Mr Fanzy

Mr Fanzy �...

හීන❤️‍🔥🥵
17/11/2025

හීන❤️‍🔥🥵

මනුස්සයෙක්ට වැටෙන්න පුලුවන් උපරිම තැනට වැටුණාමත් මිස් කරන්නෙ නැතුව හිස් වෙච්ච තැන් පිරවෙන්න එකම එක ආදරණිය ආමන්ත්‍රණක් ඇත...
15/11/2025

මනුස්සයෙක්ට වැටෙන්න පුලුවන්
උපරිම තැනට වැටුණාමත්
මිස් කරන්නෙ නැතුව
හිස් වෙච්ච තැන් පිරවෙන්න එකම එක
ආදරණිය ආමන්ත්‍රණක් ඇති .....💆‍♂‍😘

මම කියන්නෙ
මේ ලෝකෙ හැම මනුස්සයෙක්ටම
එහෙම කෙනෙක් ජිවිතෙට ඉන්න ඕන
මූඩ් එක විසික්වෙච්ච ගමන් ඒක සමබර කරන්න

ප්‍රේමණිය උන් වැටිලා වැටිලා අන්තිමට වැටෙන්න ඕන එහෙම කෙනෙක්ගෙ ඔඩොක්කුවකට. ! 🖤🕊️

සුලබ වූ කළ, ඒකාකාරීය..නීරසය..එබැවින් දුලභ වෙන්න..🖤
29/10/2025

සුලබ වූ කළ,
ඒකාකාරීය..
නීරසය..
එබැවින්
දුලභ වෙන්න..🖤

🖤 ゚viralシfypシ゚viralシal
25/10/2025

🖤
゚viralシfypシ゚viralシal

අන්ධකාරය තුළ ද ඔබ සිහියෙන් නම්, එයට ආලෝකය යැයි කිව හැක...💞
18/10/2025

අන්ධකාරය තුළ ද ඔබ සිහියෙන් නම්, එයට ආලෝකය යැයි කිව හැක...💞

18/10/2025

සොයන්නේ මොහොතක් නොව ලස්සන අනාගතයක්. ❤️🥹 ゚viralシfypシ゚viralシal ゚viralシfypシ゚viralシ

සමහර වෙලාවට අපිට ඕනි,හිත පිරෙන්න ආදරේ දැනෙන,එකම එක උණුහුමක්....🫂❤️🥰🥺
18/10/2025

සමහර වෙලාවට අපිට ඕනි,
හිත පිරෙන්න ආදරේ දැනෙන,
එකම එක උණුහුමක්....🫂❤️🥰🥺

18/10/2025

🥰 ゚viralシfypシ゚viralシal

" ජීවිතය අසාධාරණ  උනත් කර්මය හරි සාධාරණයි .හේතුවක් නැතුවම උනත් හොද මනුස්සයෙක් වෙන්න ඔබට ඒ තරම් ආශිර්වාදයක් නෑ මේ ලෝකෙ_ "...
04/10/2025

" ජීවිතය
අසාධාරණ උනත්

කර්මය හරි සාධාරණයි .

හේතුවක් නැතුවම උනත්
හොද මනුස්සයෙක් වෙන්න

ඔබට ඒ තරම් ආශිර්වාදයක් නෑ මේ ලෝකෙ_ " ♥️

♥🌻
゚viralシfypシ゚viralシal

03/10/2025

"මේ ලෝකෙ සමහර මිනිස්සු ඉන්නව
පොරොන්දු උනොත්,
පොරොන්දු උනාම තමයි"

එහෙම අය හරි අඩුයි හම්බුනොත් පරිස්සම් කරගන්න..😍🫂🥺💫 ゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viralシal

03/10/2025

"බලාපොරොත්තු වෙන විදියේ,මිනිස්සු
මුණ ගැහුනාම ප්‍රේමය හරි සුන්දරයි..!!💗🌸


゚viralシfypシ゚viralシal

Address

No. 13/B
Boralanda
90170

Website

Alerts

Be the first to know and let us send you an email when Mr Fanzy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share