Venu Cake House

Venu Cake House �ගැමි රස�
ගමේ රසට , කටට රසට , පිරිසිදුවට

අද දින උපන්දිනය සැමරූ නිලූ නංගී වෙනුවෙන් එයාගෙ මහත්තයා ඕඩර් කරපු ඇනවුම.ගොඩක් ස්තූතියි අයියා venu cake house අපිව විශ්වාස...
27/03/2026

අද දින උපන්දිනය සැමරූ නිලූ නංගී වෙනුවෙන් එයාගෙ මහත්තයා ඕඩර් කරපු ඇනවුම.

ගොඩක් ස්තූතියි අයියා venu cake house අපිව විශ්වාස කරල දුන්න ඕඩර් එකට

👇👇👇
ඉතින් ඔයාලටත් මේ වගේ රසම රස කේක් එකක් ඕනනම් කතා කරන්න අපිට.

0741722498 watsapp (pitapola)

සුභ දවසක් වේවා හැමෝටම
24/03/2026

සුභ දවසක් වේවා හැමෝටම

රසම රස ඔට් කේක් එකක් කමුද??😋😋😋😋මේකනම් බ්ටර් කේක් සහ චොකලට් ගනාශ් වලින් හැදුවෙ.ඔයාලට ඕනනම් චොකලට් කේක් එක්ව්න්ම් දෙන්නත් ...
15/03/2026

රසම රස ඔට් කේක් එකක් කමුද??😋😋😋😋

මේකනම් බ්ටර් කේක් සහ චොකලට් ගනාශ් වලින් හැදුවෙ.

ඔයාලට ඕනනම් චොකලට් කේක් එක්ව්න්ම් දෙන්නත් පුලුවන්

බල බල ඉන්න එපා අනේ.

0741722498 කෝල් එකක් දෙන්න

චූටි පැන්චියොන්ට butterfly ලෝකයක්🥰🥰🥰🥰🥰
15/03/2026

චූටි පැන්චියොන්ට butterfly ලෝකයක්🥰🥰🥰🥰🥰

අද දින උපන්දිනය සමරන පුතේ ඔයාට සුභම සුභ උපන්දිනයක්!!ගොඩක් ස්තූතියි himali පුතාගෙ ලස්සන දවස වෙනුවෙන්  cake house අපව විශ්...
14/03/2026

අද දින උපන්දිනය සමරන පුතේ ඔයාට සුභම සුභ උපන්දිනයක්!!

ගොඩක් ස්තූතියි himali පුතාගෙ ලස්සන දවස වෙනුවෙන් cake house අපව විශ්වාස කලාට.

ඉතින් ඔයාලත් ඔයාලගෙ ආදරණීයන් වෙනුවෙන් home made cake හොයනවනම් කතා කරන්න අපිට

0741722498 (පිටපොල හංදිය ලසන්ත කඩේ)

අද පාන්දර 1 යි වෙලාව.ඔන්න දැන් තමා හෙට චූටි පුතෙක්ව surprise කරන්න යන්න ලස්සන කේක් බබෙක් හදල ඉවර කලේ.එහෙනම් තව පැය 5-6කි...
13/03/2026

අද පාන්දර 1 යි වෙලාව.ඔන්න දැන් තමා හෙට චූටි පුතෙක්ව surprise කරන්න යන්න ලස්සන කේක් බබෙක් හදල ඉවර කලේ.

එහෙනම් තව පැය 5-6කින්වගේ අපිඑයාව බලමු

12/03/2026
වාහන පිස්සුව තියන අපේ කොලු පැන්චොන්ට දෙන්න පූවන් මේ කේක් එක එයාල් ආස ආස ඕනම ආටකින්
11/03/2026

වාහන පිස්සුව තියන අපේ කොලු පැන්චොන්ට දෙන්න පූවන් මේ කේක් එක එයාල් ආස ආස ඕනම ආටකින්

butterflyslata ආස පැන්චියන්ට.0741722498 කතා කරන්න අපිට
11/03/2026

butterflyslata ආස පැන්චියන්ට.

0741722498 කතා කරන්න අපිට

👉venu cake house👉❤️Thank you  We trusted and handed over the oder 😍😍 අපිව විශ්වාස කරල ඔයාලගෙන් මේ ලැබෙන හැම ඕඩර් එකකක්ටම...
06/03/2026

👉venu cake house👉

❤️Thank you We trusted and handed over the oder 😍

😍 අපිව විශ්වාස කරල ඔයාලගෙන් මේ ලැබෙන හැම ඕඩර් එකකක්ටම ගොඩාක් ස්තූති

😍 කේක් විතරක්ම නෙමෙයි අපි ගාව තව අඩුවට Gift Items ගොඩාක් තියනවා 🤗

👉Photo frames
👉 Chocolate Box
👉 flower bouquets ( natural & artificial)

මේ හැම දේම එකම තැනින් ගන්න නම් venu cake house අපෙන් විතරයි හොදේ

එයාලගෙ ආදරේ ඔයාගෙන් ලැබෙන මේ කේක් එකකින් සමරන්න අප්ට කතා කරන්න එහෙනම්
👇👇👇👇👇👇👇

☎️ 0741722498 watsapp

2026.03.06 දින ආදරණීය දියණියකගේ උපන්දිනය වෙනුවෙන් බොහොම ස්තූති අක්කා venu fashion අපිව විශ්වාස කරල ලබා දුන් ඕඩර් එකට..ඔය...
06/03/2026

2026.03.06 දින ආදරණීය දියණියකගේ උපන්දිනය වෙනුවෙන්

බොහොම ස්තූති අක්කා venu fashion අපිව විශ්වාස කරල ලබා දුන් ඕඩර් එකට..

ඔයාලටත් ඕනනම් කතා කරන්න

0741722498 watsapp

Address

Pitapola , Boralanda
Boralanda

Website

Alerts

Be the first to know and let us send you an email when Venu Cake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share