03/01/2025
කාරුණික දැනුම් දිමයි ‼️‼️
2025.01.04 ගම්පොළ පැවත්විමට නියමිතව තිබෙන #වෙනස ප්‍රසංගයට සහාභාගිවිමට සිටි Freaky Mobbig ඇතුළු Mob Musick team එක එම ප්‍රසංගයට සහභාගි නොවන බව අපව බොක්කෙන් අහන සෙට් එකට මෙයින් දන්වා සිටිමු ( වෙනස සංවිධාන මණ්ඩලයේ අක්‍රමිකතා හෙතුවෙන් මෙමෙ තිරණය ගත්බව දන්වා සිටිමු ...! ) 🙏🙏
අපේ සිංදු අහන්න බලන්හිටපු කොල්ලොන්ගෙන් සමාව ඉල්ලන්වා 🙏❤