Chamith Weerawardana

Chamith Weerawardana මම තාමත් ආස ඉස්සර හිටපු මට
(1)

27/09/2025

පුංචි හිත් වල හීන වලට ඉගිල්ලෙන්නට පාර කියන "දෙරණ සිග්නල් අහසින් ගමනක් "

ලෝක ළමා දිනයට සමගාමී ව සිනා බෝ වෙන අනාගතයක් වෙනුවෙන් ,එන්න අහසින් ගමනක් යන්න...

ලෝක ළමා දින සැමරුම 2025 ඔක්තෝබර් 01 උදෑසන 10 සිට සවස 4 දක්වා දෙහිවල සත්වෝද්‍යානයේ දී
26/09/2025

ලෝක ළමා දින සැමරුම 2025 ඔක්තෝබර් 01 උදෑසන 10 සිට සවස 4 දක්වා දෙහිවල සත්වෝද්‍යානයේ දී

අහසින් ගමනක් යන  හීනය සැබෑ කරගන්න පුංචි ඔයත් ලෑස්තිද?දෙරණ සිග්නල් අහසින් ගමනක්..අපේ රටේ ලස්සනම තැන්  බලන්න  ලංකාවේ ලොකුම...
14/09/2025

අහසින් ගමනක් යන හීනය සැබෑ කරගන්න පුංචි ඔයත් ලෑස්තිද?

දෙරණ සිග්නල් අහසින් ගමනක්..

අපේ රටේ ලස්සනම තැන් බලන්න ලංකාවේ ලොකුම ප්ලේන් එකේ රට වටේම, නොමිලේ රවුමක් යන්න, වයස අවුරුදු 12 ත් 15 ත් අතර පුංචි යාලුවෝ හැමෝටම මෙන්න අනගි අවස්ථාවක්!

අහසින් දකින මගේ රට ගැන පුංචි ඔයාලා ලියපු
ලස්සන රචනාවක්,
ලස්සනට ඇදපු චිත්‍රයක් (A 4 ප්‍රමාණයේ )
පුංචි ඔයා කතා කරන වීඩියෝවක්

ඔයාගේ
නම, ලිපිනය, වයස, උපන් දිනය, දුරකථන අංකය සහ භාරකරුගේ නම සඳහන් කරලා,

“දෙරණ සිග්නල් අහසින් ගමනක්”
තැපැල් පෙට්ටිය 699,
කොළඹ

ලිපිනයට හෝ

076-7541405 WhatsApp අංකය හරහා අදම අපට එවන්න.

නිර්මාණ භාර ගන්නා අවසන් දිනය – 2025 සැප්තැම්බර් 25

තරඟ නියමයන්:

* AI භාවිතා කළ නොහැක.
* පුංචි ඔයාම ලියන ලද හෝ අඳින ලද නිර්මාණ විය යුතුයි.
* නිර්මාණ ඉදිරිපත් කරන වයස අවුරුදු 12 – 15 අතර විය යුතුයි.
* ඔබේ අනන්‍යතාවය තහවුරු කළ හැකි විය යුතුයි.
* තම අත් අකුරින් ලියන ලද රචනාවක් විය යුතුයි.

05/09/2025
වට්ටාරම රජ මහා විහාරයශී අරහන්ත මලියදේව මහ රහතන් වහන්සේ වැඩසිටි බව සැලකෙන වට්ටාරම ශී අරහන්ත මලියදේව රජ මහා විහාරය ඓතිහාසි...
24/08/2025

වට්ටාරම රජ මහා විහාරය

ශී අරහන්ත මලියදේව මහ රහතන් වහන්සේ වැඩසිටි බව සැලකෙන වට්ටාරම ශී අරහන්ත මලියදේව රජ මහා විහාරය ඓතිහාසික මෙන්ම බෞද්ධ සංස්කෘතික වශයෙන්ද ඉතා වටිනාකමකින් යුත් නිසංසල පෙදෙසක පිහිටි අතිශයින්ම ආකර්ෂණීය පිංබිමක් පොල්ගහවෙල නගරයේ සිට කෑගල්ල දෙසට වන්නට කිලෝමීටර් හතරක පමන දුරකින්ද කෑගල්ල නගරයේ සිට පොල්ගහවෙල දෙසට වන්නට කිලෝමීටර් හතක පමණ දුරකින්ද පිහිටි ඉඹුල්ගස්දෙණිය නම් වූ ගාමයේ මෙම සුන්දර විහාරස්ථානය පිහිටා ඇත.

අතීතයේ වට්ටාරම යන නාමය යෙදී ඇත්තේ මේ භූමියේ එවකට ආරාම සමූහයක් පැවති නිසා වෙන් බව පැවසේ. රාජ අනුගහය පෙර රජ දවස ලැබී තිබී ඇති මුත් පසුකාලීනව සිදු වූ යම්යම් ආකමණ හේතුවෙන් බොහෝමයක් ආරාම දිරාපත් වී නටබුන් වී ඇති බවටයි සැලකෙන්නේ.

එහෙත් මෑතකාලයේ සිදුවන්නා වූ නැවුම් පතිසංස්කරණ හේතුකොට ගෙන නිම කොට ඇති චිත්තාකර්ෂණීය විහාර මන්දිරයත් සුවිසල් පෞරාණික බෝධීන් වහන්සේත් චෛත්‍යයත් නිසා දමම පුද බිමට ඓතිහාසින ‍‍මෙන්ම සංචාරන වශයෙන්ද ඉතා වටිනාකමක් පදානය වී තිබේ.

යේන යේන හි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤථා.𝗪𝗮𝗹𝗽𝗮𝗹𝗮 𝗚𝗼𝘁𝗵𝗮𝗺𝗮 𝗧𝗵𝗲𝗿𝗼 ඉක්මන් සුව අපේ හාමුදුරුවනේ
09/08/2025

යේන යේන හි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤථා.
𝗪𝗮𝗹𝗽𝗮𝗹𝗮 𝗚𝗼𝘁𝗵𝗮𝗺𝗮 𝗧𝗵𝗲𝗿𝗼 ඉක්මන් සුව අපේ හාමුදුරුවනේ

09/08/2025
25/04/2025

11/01/2025

Address

Beliatta

Telephone

+94717999979

Website

Alerts

Be the first to know and let us send you an email when Chamith Weerawardana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chamith Weerawardana:

Share