Yesha

Yesha 🇱🇰South korea 🇰🇷

නිදහස කියන්නේ අත්හැරීමට 🥰

විඳවීම් සහ විඳීම් අතරදෝලනය වන මොහොතක,වැටෙන හැම වාරයකමනැවත නැගිටින්නට හුරුවනනොනවතින පාඩමක්.
01/09/2026

විඳවීම් සහ විඳීම් අතර
දෝලනය වන මොහොතක,
වැටෙන හැම වාරයකම
නැවත නැගිටින්නට හුරුවන
නොනවතින පාඩමක්.

පතලක්
01/08/2026

පතලක්

මල් පිපී සුවඳ දීපරව යනවා වගේමයි,ජීවිතේ හැම දුකක් සතුටක්මමොහොතකින් වෙනස් වෙයි...නොසැලෙනා සිතක් විතරමයිඅපිට ඉතිරි වෙන්නේ!🥰...
24/06/2026

මල් පිපී සුවඳ දී
පරව යනවා වගේමයි,
ජීවිතේ හැම දුකක් සතුටක්ම
මොහොතකින් වෙනස් වෙයි...

නොසැලෙනා සිතක් විතරමයි
අපිට ඉතිරි වෙන්නේ!🥰🙂🌸

මොහොතක් අහිමි වීමට පෙර, එය ලස්සන මතකයක් කරගන්න 🥰🥰🥰🥰🥰
19/06/2026

මොහොතක් අහිමි වීමට පෙර, එය ලස්සන මතකයක් කරගන්න 🥰🥰🥰🥰🥰

19/06/2026

Address

Beliatta

Telephone

+94774126948

Website

Alerts

Be the first to know and let us send you an email when Yesha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yesha:

Shortcuts

Share