STV LK ᴛᴜʙᴇ

STV LK ᴛᴜʙᴇ පුවත්,විනෝදය,දැනුම සහ ආගමික සමාජීය තොරතුරැ සැණෙකින් සුරතට ගෙනෙන stv lk tube නාලිකාව.

17/09/2025

🔴 ඇයි ⁣අපේ මිනිස්සු වටින්නෙ.
ඒක අපට තේරෙන්නැති උනාට සමහර සංචාරකයන්ට දැනෙනවා...
ඒ කතාව අහල බලන්න..
Davud Akhundzada

10/09/2025

🔴 හමුදාව අතට පත්වු නේපාලය..

10/09/2025

🟥 සපුගස්කන්ද පිරිපහදුවේ ඉංදන ටැංකියක දැඩි ගින්නක් ..

10/09/2025

🟥 සමගි ජන බලවේගය සහ මාලිමාව පාර්ලිමේන්තුවේදි ගැටෙයි.
🟥 "ජනාධිපති තුමාට නං ලස්සන හෝටල් තියෙන ලස්සන කාන්තාවො ඉන්නවා පහසුකම් දෙන්න."
🟥 "ජනාධිපති තුමාට මෙහෙම අපහාස කරන්න ඉඩ දෙන්න බෑ."
🟥" අනින් ජනාධිපතිලට අපහාස කරනකොට ඔහොම හිතුන් නැත්තෙ ඇයි.?."
🟥 ඇයි ඇයි එයාට මයික් එක දුන්නේ..එයා ඔයාගෙ ඥාතීන්ද?

10/09/2025

🟥 පසුගියදා SLIIT ආයතනයේ සිසුන්ගේ ආදරය ලබමින් ආයතනය තුල ජීවත් වූ සුනඛයන් 20 ක් පමණ ආයතනයෙන් ඉවත් කර වෙනත් ආරක්ෂිත නිවාස හෝ වාසස්ථාන වෙත යොමු කල බව ආයතනය වාර්තාවක් මගින් අනාවරණය කලා.
🟥 එහිදී එම සුනඛයන් ඉවත් කීරීමට හේතු පාදක වුයේ එම සුනඛයන් සිසුන්ගේ සෞඛ්‍ය ට සහ සිසුන්ට හානිකරව බලපාන බව දෙමාපියන් සහ පුද්ගලයන් දන්වාසිටි හේතුවෙන් බවයි.
🟥 නමුත් සිසුන් චෝදනාකර සිටියේ සුනඛයන් ඉවත් කීරිමට හේතු වුයේ ආයතනයේ පාලන අධිකාරියට නව පත්වීමක් ලැබ පැමිනි ප්‍රධානියා වන විශ්‍රාමික යුධ හමුදා නිලධාරියාගේ ජර්මන් ෂොෆර්ඩ් වර්ගයේ සුනඛයා රැගෙන විත් ආයතනයේ සිටි සුනකයන්ව හපා කෑමට සලස්වන බවයි.
🟥 පසුගියදා එම පුවත පලකල අප STV LK tube නාලිකාව වෙත එම ප්‍රවෘකිය ව්‍යාජ සහ සාවද්‍ය බවත එබැවින් එම ප්‍රවෘතිය ඉවත් කරනා ලෙසත් ඉල්ලා සුනඛයන් ඉවත් කල යාන්ත්‍රනය සම්බන්ධව වාර්තාව අප වෙත ලැබෙන්නට සැලැස්වු බැවින් එම වීඩියෝ සටහන අප පිටුව මිලියනයකට ආසන්න නැරඹුම් වාරතිබූ එම වීඩියෝ අප වෙතින් ඉවත් කරනු ලැබුවා.
🟥 නමුත් එම ඉහල නිලධාරියාගේ සුනකයාට අවශ්‍ය ඉඩ සහ අවශ්තාව ආයතනය තුල සලසා ගැනීම සදහා එම සුනඛයන් ඉවත් කර ඇති බවට මෙම සටහන මගින් යම් තහවුරැ වීමක් සිදුවන බව අපගේ හැඟීමයි.එය ජනතාව ට නිරාවරණය කිරිම අපගේ යුතුකමක් බව අප විශ්වාස කරමු.
SLIIT Malabe
I'm SLIIT

09/09/2025

🟥 නේපාලයේ හිටපු අගමැති අජල් නාත් ඛනාල් මහතාගේ බිරිඳ, රජ්‍යලාක්ෂ්මි මැතිනිය, තම නිවස වු කත්මන්ඩු නගරයේ Dallu ප්‍රදේශයේ දි නිවස ගිනි තැබීමක් හේතුවෙන් දැඩි පිලිස්සීම් මියයන ලදී. පිලිස්සුම් තුවාල සහිතව Kirtipur Burn Hospital වෙත රැගෙන ගියත් ඇය ඒ වන විට මිය ගොස් සිටියා.
(මෙම විඩියෝව සංවේදි හදවත් ඇති අය නැරඹීමෙන් වළකින්න.)

