Biyagama Central College Media Unit

Biyagama Central College Media Unit Official page of Biyagama Central College Media Unit

ලැබුවා වු සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! 🙏❤️
14/04/2025

ලැබුවා වු සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! 🙏❤️


✨️ග්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් ඉදිරිපත් කරන **ස්භාවිත ගීතය* * 🎙️🎼🎗️ *ජනවාරි 31 වෙනිදා ප.ව. 12.30 ට* ගුවන් විදු...
25/01/2025

✨️ග්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් ඉදිරිපත් කරන **ස්භාවිත ගීතය* * 🎙️🎼

🎗️ *ජනවාරි 31 වෙනිදා ප.ව. 12.30 ට* ගුවන් විදුලි වාද්‍ය වෘන්දය සමඟ බියගම මධ්‍ය මහා විද්‍යාලයීය සංගීත ඒකකයේ සිසුන්ගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ සිට ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය වේ.

🎤ගායනය
🔸චමුදිත කේෂාන්
🔸ජනිරු කාවින්ද
🔸ටෙනුරි අයෝධ්‍යා
🔸සෙනුර චමුපති
🔸ආදිත්‍ය සාරංග

🟡විද්‍යාලයීය *විදුහල්පතිතුමාගේ හා සංගීත ආචාර්යවරුන් දෙපලගේ මෙහෙයවීම* සමගින් ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය වේ..📻🔊

🛑 __එදිනට මෙම සජීවී ගුවන් විදුලි වැඩසටහනට සවන් දෙන්නට ඔබටත් ආරාධනා ............._ 🔰
_

07/11/2024

හෙට තමයි දවස , 😍

පුංචි මී මැස්සන්ගේ ⁣සංගීතමය මී පැණි වල රස බලන්න ඔබටත් ආරාධනා ..🐝

" *_THE BEES_* " live in Concert ❤️🐝

🗓️ 𝐃𝐚𝐭𝐞 : 8th 𝐨𝐟 November, 𝟐𝟎𝟐𝟒
📍𝐕𝐞𝐧𝐮𝐞 : School Auditorium
⏰ 𝐓𝐢𝐦𝐞 : 𝟎6:3𝟎 𝐏𝐌 𝐎𝐧𝐰𝐚𝐫𝐝𝐬

Tickets Price !🎟️
📍LKR 500/= ( ප්‍රවේශපත් එදින දොරටුවෙන්ද ලබා ගත හැක.)

🇪🇦

ආරංචිය සුභයි ‼️වසර හයකට පසු සංගීතයේ රස මුසු තැන් සොයා යන බියගම දක්ෂයින්ගේ සම්ප්‍රාප්තිය .🤩" *_THE BEES_* "  live in Conc...
19/10/2024

ආරංචිය සුභයි ‼️

වසර හයකට පසු සංගීතයේ රස මුසු තැන් සොයා යන බියගම දක්ෂයින්ගේ සම්ප්‍රාප්තිය .🤩

" *_THE BEES_* " live in Concert ❤️🐝

🗓️ 𝐃𝐚𝐭𝐞 : 8th 𝐨𝐟 November, 𝟐𝟎𝟐𝟒
📍𝐕𝐞𝐧𝐮𝐞 : School Auditorium
⏰ 𝐓𝐢𝐦𝐞 : 𝟎6:3𝟎 𝐏𝐌 𝐎𝐧𝐰𝐚𝐫𝐝𝐬

Tickets Price !🎟️
📍LKR 500/=

🇪🇦

❤️💛

📌️බියගම මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් මාධ්‍ය ඒකකයේ සිසුන්ට  අවශ්‍යව තිබූ T - Shirt  එක නිර්මාණය කර අවශ්‍ය  ප්‍රමාණයෙන් හරි ...
17/10/2024

📌️බියගම මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් මාධ්‍ය ඒකකයේ සිසුන්ට අවශ්‍යව තිබූ T - Shirt එක නිර්මාණය කර අවශ්‍ය ප්‍රමාණයෙන් හරි අඩක්ම තම පෞද්ගලික මුදලින් නොමිලේ පරිත්‍යාග කළ විද්‍යාලීය ආදි ශිෂ්‍ය, ව්‍යාපාරික බෝගොඩ දායාසේන මැතිතුමාට විද්‍යාලයීය විදුහල්පතිතුමා ඇතුළු ආචර්‍ය්‍ය මණ්ඩළයේ හා පාසල් මාධ්‍ය ඒකකයේ අපගේ හද පිරි ප්‍රණාමය පුද කරමු.

🇪🇦

❤️💛

ඔවා සිප් දීමෙනමා හික්මෙන පේමෙනඇඳුරු හද බැතියෙන වඳිමි ගරුසිත පෙරටු කරගෙනසුභ ගුරු දිනයක් වේවා!    🇪🇦                      ...
06/10/2024

ඔවා සිප් දීමෙන
මා හික්මෙන පේමෙන
ඇඳුරු හද බැතියෙන
වඳිමි ගරුසිත පෙරටු කරගෙන

සුභ ගුරු දිනයක් වේවා!


