Third Eye Chef Sanju

Third Eye Chef Sanju Pizza POV | Real kitchen life �

05/03/2026

🥹ඉතාලි රහට, ලංකාවේ අපේ විදිහට Chicken & Tomato Spaghetti එකක් හදමුද? 🍝🔥

01/03/2026

🤤🫶🏻චොක්ලට් වලට ආදරේ කරන අය කමුද සිනිදුවට කටේ දියවෙන චොක්ලට් කැරමල් පුඩිමක්..! 🍫🍮

22/02/2026

It’s Pizza Time! 🍕🔥
👨🏻‍🍳Something special is coming soon. Stay tuned! ✨

20/02/2026

හවස් වෙලාවක දැනෙන පොඩි බඩගින්නකටයි, තේ කෝප්පෙකටයි නියමෙටම ගැලපෙන රසම රස කර කර ගාන පරිප්පු වඩේ... 🥘🔥

13/02/2026

පොඩි බඩගින්නකට වගේම හිත නිවන සැර රසක් හොයන අයට මෙන්න නියම රෙසිපි එකක්... 🥘🔥 හදන්න හරිම ලේසියි, රස නම් කියලා වැඩක් නැහැ! ඔයාලත් හදල බලන්න. 😍✨
🥹 ඔයාලත් මම වගේම කඩල ඩෙවල් එකට ආස කෙනෙක්ද? පහලින් Comment එකක් දාන්න! 👇🏻🔥

Sanju

11/02/2026

😁උදේට හුමාලයෙන් තම්බපු උණු උණු ඉඳිආප්ප කන්න කවුද කැමති ? 🍛

ඔයාල වැඩිපුරම ඉදිආප්ප කන්න කැමති මොනත් එක්කද ? 😌

Address

Chilaw
Chilaw Town
61000

Alerts

Be the first to know and let us send you an email when Third Eye Chef Sanju posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share