🟥 ලංකාව බංගලාදේශය හරහා නේපාලයටත් හමාගිය අරගල සුලඟ👉 අගමැති K.P. Sharma Oli තමන්ගේ ඉල්ලා අස්වීම සිදුකළා.එමෙන්ම පාර්ලිමේන්ත...
09/09/2025

🟥 ලංකාව බංගලාදේශය හරහා නේපාලයටත් හමාගිය අරගල සුලඟ
👉 අගමැති K.P. Sharma Oli තමන්ගේ ඉල්ලා අස්වීම සිදුකළා.එමෙන්ම පාර්ලිමේන්තුව මේ වන විට ගිනි තබා තිබෙනවා..
👉 ඒකට අමතරව අපේක්ෂක පක්ෂ කාර්යාල, නායකයන්ගේ ගෙවල් ගණනාවක්ත් ප්‍රහාරයට ලක් වෙලා තියෙනවා.
👉 ජනතා ගොඩක් තවමත් කලබල වි සිටිනවා, හුඟාක් ප්‍රදේශවල මේබවන විට ඇදිරිනීතිය දමා තිබෙනවා..
🟥අපේක්ෂා කරනවා මේය කෙටි කාලයක් අතරතුර අලුත් තාව කිලික (interim) ආණ්ඩුවක් හදාගෙන, තත්ත්වය සමණය කල හැකියි කියා..
🟥නේපාලයේ සමාජමාද්‍ය තහනම් කිර්මත් සමඟ Gen z නම් නව පරපුරක් මෙලෙස ලංකාවේ සහ බංගලාදේශයේ සිදුවු සිදුවීම් වලට සමානව හැසිරිමක් ප්‍රචන්ඩ වීමක ලක්ෂන පෙන්වනවා.

09/09/2025

🟥 මෙම සිදුවීම ප්‍රවෘතිමය වටිනා කමක් නැතත්,වැටිහිටි මව්වරැ ⁣බොහෝවිට නිවාස වලදී මුහුණ දෙන සිදුවීමක්.
🟥 රැපියල් 5000 ක් ලැබුණු වැඩිහිටි දීමනාවෙන් 4000 ක් නිවසට වියදම් කර තිබියදීත් මුදල් පසුම්බිය බලෙන් රැගෙන එහි මුදල් බලෙන්ම ඇය ගෙන් රැගෙන කයේ ශක්තිය පෙන්වන්නේ ඔහුගේ මිත්තනියට වන අතර මව සිනා සෙමින් සිටින්නේ පුතු⁣ගේ දක්ෂකම් බලමිනි.
🟥 මෙවැනි වැඩිහිටින් bullies කීරිම ශිෂ්ඨ සමාජයට හිතකර සිරිත් නොවේ .

07/09/2025

රුපියල් තිස්දාහක තැඹිලි ගෙඩිය.
🟥 Davud Akhudzada කියන්නෙ මේ දිනවල ලංකාවේ විශාල සමාජ මෙහෙවරක් කරන අසර්බයිජාන් රටේ සමාජමාධ්‍ය ක්‍රියාවල ප්‍රදිද්ධ පුද්ලයෙක්.
🟥 මේ දිනවල ලංකාවේ උතුරැ පලාතේ සංචාරය කරන අතරතුර ලංකාවේ මිනිසුන් වෙන රටවල පුද්ගලයන්ට වඩා කොලමණ වෙනස් ද යන්න ලොවටම කියපානවා.
🟥 එමෙන්ම මේ තැඹිලි වෙළඳාම් කරන ලංකාවේ කාන්තාවක් සමග ඔහු කියන කතාවත් රැපියල් 30000 ක් දීල බීව තැඹිලි ගෙඩියක් බිවුව ඔහු ඇය ගේ අවංක මිලට දුන්න සහයෝගයත් රටෙි සංචාරක කර්මාන්තයේ ඉන්න අයටත් ලොකු පාඩමක් වේවි..
#අවංකකම #කරුණාබර #සිම්පල්ගිෆ්ට් #අපේකතා #දයාබරකම් #දීමනාව

06/09/2025

🟥 දියනිය පොලිසියට දුර කතන ඇමතුමක් ලබා දී පොලිසිය ගෙන්වා පියාගේ කරදරයෙන් මිදේ.
🟥මවට සලකන්න කීවාට දියණියගෙන් පියාට දඩුවම්.පියාට මානසික ආබාධයක් යැයි දියනිය කියයි.
පොලිස් වෛද්‍යවරයා කියන්නේ මු කරන්නේ බොරැව බවයි.
🟥 මූත්‍රා පහව තියෙන පියා ඇදගන යයි .
💠 සැලකිය යුතුයි - සමාජමාද්‍යයේ සංසරණය වන වීඩියෝවක උපුටා ගැනීමකි.

04/09/2025

🟥 ජනාධිපති අනුර දිසානායක මහතා කච්චචතිවු දූපත වෙත සංචාරය ඉන්දියාවේ මාධ්‍ය දැඩි ලෙස කතාබහට ලක් කරා..
මේ NDTV රෑපවාහිනිය හරහා ප්‍රචාරය වු වැඩ සටහනක දැක්වු අදහස්

03/09/2025

🟥 ජෙහාන් අප්පුහාමි ආන්ඩුව ගැන කලකිරෙයි.

Address

Beligala

Telephone

+971561488017

Website

Alerts

Be the first to know and let us send you an email when STV LK ᴛᴜʙᴇ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to STV LK ᴛᴜʙᴇ:

Share