Cute Paradise With Hansi Y&U

Cute Paradise With Hansi Y&U පුංචි පැටව් දෙන්නෙක් සමග ඉදිකටු තුඩකින් ජීවිතය ජයගන්න වෙර දරමි....💝💖

අලුත් එක💝💝💝💖 ඕර්ඩර් එකක් දාගෙන යමු නේද ලස්සන ළමයෝ💖💖💖
27/09/2024

අලුත් එක💝💝💝💖 ඕර්ඩර් එකක් දාගෙන යමු නේද ලස්සන ළමයෝ💖💖💖

ජීවිතේ පැමිණි හැම දුකක්ම දරාගත්ත මට මගේ අත්තාගේ නික්ම යාම දරාගන්න තරම් ශක්තියක් නැති වුනේ කොහොමද.... මේ වගේ තත්වයක් ඇතිව...
28/08/2024

ජීවිතේ පැමිණි හැම දුකක්ම දරාගත්ත මට මගේ අත්තාගේ නික්ම යාම දරාගන්න තරම් ශක්තියක් නැති වුනේ කොහොමද.... මේ වගේ තත්වයක් ඇතිවෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ.....😔😔😔 මම මේ තරම් දුර්වල වුනේ කොහොමද 😔😔

Big shout out to my newest top fans! 💎 Nilusha WickramarathnaDrop a comment to welcome them to our community, ඉතින් මේ ත...
22/08/2024

Big shout out to my newest top fans! 💎 Nilusha Wickramarathna

Drop a comment to welcome them to our community,

ඉතින් මේ තමයි මගේ පේජ් එකේ පලවෙනි ටොප් ෆෑන් ..... ඉතින් Nilusha Wickramarathna අක්කී මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න.... ඔයාගේ ගිෆ්ට් එක ඔයාට ලබාදෙන්න ඉක්මනින් සූදානම් කරනවා.... හැමදාමත් පේජ් එකත් එක්ක ඉන්න... පෝස්ට් වලට ලයික් කරන්න,කමෙන්ට් කරන්න,ශෙයාර් කරන්න...💖💖💖 මේ පේජ් එකේ විතරක් නෙමේ මගෙ real account එකෙත් active ඉන්න ලමයි.... ආදරෙයි හැමෝටම💖💖🙏☺️

සුබම සුබ දවසක් මගේ යාලුවෝ හැමෝටම💖💖🙏☺️ අදනම් මම අරන් ආවේ ඔයාගේ ගෙදරට,කාමරේට අවශ්‍යම දෙයක්... ඉතින් මේ තියෙන්නෙ ගොතන පාපිස...
04/08/2024

සුබම සුබ දවසක් මගේ යාලුවෝ හැමෝටම💖💖🙏☺️ අදනම් මම අරන් ආවේ ඔයාගේ ගෙදරට,කාමරේට අවශ්‍යම දෙයක්... ඉතින් මේ තියෙන්නෙ ගොතන පාපිසි, සහ එම්බ්‍රොයිඩර් කොට්ට උර... ගොඩාක් දෙනෙක් එම්බ්‍රොයිඩර් කොට්ටා උර හොයන නිසා ඔන්න ඉතින් මම අරන් ආවා, තවා විශේශ දෙයක් කියන්න ඕනී, මේ එම්බ්‍රොයිඩර් කොට්ටා උර නම ගහලා උනත් ගන්න පුලුවන්... විශේශ කෙනෙක්ට ගිෆ්ට් එකක් දෙන්න උනත් පුලුවන් ඉතින්... ඔයා කැමති ඩිසයින්ග් එකක් දාලා මහලා දෙන්න පුලුවන් ඔන්න..... ඉතින් එහෙනම් ඔයාගේ ඇනවුම් ඉක්මනින් මට ලබාදෙන්න... ඒ වගේම පෝස්ට් එකත් up කරන්න ලෝබ නැතුව... මගේ පේජ් එකත් ෆලෝව් කරන්න යාලුවනේ🥰🥰💖💖

Bank diposit only
0765620094
වට්ස්සප්

සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම💖💖🙏☺️ ගත්තේ නැතත් up එකක් දෙන්න යාලුවනේ, ශෙයාර් කරන්න, අමතක නොකර මගේ පේජ් එකත් ෆලෝව් කරන් යන්...
29/07/2024

සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම💖💖🙏☺️ ගත්තේ නැතත් up එකක් දෙන්න යාලුවනේ, ශෙයාර් කරන්න, අමතක නොකර මගේ පේජ් එකත් ෆලෝව් කරන් යන්න යාලුවනේ, ඔන්න ඉතින් අද ඉදන් ඔයාලට මගෙන් ආයෙමත් ,

🌺බෙඩ්ශීට් ( නෝර්මල් ඩිසයින්ග් )
🌺හෑන්ඩ්ලුම් බෙඩ්ශීට්
🌺කොට්ටා උර
🌺හෑන්ඩ්ලුම් ලුංගි
🌺බතික් ලුංගි
🌺බතික් සරම්
🌺ගොතන ලද පාපිසි
🌺ප්‍රෙග්නට් අම්මලාට අවශ්‍ය හොස්පිට්ල් බඩු ලිස්ට් එක
🌺ගිෆ්ට් අයිටම්ස් සහ ගිෆ්ට් බොක්ස්

ඇතුලු අයිටම්ස් ඔයාලට ලබාගන්න පුලුවන් ... ඔන්න අද මම පුංචි වාසියක් ගෙනාවා ඔයාලා වෙනුවෙන්.... කෑලි 6කට වැඩිය ගන්න ඔයාලට එකක් ෆ්‍රී ලබාගන්න පුලුවන්.... එක අයිටම් එකකින් කෑලි 6 ක් හෝ ඊට වැඩිය මිළදී ගන්න ඔයා වෙනුවෙන් තමයි මේ වාසිය ගෙනාවේ....

