Udari Lakshika

Udari Lakshika මං එයාට හරි ආදරෙයි අම්මේ🥺❤️‍🩹

17/09/2024

හිනාවී මට බොරු කරාපූ🥺❤️

😉💜
16/09/2024

😉💜

🫣❤️‍🔥
02/09/2024

🫣❤️‍🔥

*"මිනිස්සු ආසයි*  *තමන් ආස කරන කෙනා* *එක්ක මොහොතකට* *හරි ලගට වෙලා ඉන්න."**ඉතින් මගෙ ලස්සන ලමයෝ**මමත් ආසයි ඔයා ලගට වෙලා ඉ...
15/06/2024

*"මිනිස්සු ආසයි*
*තමන් ආස කරන කෙනා* *එක්ක මොහොතකට* *හරි ලගට වෙලා ඉන්න."*

*ඉතින් මගෙ ලස්සන ලමයෝ*
*මමත් ආසයි ඔයා ලගට වෙලා ඉන්න..!*
*🥺💜:🌻| >*

*" ඉතිං  හිතවතුනි ,**මුහුදට ආදරේ කරපු පලියට නිකරුනේ එන රැලිවලට අහු වෙන්න එපා! "*_____°ᥫ᭡.🥺💗🧸°°°
08/06/2024

*" ඉතිං හිතවතුනි ,*
*මුහුදට ආදරේ කරපු පලියට නිකරුනේ එන රැලිවලට අහු වෙන්න එපා! "*

_____°ᥫ᭡.🥺💗🧸°°°

🥺❤️‍🩹
12/03/2024

🥺❤️‍🩹

04/03/2024

😊❤️‍🩹

නළ දත් තියන කෙල්ලො තමා ලස්සනම🙃❤️‍🩹
08/02/2024

නළ දත් තියන කෙල්ලො තමා ලස්සනම🙃❤️‍🩹

07/02/2024

+Hii ඇයි අනේ කෙට්ටු වෙලා
ඇදිලා ගිහින්,මං අහන්නමයි හිටියේ? මට පේන විදියට මොකක් හරි ප්‍රශ්නෙක..? මට කියන්න කැමති නම්..මොකක්ද අවුල?
_මොකක් ? මට ඇති ප්‍රශ්නයක් නෑ..මං යනො ලේට්

මේ විදියට හැමදාම නැති අඩුපාඩු , මදිපාඩු පෙන්වලා දීලා ඔයාව අවුල් කරන මිනිස්සු ජීවිතෙන්
අයින් කරන්න දෙපාරක් හිතන්න එපා..
ඒ මිනිස්සු පුරුද්දකට වගේ කරන්නේ කෙනෙක්ව අපහසුතාවයට පත්කරලා කැ ! ත සතුටක් ලබන එක..
සමහර විට තැනක් නොතැනක් අදාල නෑ මහ සෙනඟක් මැද්දේ උනත් ඔයාගේ පෞරුෂත්වය
නැ ති කරන්න හදනවා එහෙම මිනිස්සු !
ඉතින් කිසිම හේතුවකට එහෙම කෙනෙක්ට ඔයාව අවුල් කරන්න දෙන්න එපා.
එහෙම අය ඔයාව පස්සෙන් හොයන් ඇවිත්
හිත් රිද්දන්නේ..🙂

පුරුදු වෙන්න සූක්ෂමව මඟහරින්න
නැත්තන් ඔයාට වෙන්නේ මානසිකව බිඳවැටෙන්න !🥀

Address

Bibile

Website

Alerts

Be the first to know and let us send you an email when Udari Lakshika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Udari Lakshika:

Share