Crick10

Crick10 "Cricket news updates and analysis. Stay in the game! 🏏"

20/07/2024

Wow. So many brilliant images.

13/07/2024

Beautiful model. Nice images.

LPL season 5 පළමු තරඟයේ කණ්ඩායම් දෙක
01/07/2024

LPL season 5 පළමු තරඟයේ කණ්ඩායම් දෙක

55/7(10) Jaffna team එක ලොකු අමාරුවක. වෙල්ලාගෙ පිහිට තමා.
13/08/2023

55/7(10)

Jaffna team එක ලොකු අමාරුවක. වෙල්ලාගෙ පිහිට තමා.

12/08/2023

ලංකාවටම හරියන අම්පයර්ලා. 🤣

මාධ්‍යවේදීයා :- වනිදු ඔබ කලින් සීරීස් එක පටන් ගනිද්දී අංක 5,6 තමා B Love Kandy කණ්ඩායමේ බැට් කලේ හැබැයි එකපාරටම උඩට ඇවිල...
10/08/2023

මාධ්‍යවේදීයා :-

වනිදු ඔබ කලින් සීරීස් එක පටන් ගනිද්දී අංක 5,6 තමා B Love Kandy කණ්ඩායමේ බැට් කලේ හැබැයි එකපාරටම උඩට ඇවිල්ලා ලොකු සාර්ථකත්වයක් ලබාගත්තා...--...
"ජාතික කණ්ඩායමේ අංක තුන ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුනොත් බලාපොරොත්තු වෙනවද?"

මෙන්ඩා :- දෙන්න තියෙන්නෙ මුට...

10/08/2023
09/08/2023

එදා Asia Cup එකේදී....

වනී වේගවත්ම අර්ධ ශතකේ ගහපු බෝල 18 .1️⃣1️⃣4️⃣➖️4️⃣4️⃣1️⃣1️⃣➖️4️⃣⚫️4️⃣6️⃣2️⃣1️⃣➖️4️⃣1️⃣2️⃣4️⃣➖️6️⃣
08/08/2023

වනී වේගවත්ම අර්ධ ශතකේ ගහපු බෝල 18 .
1️⃣1️⃣4️⃣➖️4️⃣4️⃣1️⃣1️⃣➖️4️⃣⚫️4️⃣6️⃣2️⃣1️⃣➖️4️⃣1️⃣2️⃣4️⃣➖️6️⃣

50 for Wanidu Hasaranga.තමන්ගෙම LPL වේගවත්ම අර්ධ ශතක වාර්තාව අද දිනයේ තමන් විසින්ම අලුත් කලා.
08/08/2023

50 for Wanidu Hasaranga.
තමන්ගෙම LPL වේගවත්ම අර්ධ ශතක වාර්තාව අද දිනයේ තමන් විසින්ම අලුත් කලා.

Wani boy
05/08/2023

Wani boy

05/08/2023

අද දඹුල්ල හා කොලඹ අතර තිබූ තරඟයේ අවසන් පන්දුවාරයේ දී කුසල් මෙන්ඩිස් හා චාමික කරුණාරත්න දරුණු වචන හුවමාරුවක්.

චාමිකට සජීවී මැච් එකකවත් වචන පරිස්සම් කරගන්න බැරි වුනොත් ඉස්සරහට ලොකු ප්‍රශ්න එයි. තමන්ගේම රටේ ලීග් වල මෙහෙම නම්.

Address


Alerts

Be the first to know and let us send you an email when Crick10 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Crick10:

  • Want your business to be the top-listed Media Company?

Share