තොග සහ සිල්ලර වශයෙන් ලබාගන්නත් පුලුවන්💖💖💖☺️☺️

සීට්ටු සදහා ලබාගන්නත් පුලුවන්💖💖💖☺️☺️

කලින් මගෙන් මේ අයිටම්ස් මිලදීගත් අයගේ ෆීඩ් බැක්ස් මගේ ප්‍රොෆයිල් එකේ තියෙනවා බලලා ඇනවුම් බාරදෙන්න💖💖😍😍💝💝

Bank diposit only

0762934947
Whatsapp

Highlights

20/07/2024

Shout out to my newest followers! Excited to have you onboard! Melani Liyanage, උදව්ව පදනම, Upeksha Wijedasa, Harshi Sewwandi, Asanka Virajini

16/07/2024

Salinga Thilanka
Upamali Silva

Welcome to my page💖💖🥰🥰

සුබ දවසක් යාලුවනේ 💖🌻  අසනීපෙන් උන්නත් වැඩ ටික පටන් ගන්න ඕනී, මොකද මට ඕර්ඩර්ස් එකක් උනත් මට මේ වෙලාවේ ගොඩාක් වටිනවාඉතින් ...
02/07/2024

සුබ දවසක් යාලුවනේ 💖🌻 අසනීපෙන් උන්නත් වැඩ ටික පටන් ගන්න ඕනී, මොකද මට ඕර්ඩර්ස් එකක් උනත් මට මේ වෙලාවේ ගොඩාක් වටිනවා
ඉතින් යාලුවනේ ලයික් ,කමෙන්ට් කරලා ශෙයාර් කරලා මට ඔයලගේ සහයෝගය ලබාදෙන්න🙏🙏🙏💖💖💝

ඔන්න් ඉතින් වෙනදා වගේම ලස්සනම ලස්සන කොට්න් රෙදිවලින් ,

🌺 බෙඩ්ශීට්
🌺කොට්ටා උර
🌺මෙට්ටා කවර
🌺දොර ජනෙල් රෙදි
🌺ප්‍රිල් සහිත බෙඩ්ශීට්
🌺ප්‍රිල් සහිත කොට්ටා උර

මගෙන් ගන්න පුලුවන්💖💖💖☺️☺️ ඔයා කෑශ් ඩිපොසිට් කරලා ඕර්ඩර් එක බාරදීල දවස් 3න් ඔයාගේ අතටම... 100%ක් විස්වාසනීය සේවාවක් ඔබට මගෙන් ලබාගත හැක💝💝💖💖🌺 කලින් ගත්ත අයගේ ෆීඩ් බැක් මගේ ප්‍රොෆයිල් එකේ තියෙනවා , ඒ වගේම පේජ් එකෙත් තියෙනවා...💝💝💖💖😍😍😍

🌺🌺💖💖අද අලුත් දෙයක් තියෙනවා මගේ ලග, ඒ තමයි ගොඩාක් දෙනෙක් හොයන බූල් බෙඩ්ශීට් එකත් අද ඉදන් ඔයාට මගෙන් ගන්න පුලුවන්💖💖💖☺️☺️

එහෙනම් ඉක්මනින් එන්න මගේ පේජ් එක පැත්තට... ඔයාගෙ ඇනවුම මට ලබාදෙන්න 😍😍🥰🥰🥰 ආදරෙයි හැමෝටම💖💖🙏☺️ තෙරුවන් සරණයි 🙏💖

0765620094
Whatsapp

💖💖💖 අලුත් මාසයේ ආරම්භයේ උදෙන්ම ලැබුන ෆීඩ් බැක් එක💖💖💖 ගොඩාක් ස්තූතියි Nilusha Wickramarathna අක්කේ මට මේ ඇනවුම ලබාදුන්නට🙏...
01/07/2024

💖💖💖 අලුත් මාසයේ ආරම්භයේ උදෙන්ම ලැබුන ෆීඩ් බැක් එක💖💖💖 ගොඩාක් ස්තූතියි Nilusha Wickramarathna අක්කේ මට මේ ඇනවුම ලබාදුන්නට🙏😊💝 ගොඩාක් පිං🙏🙏🙏🙏

ඔන්න ඔයාලටත් පුලුවන් මෙ වගේ මගෙන් මේ අයිටම්ස් ගන්න එහෙනම් එන්න මගේ පේජ් එක පැත්තට

අසනීපෙන් උන්නත් මම අද ඉදන් බිස්නස් වැඩ පටන් ගන්නවා යාලුවනේ මගේ බේත් වලට ලොකු වියදමක් යනවා ඒ නිසා කොයිතරම් අමාරු වුනත් මම පටන් ගන්නවා, මගෙ දුවට මගෙ කිරි දෙන්න එපා කියලා තියෙන්නේ, ඉතින් දුවට කිරිපිටි ගන්නත් සෙරම කරන්න මට මුදල් ඕනිනේ, ඒ නිසා අද ඉදන් ඕර්ඩර්ස් බාරගන්නවා, ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයාලාගේ සහයෝගය මට ලැබේවි කියලා.... ඉතින් හැමෝටම වාසනාවන්ත සුබ දවසක් වගේන වාසනාවන්ත සුබ මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏💖💖💖 ආදරෙයි හැමෝටම💖💖🙏☺️ තෙරුවන් සරණයි 🙏💖

0765620094
වට්ස්සප්

Address

Chilaw Town

Telephone

+94762615081

Website

Alerts

Be the first to know and let us send you an email when Cute Paradise With Hansi Y&U posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cute Paradise With Hansi Y&U:

Share