේ සහොදර සහොදරියන්ට ඇත ...

එයට හෙතුව වී ඇත්තේ අරුන ප්‍රියන්ත හා දරූ තිදේනා හැර දමා ගොස් සිටි බිරිද හා ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායක නැමැති පුද්ගලයා ඉන්දුනීසියාදී අත්තඩංගුවට ගන්නා ලද බෑකෝ සමන්ගේ ප්‍රදාන සමාජිකයෙක් බවටද සාක්ශී ඇත

තවද අරුන ප්‍රියන්ත හා දරූ තිදෙනා හැර දමා ගොස් අනියන් පෙමසමග ඩුබායි රජයට ගොස් අරුන ප්‍රියන්ත ගාතනයට ප්‍රදාන සැක කරුවන බෑකෝ සමන් සමග සිටිය බවට පැහැදිලී සාක්ශිද ඇත

එම නිසා මාගේ පියාගේ ගතනයට සහා මාගේ සහොදරයා හා සහෝදරියගේ ගාතනයට මගේ මව වන අමීශා බෙත්මී ඇයගේ අනියම් පෙම වන සම්පත් රමණායක වන පුද්ගලයා සම්බන්ද බවට පැහැදිලී සක්ශී ඇත

01/10/2025

හැම අමාරුකාලෙකම
තාජුඩීන් තමා
පිහිට උනේ... 😄🤌

Address

Battaramulla
10120

Website

Alerts

Be the first to know and let us send you an email when මේක අපිලගේ රට - Meka Apilage Rata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share