28/11/2025
හලාවත , ආරච්චිකට්ටුවේ විජයකටුපොත ගෙවල්...
නම - G M තාරකා සංජීවනී .මේ කෙනා එක්ක තවා ගැනු ලමයි දෙන්නෙකුත් ඉන්නවා.උදේ ඉඳලා කිසිම විස්තරයක් නෑ.
විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවනම් , මේ නම්බර් එකට මාව Contact කරගන්න.
076 02 02 954