Machan - මචං

Machan - මචං Subscrbe for more info
https://cutt.ly/YhC4mUC

කාලයක් පුරාපායන තුරු බලා සිටි ඒ සද...🌙ගාලූ අහසට පායන රැය එන්න, ප්‍රේමයේ වින්දනීයම හෝරා කිහිපයකින්හිත සනසා ගන්න....❤️" හන...
28/02/2024

කාලයක් පුරා
පායන තුරු බලා සිටි ඒ සද...🌙
ගාලූ අහසට පායන රැය
එන්න,
ප්‍රේමයේ වින්දනීයම හෝරා කිහිපයකින්
හිත සනසා ගන්න....❤️

" හන්තානට පායන සද "
මාර්තු 30 - හවස 6.00 ට
ගාල්ල කොටුව - උසාවි චතුරස්‍රයේදී

ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීම සදහා :
0777 92 52 22 | 0777 77 33 36

Online Tickets: https://www.ticketsministry.com/concerts/hanthanata-payana-sanda/65deaf560aa74

05/02/2024

ඒක වෙනම සැපක් ... 😍

අමතක කරන්න අකැමැති මතකයළි යළි සිහි කර කර විදින්න හිත කැමතිම තැන නුවර අහසයට මොහොතක් නතර වෙන්න....😊සුන්දර ගී හඬක හිමිකරුවන...
07/08/2023

අමතක කරන්න අකැමැති මතක
යළි යළි සිහි කර කර විදින්න
හිත කැමතිම තැන
නුවර අහසයට
මොහොතක් නතර වෙන්න....😊
සුන්දර ගී හඬක හිමිකරුවන් පිරිවරා
යුග යුග එක් කරන
වින්දනාත්මක ප්‍රාසාංගික රාත්‍රිය
හිතේ හැටියට විදින්න... 🌷
හිත කැමතිම එයත් එක්ක
දෙයත් බැද ඔයත් එන්න ... ❤

08/03/2023

මොනදේ වුණත්
ඔයාගේ
හොද හිත නැති කර ගන්න එපා...☺️

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් වෙනස්ම වැඩක් ... 😊මීගමුව වෙරළ උද්‍යානයේ දී ...✅Hikkduwa_ ශයිනි එක්ක...🥳
05/02/2023

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන්
වෙනස්ම වැඩක් ... 😊
මීගමුව වෙරළ උද්‍යානයේ දී ...✅
Hikkduwa_ ශයිනි එක්ක...🥳

05/02/2023

හිත හොදින් කරන කිසිම උදව්වකින් යළි දෙයක් බලාපොරොත්තු නොවන්න.
ඔබට දිනක ස්භාවධර්මයෙන්ම හොද දෙයක් දේවී...💐

02/02/2023

දැනෙන තැන් හැමතැනම නෑ
දැණුන අය දැන් ළග නෑ...😞
ජීවිතය එහෙමයි...💙
සුභ රැයක්...✨
✍️Machan - මචං

01/02/2023

සමහර වෙනස්වීම වලට හුරුවෙන්න
සමහර අත්හැරීම් වලට හුරුවෙන්න
සමහර මගහැරීම් වලට හුරුවෙන්න
එවිට,
ඔබ ජීවිතයට මුහුණ දීමට
හුරුවෙනු ඇත...😊

✍️මචං

29/01/2023

ගලන ගගක් නම් සුන්දරයි
හදවත එලෙසට හරි කැතයි
සෙලවෙන මනසේ රූ ගොඩයි
එවිට ප්‍රේමයක් නොම දැනෙයි....❤️

28/01/2023

අපි ගැන හිතන්නේ
අපි ගැන හිතෙනේ
අපිව වටින මිනිස්සුන්ට
💐

" අපේ මතකවල "මතක හිටින වචන ලියපු  Dukgannarala - දුකා ❤️අතීතය වර්ථමානයේ මවන්නටවචන කියන්නට...🎙එදාට... 👇Aluth Kalawak | අල...
02/01/2023

" අපේ මතකවල "
මතක හිටින වචන ලියපු
Dukgannarala - දුකා ❤️
අතීතය වර්ථමානයේ මවන්නට
වචන කියන්නට...🎙
එදාට... 👇
Aluth Kalawak | අලුත් කලාවක් 🔊
🔸ජනවාරි 14
🔹විහාර මහා දේවි එළිමහන් රංග පීඨයට...😘
Tickets Delivery - 070 140 1616 / 074 328 9339 📞

මතකද ඒ කාලේ...? ඔව් ...🎧 එයාලාආයිත් එනවා...✌️ජනවාරි 14 කොළඹට එන්න Ready වෙන්න...OkThe Roaring 20’s are back in the spotl...
13/12/2022

මතකද ඒ කාලේ...?
ඔව් ...🎧
එයාලා
ආයිත් එනවා...✌️
ජනවාරි 14
කොළඹට එන්න
Ready වෙන්න...Ok

The Roaring 20’s are back in the spotlight as these legendary performers return to the stage after decades away..!

" Keep The Date Locked "

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Machan - මචං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Machan - මචං:

Share

Category