mystery drop

mystery drop Exploring the Unsolved & the Unseen.
නොවිසඳුණු අභිරහස් සහ අත්භූත ලෝකයේ සැඟවුණු තොරතුරු මෙතනින්.

29/04/2026

ලෝකෙ බයහිතෙනම FILM 5!

26/04/2026

ලෝකෙ බයානකම ස්ථාන 5.😱

21/04/2026

පාර මැද අමුතු විදියට මරල තිබුනු කාන්තාව.😱

12/04/2026

Room 1046…
සාමාන්‍ය hotel room එකක් වගේ පේන මේ තැනේ,
1935 දී සිද්ධ වුණ දෙයක් අදටත් කවුරුත් explain කරන්න බැරිවුණා… 😳




09/04/2026

ලංකාවෙ පලවෙනි ම plane hijack එක මෙච්චර බය හිතෙනවද?😱✈

කවුද හිතුවෙ අවසානෙට මෙහෙම දෙයක් වෙයි කියලා.😱

SepalaEkanayake



















#වියරුකතාව
#ඇත්තකතාව
#අභිරහස්
#ශ්‍රීලංකා
#බයහිතෙන
#ඉතිහාසය
#අමුතුකතා
#හොරකම
#ගුවන්යානය
#අභිරහස්කතා

06/04/2026

කාල තරණය විශ්වාස කරනවද ?⏳😱















03/04/2026

මේ කතාව ඇත්තක්ද?නැත්නම් වෙන දෙයක්ද?බෝනික්කෙක්ට මෙච්චර දේවල් කරන්න පුලුවන්ද?
😱

මේ වගේ තව ඒව බලන්න අපිව follow කරන්න.❤️‍🩹👽







01/04/2026

ඇනබෙලා ගැන ඔයා දන්න කතාව බොරුවක් වෙන්නත් පුලුවන්. මම කියන දේ ඇත්තක්ද? මොකද්ද ඔයාට හිතෙන්නෙ 😱

31/03/2026

"1994දී Zimbabwe වල පාසලක වෙච්ච අමුතුම සිද්ධියක්… 😨
ලමයි 60කට වැඩි ගණනක් එකම Alien encounter එකක් දැක්කා කියලා කියනවා… 🛸
ඒක imagination එකක්ද… නැත්නම් ඇත්තටම පිටසක්වල ජීවීන්ද…? 😳
Follow කරන්න තවත් mystery stories 🔥

26/03/2026

1912දී මුහුදේ ගිලුණු
RMS Titanic ගැන
ඔයා දන්න කතාව… සම්පූර්ණ ඇත්ත නෙවෙයි 😶‍🌫️
Titanic එකෙන් අපිට පෙන්නුවේ love story එකක්…
හැබැයි ඇත්තටම වෙච්චේ tragedy එකක් 💀
👉 Lifeboats අඩුයි
👉 Ice warnings ignore වෙලා
👉 Rich vs Poor වෙනස 😨
ඒත්…
තවත් dark theory එකක් තියෙනවා…
RMS Olympic එක්ක ship swap එකක් කරලා
intentional disaster එකක්ද…? 😳
👉 ඔයා මොනවද හිතන්නෙ…?

23/03/2026

🌲 ලෝකෙම අමුතුම mystery එකක් කියල හදුන්වන්නේ Missing 411 කියන සිද්ධි සමුහය.
මිනිස්සු වනාන්තර වල, කඳු වල… හදිසියේම අතුරුදහන් වෙනවා.
📍 සමහර වෙලාවට ඔවුන්ගේ සපත්තු හම්බවෙනවා…
📍 සමහර වෙලාවට කිසි trace එකක්වත් නෑ…
📍 තවත් වෙලාවට… දවස් ගානකට පස්සේ අමුතු තැනකින් හමුවෙනවා 😨
මෙයාලා අතුරුදහන් වෙන්නේ කොහොමද?
ඇත්තටම මෙකට හේතුව මොකක්ද…?
👉 මේක simple mystery එකක් නෙවෙයි…
👉 මේක තාමත් explain කරන්න බැරි dark case එකක්…
🎥 Full story බලන්න 👇

Address

Beliatta
Beliatta

Alerts

Be the first to know and let us send you an email when mystery drop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share