🇪🇦

❤️💛

🔰2024 සමස්ත ලංකා සංගීත තරගාවලියේ බස්නාහිර පළාත් මට්ටමේ ජයග්‍රහණය 🎖️️🌷ගී අනුවාදන ඒකල අංශයේ ( ප්‍රථම ස්ථානය ) - සදිත් නෙත්...
28/08/2024

🔰2024 සමස්ත ලංකා සංගීත තරගාවලියේ බස්නාහිර පළාත් මට්ටමේ ජයග්‍රහණය 🎖️️

🌷ගී අනුවාදන ඒකල අංශයේ ( ප්‍රථම ස්ථානය ) - සදිත් නෙත්මිර 🥇

🌷වයලීන් ඒකල වාදන ( දෙවන ස්ථානය ) - සෙනුර චමුපති 🥈

🏆මෙම ජයග්‍රහණය ලබා ගනිමින් පාසලට කීර්තියක් අත්කර දුන් ඔබ සියලු දෙනාට මෙන්ම මඟ පෙන්නූ ගුරු මෑණිවරුන්ටත් , පියවරුන්ටත් පාසල් මාධ්‍ය ඒකකයේ අපි උණුසුම් සුභ පැතුම් මෙසේ එක් කර සිටිමු .

🇪🇦

❤️💛

පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කළ දෙදින ශිෂ්‍ය නායක කදවුර පසුගියදා ඉබ්බාගමුව " ඇවිදින පාසල් "පරිශ්‍රයේ දී පැවැ...
14/08/2024

පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කළ දෙදින ශිෂ්‍ය නායක කදවුර පසුගියදා ඉබ්බාගමුව " ඇවිදින පාසල් "පරිශ්‍රයේ දී පැවැත්වුණි.



❤️💛

🔹කැලණි කලාප බාලිකා ක්‍රිකට් තරගයේ අනුශූරතාවය දිනා ගනිමින් පළාත් තරගයට සුදුසුකම් ලැබීමට විද්‍යාලීය බාලිකා ක්‍රිකට් කණ්ඩාය...
23/07/2024

🔹කැලණි කලාප බාලිකා ක්‍රිකට් තරගයේ අනුශූරතාවය දිනා ගනිමින් පළාත් තරගයට සුදුසුකම් ලැබීමට විද්‍යාලීය බාලිකා ක්‍රිකට් කණ්ඩායම සමත් වී ඇත.

🏆මෙම ජයග්‍රහණය ලබා ගනිමින් පාසලට කීර්තියක් අත්කර දුන් ඔබ සියලු දෙනාට පාසල් මාධ්‍ය ඒකකයේ අපි උණුසුම් සුභ පැතුම් මෙසේ එක් කර සිටිමු .

🇪🇦

❤️💛

Noguchi Cup 2024 🏅පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති 14 වන JKI ජාතික කරාතේ ශූරතා තරගාවලියේ ජයග්‍රහණය රැසක් දින...
19/07/2024

Noguchi Cup 2024 🏅

පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති 14 වන JKI ජාතික කරාතේ ශූරතා තරගාවලියේ ජයග්‍රහණය රැසක් දිනා ගැනීමට අප විද්‍යාලීය කරාතේ කණ්ඩායමේ සිසුන් සමත් වී ඇත. 🌷Siwmi samadhi
Under 21
(kata 2nd/ kumithe 1st)

🌷Awishka
(kumithe 2nd)

🌷Vinuka
(kata 2nd/ kumithe 3rd)

🌷Pinidi
(kata 2nd / kumithe 3rd)

🌷Yonal
( kata 2nd / kumithe 1st)

🌷Limashi
(kata 3rd/ kumithe 1st)

🌷Viduth
( kumithe 3rd)

🌷Shewan
(kata 3rd)

🌷Malshani
(kumithe 2nd)

🏆මෙම ජයග්‍රහණය ලබා ගනිමින් පාසලට කීර්තියක් අත්කර දුන් ඔබ සියලු දෙනාට පාසල් මාධ්‍ය ඒකකයේ අපි උණුසුම් සුභ පැතුම් මෙසේ එක් කර සිටිමු .

🇪🇦

❤️💛

🔹කැලණි කලාප 20 න් පහල පාපන්දු තරගයේ 3 න් වන ස්ථානය හිමිකර ගැනීමට විද්‍යාලීය පාපන්දු කණ්ඩායම සමත් වී ඇත. 🏆මෙම ජයග්‍රහණය ල...
17/07/2024

🔹කැලණි කලාප 20 න් පහල පාපන්දු තරගයේ 3 න් වන ස්ථානය හිමිකර ගැනීමට විද්‍යාලීය පාපන්දු කණ්ඩායම සමත් වී ඇත.

🏆මෙම ජයග්‍රහණය ලබා ගනිමින් පාසලට කීර්තියක් අත්කර දුන් ඔබ සියලු දෙනාට පාසල් මාධ්‍ය ඒකකයේ අපි උණුසුම් සුභ පැතුම් මෙසේ එක් කර සිටිමු .

🇪🇦

❤️💛

Address

Biyagama

Website

Alerts

Be the first to know and let us send you an email when Biyagama Central College Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category