jms canstracuon&engineerig

jms canstracuon&engineerig HAPPY

31/05/2026
31/05/2026

🚨 Breaking news- අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) විසින් ඉන්ධන මිල සංශෝධනයක් ප්‍රකාශයට පත් කර ඇත.

සංශෝධිත මිල ගණන් අනුව:
🛑 ඔක්ටේන් 92 පෙට්‍රල්: රුපියල් 24 කින් ඉහළ දමා ඇත.
නව මිල ලීටරයකට රුපියල් 434 කි.

🛑 ඔක්ටේන් 95 පෙට්‍රල්: රුපියල් 25 කින් ඉහළ දමා ඇත. නව මිල ලීටරයකට රුපියල් 495 කි.

🛑 ඔටෝ ඩීසල්: රුපියල් 15 කින් ඉහළ දමා ඇත. නව මිල ලීටරයකට රුපියල් 407 කි.

🛑 සුපර් ඩීසල්: රුපියල් 20 කින් ඉහළ දමා ඇත. නව මිල ලීටරයකට රුපියල් 478 කි.

🛑 භූමිතෙල්: රුපියල් 20 කින් ඉහළ දමා ඇත. නව මිල ලීටරයකට රුපියල් 285 කි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුව මෙම සංශෝධිත මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

With GUMU Crafts – I just got recognised as one of their top fans! 🎉
25/05/2026

With GUMU Crafts – I just got recognised as one of their top fans! 🎉

මේම දේමහල් නිවස ඉදිකිරිම සදහා 10 කන්ඩායමක් අව්‍යය කර තිබේ .කැම බිම නොමිලේ නාවානැන් නොමිලේ  කොලබ සයිටි.  වියදමි 1000/ ගොල...
02/02/2026

මේම දේමහල් නිවස ඉදිකිරිම සදහා 10 කන්ඩායමක් අව්‍යය කර තිබේ .කැම බිම නොමිලේ නාවානැන් නොමිලේ කොලබ සයිටි. වියදමි 1000/ ගොල 3000/ බාස් 4000/ හේඩි බාස් 5000// සති පඩි . 0771223700 .

Address

Bibile

Website

Alerts

Be the first to know and let us send you an email when jms canstracuon&engineerig posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share