sanu bows

sanu bows අම්මටයි බබාටයි හොදම දේ .💘
whatsapp
+94783484979
(24)

පෝයට පන්සල් යද්දි බබාට අන්දන්න...👇ලස්සන සුදු අත් දිග ටී ශර්ට් ගෙනාවා...😱🎀1ක් රු.350.00🎀3ක් රු.1000.00078 348 4979   ඇත.....
24/06/2026

පෝයට පන්සල් යද්දි බබාට අන්දන්න...👇

ලස්සන සුදු අත් දිග ටී ශර්ට් ගෙනාවා...😱

🎀1ක් රු.350.00
🎀3ක් රු.1000.00

078 348 4979

ඇත..

24/06/2026

078 348 4979 සුදු අත් දිග ටී ශර්ට්..👇👇

24/06/2026

ඔන්න ඔයාලගේ ඕඩර්ස් එවනවා..👇👇👇
sanu bows

ජයග්‍රාහී දිනයක් වේවා...🙏🙏🙏
24/06/2026

ජයග්‍රාහී දිනයක් වේවා...🙏🙏🙏

රු.490.00 078 348 4979 දණහිස් ආවරණ..
23/06/2026

රු.490.00 078 348 4979 දණහිස් ආවරණ..

23/06/2026

078 348 4979 බබාගේ දණහිස් ආරක්ශා කර ගැනීමට..👇👇

078 348 4979 Rs.975.00
23/06/2026

078 348 4979 Rs.975.00

👇 ඕඩර් 1ක් දාලා මේ වගේ reply එකක් එනවා කියන්නේ ඒකේ සතුට කියන්න බැරි තරම්....💖 ව්‍යාපාරයක් කරගෙන යද්දි වටිනාම දේ වෙන්නෙ ප...
23/06/2026

👇 ඕඩර් 1ක් දාලා මේ වගේ reply එකක් එනවා කියන්නේ ඒකේ සතුට කියන්න බැරි තරම්....

💖 ව්‍යාපාරයක් කරගෙන යද්දි වටිනාම දේ වෙන්නෙ පාරිබෝගික විශ්වාසය..

💖ඉතින් මගේ පැත්තෙන් මන් ඔයාලට හොදම දේ අඩුවටම ගේන්නෙ විශ්වාසයෙන් මිලදී ගන්න .👇

🤔 මගෙන් බඩුගන්න ඔයාලා නිවසේ දරුවන් එක්ක කාලය ගෙවන, හැමවෙලාවෙම නගරයට නොයන, බෑන්ක් ඇප් වලින් සල්ලි ගෙවන්න පහසුකම් තියන අය නොවන බව මා හොදින් දන්නවා..

📢 ඒ නිසාම භාණ්ඩ ලැබුනම මුදල් ගෙවීමේ හැකියාව ලබා දීලා තියෙන්නෙ ලොකුම අවදානමක් මන් දරාගෙන....

🤔ඔයාලට එවන පාර්සල් එක ඔයාලා ගත්තත් නැතත් එහි සම්පූර්ණ වටිනාකම මන් කූරියර් ආයතනයට ගෙවනවා...

🤔ඔයාලා දන්නවද .... ඒ මුදල සමහර වෙලාවට එම භාණ්ඩය විකිණීමෙන් ලබා ගන්නා ලාභයට වඩා ගොඩක් වැඩිවෙන්න පුලුවන්..

👇පුංචි ලාභයක් තියායෙන පාර්සල් පැකින් කරලා කූරියර් බෑග් වලට ගෙවලා ඔයාලා එක් කෙනෙක් වෙනුවෙන් ලොකු කාලයක් කැප කරලා පාර්සල් එවන්නේ ඔයාලගෙම පහසුවට...👇👇

😵ගොඩක් පේජ් වල අය කරන්නෙ පාර්සල් එකේ ගාන ඩිපොසිට් කරන් කූරියර් ගාන ගෙවලා ගන්න එවන එක..

🤔එතකොට කවුරුත් පාර්සල් රිටන් කරන්නෙ නෑ...

🙏මිලදී ගැනීමට අවශ්‍ය නම් පමණක් ඕඩර්ස් දැමීම සහ ඉන් පසුව එය අවශ්‍ය නොවේ නම් කැන්සල් කිරීමට ඔබට පුලුවන් පාර්සල් එක එවීමට පෙර....

🎀ඉදිරියටත් අප දෙපාර්ශවයේම විශ්වාසය හා පහසුව ගැන සිතා මේ ව්‍යාපාරය කරගෙන යාමට එය ඉතාමත් පහසුවක් වේවි..

📢සැ.යු. විශ්වාසයෙන් පාර්සල් මිලදී ගන්න පාර්භෝගියන් අතර කිහිප දෙනෙක් සිදු කරන වගකීම් විරහිත ක්‍රියා නිසා පල කලෙමි.

📢📢 ඉදිරියේදී එවැනි අයගේ නම් සහ දුරකතන අංක පිටුවේ පල කිරීමට සිදු වන බව ද කණගාටුවෙන් වුවද දන්වා සිටිමි..

සුබ දවසක් ඔයාලට...🌷🌷🌷🌷
23/06/2026

සුබ දවසක් ඔයාලට...🌷🌷🌷🌷

Address

Beliatta

Website

Alerts

Be the first to know and let us send you an email when sanu bows posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share